Secret Door [E08] | දුම් පයිප්පය… [සිංහල උපසිරසි සමඟ]
කිම් තේක්ගෙ පුතා, එහෙම නැත්තං අර නාටිකාංගනාවගේ පුතා කන්ග් පිල් ජේව මරල මේන්ගෙ ගේන්ඩ හදනව. ඒ අතරෙ පාක් මූන් සූ, නා චුල් ජූට කන්ග් පිල් ජේව මරල දුම්පයිප්පෙ ගේන්ඩ කියල අණ කරනව. ඒත් නරක වෙලාවට ඒක ජ් ඩැම් අහන් ඉන්නව. ඒ විතරයැ කුමාරයත් කන්ග් පිල් ජේගෙ ගෙදරට එන ගමන් ඉන්නෙ. මේ රාත්‍රියෙදි වාම ආරක්ශක අංශෙ ප්‍රධානියට නිවසකින් කෑගැහීමක් ඇහෙනව. ඒක සෝදිසි කරන්ඩ යනකොට එයාට දකින්ඩ ලැබෙන්නෙ අත්වලයි ඇඳුං වලයි ලේ තවරගෙන එලියට එන කුමාරයව.
කොහොමින් කොහොම හරි පාක් මූන් සූ අතට මේන්ගෙව ලැබෙනව. ඒත් නා චුල් ජූව කිම් තේක් ගෙ පුතා පැහැර ගන්නව.කුමාරයත් ඒ අතරෙ අපූරු දෙයක් හොයාගන්නව. ඒ තමයි හියුම් බොක් ගෙ හෝඩුවාව. ඒකෙ සඳහන් වෙන “චූක් පා” එහෙමත් නැත්තං “යුක්තිය රජකරවීම උදෙසා රජවිය යුත්තා” යන සාහිත්‍යමය තේරුම ඇති ලේඛන නාමය අයිතිකාරය කවුද?
පාක් මූන් සූ කුමාරයට වංචා කලාද? එයා මේන්ගෙව රජතුමාට දෙයිද? කිම් තේක් ගෙ මැර පුතා මොනව කරයිද? වැදගත්ම දේ කන්ග් පිල් ජේගෙ මරනෙට කාව අත්තඩංගුවට ගනීද ?
1062 downloads
ඊලග කොටස කො සුධාරා අමතක වෙලාද?
kooo elaga kotasa
ඊලග කොටස අමතක වෙලාද?
සබ් එකට බොහොම ස්තුතියි සුධාරා 😛 ජය
බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල එල
සබට තුති
ඔබට ජය…………
නියමයි සුධාරා නියමයි
සබට තුති
ජයම වේවා..
ඉතිරි ටිකත් ඉක්මනට දෙමු..
ජය
සුපිරි හොදේ.. මේ පාර ඉක්මනට දීල.. නියමයි.. එලම තමයි..
Thanks SUDARA Sis..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks
නියමයි ස්තුතියි උපසිරට….
සුභපැතුම් දිගටම කරගෙන යමු…
ඉදිරියටම යමු ජයවේවා…!