අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured Articlesආද‍ර කතාඑළකොමඩියක්තීරණය ඔබේනාට්‍යමයබලන්න

Easy A (2010) | A එකක් ගන්න පුළුවන් ඉගෙනීමෙන් විතරද!

Rating: 6.9/10. From 129 votes.
Please wait...

මේ මං ලගදි බලමු පට්ට චිත්‍රපටියක්. Imdb rate වල 7.2 තියන හොද චිත්‍රපටියක්. මේකේ කතාව කිව්වොත් මේකේ ඉන්න girl අපේ සමාජයේ හොයාගන්න අමාරු ජාතියේ කෙනෙක්. කොටින්ම මෙයා එකක්වත් නොකර හැමදේම කලා කියනවා. ඔයාලම බලන්න හැමදෙම කිව්වෙ මොනාද කියලා. හොදට හිනාවෙන්න පුළුවන් ෆිල්ම් එකක්. මේ අනිත් මිනිස්සුන්ට උදව් කලට අන්තිමට මෙයට උදව් කරන්න කව්රුත් නැතිවෙනවා. එතකොට මෙයා ඒකට කරන දේ ඔයාලම බලන්න. මේක 18+ කියල දැම්මට කුණුහරුප ඇරෙන්න වෙන මුකුත් නෑ. 😛 😛

කතාව පටන් ගන්නෙ Olive Penderghast කියන බොරුවකින්. එයාගේ හොඳම යාලුවට එයා කියනවා එයා කොල්ලෙක් එක්ක සති අන්තය ගතකරන බව. එහෙම කියන්න හේතුව තමා ඇය හා ඇයගේ දෙමව්පියන් එක්ක කෑම්පින් යන්න තියෙන ආරාධනා ප්‍රතික්ෂේප කිරීමයි. ඒත් ඇය සතිඅන්තයම ගතකරන්නේ ගෙදරට වෙලයි. ඒත් ඊලඟ සඳුදා ඇය යාලුවට කියනවා අර බොරුව වහගන්න තව බොරුවක්. ඒ බොරුව ඇහෙන හොඳ ඕපාදූප කාරියක් මරු ගින්නක් අවුලනවා. මම මුලින් කිව්වා වගේ හොඳට හිනාවෙන්න පුලුවන් චිත්‍රපටියක්.

මේක මගේ පලවෙනි බයිස්කෝප් එක. ඔයාල මේක බලල ටිකක් හිනාවෙයි කියල හිතනවා. තරහ නැතිව කමෙන්ට් එකකුත් දාලා යන්න හොඳේ. 😛

ලිපිය – රුචිරංග

102 thoughts on “Easy A (2010) | A එකක් ගන්න පුළුවන් ඉගෙනීමෙන් විතරද!

  • pco sub eka depan huththige hukana cari wesa baduwa

    Reply
    • ado ehema katha krnna epa bn aththatm sub eka puluwannm dapnko sho

      Reply
  • Bishan shashimal

    Shaanoo shaanoo eee sub eka dipan sub eka

    Reply
  • ado ko oi sub eka…
    e sub dahanko bn…

    Reply
  • මගුලයි sub එක දාපල්ලා.

    Reply
  • Ko yako sub eka… Mehema sub nathi wunoth nam baiscope eka wahanna Wei‍♂️

    Reply
    • එපා වෙනවනෙ ඉතින් මෙච්චර සුපිරියකටත් sub නෑ කියද්දි

      Reply
    • රෙද්ද බයිස්කෝප් film eka බාලත් ඉවරයි ඔය රොයිලි ට වත් කියල මේකෙ sub දාන්ඩලකො

      Reply
  • Meeke sub eka kohomada ganne

    Reply
  • Meke sub eka ganna beri weid.?

    Reply
  • Lasantha udayanga

    Easy a movie eke sinhla subtitles download kargnn banee pilzz help mi

    Reply
  • plzzz sub eka dennaa

    Reply
  • Supun_Fernando

    Ko yako sub eka. ?

    Reply
  • ajithsudusinha

    sub eka nane bn

    Reply
  • Janithsathsaraa

    Sub eka nadda kollo meke

    Reply
    • malinduanjana

      Sub එක නැහැනේ

      Reply
  • puluwannm ayeth mekata sub eka dnna loku udawwak

    Reply
  • PrashasthiWeerasinghe

    Sub eka koo bn

    Reply
  • githmipalihawadana

    ko sub eka???

    Reply
  • Prageeth Gaya

    meke sub eka dennako plzzzz
    b cop ekata jaya

    Reply
  • Lakshan999

    maka sub aka dannako

    Reply
  • Uthpala sajana

    Sub eka nane bn?

    Reply
  • Lakshan999

    koo sub aka.sub aka danna naththan monamagulatada ma lipiya damma

    Reply
  • Manruchi Siriwardhana

    මේ ෆිල්ම් එකට සිංහල සබ් දෙන්න පුලුවන්ද??

    Reply
  • ko utto SUB eka meke?

    Reply
  • මේ ෆිල්ම් එකට සිංහල සබ් දෙන්න පුලුවන්ද??
    මන් හිතනේ මේ පොස්ට් එක ගොඩාක් කල් දාලා.එත මේකේ තියෙන්නේ eng sub එක.
    සිංහල දෙතෑකි නම් මරු.. (y)

    Reply
  • meke sinhala sub nedda.

    Reply
    • PrashasthiWeerasinghe

      Koo sub bn

      Reply
  • ayya meke sub 1k nahane plzz puluwannam mage email 1k dannako?????????

    plzzzz

    Reply
  • machan meke sub file 1 witharak ganna barida..?

    Reply
  • mmmmlasanna keelek issarahama innwa neda….balamu bala

    Reply
  • thanks. banna demma.

    Reply
  • A/L karanna kalin meka balala inna eka hondayi wage…
    Thanks thanks…!!!!

    Reply
  • Eshan Che Jr.

    MKV format eka nadda

    Reply
  • javinda lakshan

    thanks saho .film aka patta
    . ubata jaya vava

    Reply
  • 2005 di PRISON BREAK kiyana TV Drama ekak ava bawa oyala dannawane. man jeewithadi balala thiyana hondama Drama eka thamai eka………eth podi ?yak thiyanawa….ane sinhala subtitle nane..e kathawe serious 5 thiyanawa ..diga kathawak…. ane ape baiscope eke ayawath eke sinhala subtitle tika liyala denna………loku udauwak ….

    Reply
  • 18+… 😀 හෆොයි අපි අහිංසක පොඩි ලමයි 😛

    Reply
  • It has been blocked…in Dubai

    Reply
  • බලමු මටත් Aඑකක් ගන්න පුලුවන් වෙයිද කියලා?
    තැන්කිව් සහෝ.

    Reply
  • මම නම් ඕක බැලුවා. නියම ෆිල්ම් එක.

    Reply
  • ;9 ayyooooooooo site block ne
    dubai wala
    torrent eka ganna beeee

    Reply
  • maru maru kalakin maru film akak

    Reply
  • hina kanaa ekak wage
    bannamko

    Reply
  • meka mama baluwa..pattama film 1…. anyway thnx machan

    Reply
  • siraa film eka
    thanks for the film

    Reply
  • ruchiranga

    @radi සහෝ මන් දන්නා තරමින් මේකේ සිංහල වචනෙත් එකම තමයි.Chlamydia is a disease caused by the bacteria Chlamydia trachomatis. It is most commonly sexually transmitted. Chlamydia infection is the most common sexually transmitted disease in the United States. Sexually active individuals and individuals with multiple partners are at highest risk.තව විස්තර මෙතන පොස්ට් කරන එක හොද නැනේ හි හි හි

    Reply
    • Sakila geethaka

      Meke sub eka gnna ba

      Reply
  • ruchiranga

    කමෙන්ට් දැම්ම හැමෝටම ස්තුති. සිංහල සබ ඊලග ඒවාට දෙන්න පුළුවන් තරම් බලනවා.මේක බලල ඇති වෙන්න හිනා වෙන්න.ජය වේවා.

    Reply
  • onna banna demma.Thank You !!!

    Reply
  • Ela ela 🙂
    thankz film 1ata 🙂

    Reply
  • nice one… maxaaaaa…….

    Reply
  • thankssssssssssssssss

    Reply
  • Nalina de silva

    lagadi danma film deka thuna ma baawa mekat banawa…aluthen aapu los angeles:battle movie 1th tikak hoyala balanna aiya!!!

    Reply
  • mama meaka balala thiyenawa ela film eka patta,

    ara kollata hadena ledeta kiyana sinhala nama mokakda?

    Reply
  • Air Bender

    ela ela,,,,,,,,,,,,dwnlding,,,,,,,

    Reply
  • Vidura Imesh

    onna banawoooooo

    Reply
  • ha ha….balmu komada me bisecope 1..hodada kiyala…jayen jaya….

    Reply
  • Balamu Ko Kohomada Kiyala Thanks First Post Eka Wenuwen Wish Karanawa

    Jaya Wewaaaa..

    Reply
  • කැනී

    පෝය ඊයෙනේ,පරක්කු වෙලා හරි ගොඩක් පින්.

    Reply
  • මේ වගේ ‍ෆිල්ම් නම් ඕනෙ තරම් හොයා ගන්න පුලුවන්.සිංහල සබ් තමා වැදගත්.සබ් නැත්තන් වැඩක් නෑ.

    Reply
    • ow dr bapu gon kamata balanawa.saba ne kiyala passe dakke

      Reply
  • Niyama film 1k wage….
    Download karalama balamu…

    Reply
  • මරු අද බලමු මේක එහෙනම්.

    Reply
  • මරුනේ……. එළට ඇති…….. ජයවේවා……..

    Reply
  • ela ela thanks saho….1st post ekama ela film ekak wage

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *