අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඉතිහාසමයක්‍රියාදාමදේවක සදරුවන්නාට්‍යමයරහස් පරීක්ෂකවාර්තාමයසිංහල උපසිරැසි

Scorpion [S03 : E03] with Sinhala Subtitles | මොනවා කලත් මැරෙන්න ඉඩ වැඩියි…පුලුවන්ද බේරෙන්න. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 14 votes.
Please wait...

කලින් කොටස් දෙක එක පාර ඇවිත් තිබුන නිසාත් කරන්න අදහසක් නොතිබුන නිසාත් එක දෙනකොට නම් ගොඩක් පරක්කු වෙලා. පොඩි වෙලාවක් නම් පරක්කුයි…. ජොබ් එකේ දේවල් කරන්න ඉතින් වෙලාව යන නිසා පොඩ්ඩක් පරක්කු වෙනවා. ඇත්තම උදේ නැගිටිනකොටත් හසන්ත අයියා මැසේජ් එකක් දාලා තිබුනා මල්ලි සබ් එකත් ඇවිත් කියලා (ඇත්තමට දෙන්නම එකම රටේ උන්නට ඉතින් ඒ පණිවිඩේ දාල තිබුනේ මම නැගිටින්නත් කලින් ) දවස ඉවර වෙන්න කලින් දෙන්න හිතාගෙන උන්නට රැ වෙනකන් එක එක වැඩ යෙදුනා ඉතින් දවසේ ඇතුලත ඉවර කරන එක විනාඩි 10-15කින් විතර පරක්කු උනා.

අමතර කතා ඕනේ නැ ගොඩාක් අද කතාව ඇත්තම මේ වොල්ටර් තව මොනවා අවුල් කරගනිවිද මන්දා මේ පේජ් ටීම් ගේ කතන්දරේ හින්දා… අද හැබැයි ඉතින් හොද සිහියෙන් නොවුනත් කොල්ලා කෙල්ලට ආදරෙයි කියලාත් කියනවා.. ඉස්සරහට මොනවා වෙයිද කියලා බලමුකෝ ඇත්තම අද කතාව ටිකක් කියනවානම් ස්කොපියන්ලා කාටවත් උදව් කරන්න යන දෙයක් වෙන්නේ නැ. මොකද අද ටීම් එකේ ප්‍රබලම කෙනෙක් මැරෙන එක නවත්වගන්න තමා ලොකු මෙහෙයුමක් කරන්නේ….

එක කරගන්න මොන තරම් දේවල් කරන්න වෙනවද මොන වගේ දේවල් තමන්ගේ අය වෙනුවෙන් කරන පුලුවන්ද කියලා බලන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා වගේම එහෙමනම් Designated Survivor එකේ ඊලග කොටසත් එක්ක මේ සතියෙම මුණ ගැහෙමු.. ගිහින් එන්නම් හැමෝටම ජය වේවා!!

Scorpion (2014) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV සහ HEVC පිටපත් වලට අදාළ වේ.

Scorpion.S03E03.720p.HDTV.x265.ShAaNiG

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 18147 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

<< Previous Episode                      All Episodes                      Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

48 thoughts on “Scorpion [S03 : E03] with Sinhala Subtitles | මොනවා කලත් මැරෙන්න ඉඩ වැඩියි…පුලුවන්ද බේරෙන්න. [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට………………..ජය වේවා……………!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

    Reply
  • Sajithlakshan

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූති!!!

    Reply
  • episode 4 awoooooooooooooo

    Reply
  • Sanindu Lakkitha

    Thnx Saho.. Good Luck..

    Reply
  • එල එලම බ්‍රෝ,. තෑන්ක් සබට,. මේ බාගන්නවා,.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • bohoma sthuthi sahooo degatama karagena yamo jaya…

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • සහන් දිල්ෂාන්

    Thanks sub ekata

    Reply
  • Udara Damith B/K

    බොහොම ස්තූතියි

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaa

    Reply
  • harith fernando

    Pattai aaa… thanks ikmanata dunnata

    Reply
  • බොහෝම ස්තූතිසහෝ ..මේ කතාවෙ ලයි සමානයෙන් ෆිලුම්කට ආසන්නව තියෙනවානේ….ඒකනිසා මහන්සිවෙලා සබ් එක දෙනවට් ගොඩාක් pපිං.ලබන ස්තියෙන හමුවෙමු….

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.

    Reply
  • Niyamai saho. .thanks sub ekata..

    Reply
  • tharaka praveen

    ado mechchara ekmanata dammata thanks

    Reply
  • Sub akata thanx macho….

    Reply
  • Amila Kaushalya

    thanx bro umbala me karana vadeta

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතයි සහෝ උපසිරැසියට.
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • chathuranga madushan

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ…
    ජය වේවා….

    Reply
  • elama broo…
    sub eka enakan balgena hitiye.
    thnx sub ekata.
    ilaga sub ekath ikamanata danna.
    jayen jaya….

    Reply
  • elaz…….. thank sub ekata. 🙂

    Reply
  • සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට තුති සහෝ
    ජය වේවා

    Reply
  • තෑන්ක්ස් සහෝ දිගටම සබ් කරන්න සුභ පතනවා

    Reply
  • NIyamai bro..keep it up.niyama welawatama sub eka dunnata tnx a lot mchn

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *