අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිආද‍ර කතාඑළකැලුම් රණවකකොමඩියක්චිත්‍රපටිතෙළිඟුනාට්‍යමයසංගීතමයසිංහල උපසිරැසි

Seethamma Vakitlo Sirimalle Chettu (2013) Sinhala Subtitles | මිනිසත්කමේ බැදීම.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.9/10. From 17 votes.
Please wait...

2013 ජනවාරි 11 වෙනිදා නිතුත් වුන තෙලුගු සිනමාවේ මේ අවුරුද්දෙ වැඩිම ආදායම් ඉපයූ චිත්‍රපට අතර තියෙන Seethamma Vakitlo Sirimalle Chettu චිත්‍රපටියත් අරගෙන ඔයාලා හමුවෙන්නයි මේ සූඳානම. IMDb අගය 7.6/10 ලබාගන්න සමත් වුන සුපිරි චිත්‍රපටයක් තමා අද අරන් ආවේ. මුලින්ම චිත්‍රපටිය මට ලබා දුන් අපේ විකියා සහෝට මම ස්තුති කරන්න ඕනි. පොඩි පොඩි කරදර ටිකකට මුහුණ දෙන්න වුන නිසා උපසිරැසිය තරමක් ප්‍රමාද වුනාට හැමදෙනාගෙන්ම සමාවත් ඉල්ලනවා ඒ ගමන්ම. කොහොම වුනත් මේ චිත්‍රපටියෙන් අපිට සිනමාවෙ ප්‍රබල චරිත කීපයක්ම මුණ ගැහෙනවා. Venkatesh එතකොට Mahesh Babu වගේම Prakash Raj එක්ක Anjali, Samantha ඇතුළු තවත් හුරු පුරුදු චරිත රැසකින් සමන්විත වෙලා තියෙන මේ සිතුවම Srikanth Addala ගෙ අධ්‍යක්ෂණයක්.

“ඔයා මේ චිත්‍රපටිය බලන්න ඇවිදින් තියෙන්න පුළුවන් පවුලෙ අය එක්ක,
යාළුවෝ එක්ක ඔයාට හිනාවෙන්න පුළුවන්ද එහා අසුනෙ ඉන්න නොදන්නා පුද්ගලයෙක් එක්ක?
මේ මිනිත්තු 180 චිත්‍රපටයෙදි විතරක් නෙවෙයි,
හොඳ ආගන්තුකයෙක් පාරෙදි හමුවුනත්
එකිනෙකාට මිනිස්සු වගෙ හිනාවෙන්න පුළුවන් නම්
සමාජය ලස්සන වේවි! “

මේක අමුතුම ආරක කතාවක්. සමාජයෙ පුදගලයෙක් ජීවත් වෙන්න ඕනි හැටි පිළිබිඹු කරන රූපාවලියක් විදිහට හඳුන්වන්න පුළුවන් හිතට වදින කතාවක් තමා තියෙන්නෙ. පවුලක බැඳීම සතුට සිනාව ජීවිතයෙ දුෂ්කරතා මැඩගෙන ඉදිරියට යන්න මනා පිටුවහලක් වෙන හැටි තමා මේ චිත්‍රපටයෙන් කියවෙන්නෙ. මිනිස්සු ජීවිතයෙ හැමදෙයම මුදල් කියල හිතාගෙන කටයුතු කරන කාලෙක එක යහපත් මනුස්සයෙක් තමන්ගෙ පවුල එක්ක සතුට සිනහව පදනම් කරගෙන ජීවිතය ගෙන යනවා. හැබැයි මෙයාගෙ ඥාති හැමෝම හොඳට සල්ලි හම්බ කරන අය. අර ලේසියෙන්ම කිව්වොත් එහෙම සල්ලි පස්සෙ දුවන මිනිස්සු අතර මිනිස්සු හම්බ කරගන්න මිනිසත් කම තියෙන මනුස්සයෙක්. හැබැයි ඉතින් මේ මනුස්සා අර සල්ලිකාරයන්ගෙ ඇසෙන් නම් විහිළුවක්, මෝඩයෙක්, දුප්පතෙක්. ඒත් අපිට අවසානයෙ දකින්න පුළුවන් මනුෂ්‍යත්වයද හොඳ මුදල්ද කියලා. මුදලට කරන්න බැරි බොහෝ දේවල් මනුෂ්‍යත්වයට කරන්න පුළුවන්ද කියලා.

“සාමාන්‍ය මනුස්සයෙක් විදිහට,
අපිට ආපහු මේ සමාජයට දෙන්න පුළුවන් මොකක්ද?
ආදරයෙන් පිරුණු පවුලක් මිසක්!
ඒකට වඩා හොඳ වෙන දෙයක් තියෙනවද?”

ඇත්තටම ගොඩක් ලස්සන ගොඩක් සංවේදි සිත්තමක් විදිහට Seethamma Vakitlo Sirimalle Chettu කතාව මම දැක්කෙ. මව් පිය දරු සෙනෙහස, සහෝදර බැඳීම, නෑ සබඳකම්, ආදරය, ගැන ලස්සනට හැඟීම් බර විදිහට සිත්තම පුරාම විසිරිලා තියෛනවා. ඉතින් ඔයාලත් බාගෙනම බලන්නකො කොහොමද කියලා. තව නිර්මාණයකුත් එක්ක ලඟදීම ඔයාලා හමුවෙන්නහිතාගෙන දැනට සමුගන්නම් මම. ඔබට ජය…!!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVD / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

81 thoughts on “Seethamma Vakitlo Sirimalle Chettu (2013) Sinhala Subtitles | මිනිසත්කමේ බැදීම.. [සිංහල උපසිරැසි සමඟ]

  • thank you sahodaraya

    Reply
  • ashan lankanath

    Thanks ………….good luck ………………….

    Reply
  • thnx my dear.feels max a film.Love to yr great and invaluable job.wait for another one

    Reply
  • “Gabbar Singh..” Movie 1 Sub dennakoooooooooooooo……

    Reply
  • ela ela……. athadu movie ekath denna puluwannam loku pinak………….

    Reply
  • ශලින් හර්ෂාන්

    පිස්සු විකර නැතුව මේ වගේ අර්තයක් තියෙන චිත්‍රපටි දාන එකනම් වටිනව.ඒ වගේම MB ගාන අඩු කොපි දෙන එකත් ගොඩක් වටිනව සහෝ.දිගටම මේ වගේ පට්ට කතා ටිකක් දෙන්න ජයවේව!

    Reply
  • Ela Aiya.
    Me wage Thawa Sub danna Oyata Niduk Nirogi suwaya Theruwan Saranin lebewa…………..

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • lakshitha viraj

    MAXXXXXXAAAAA!!!!!!!!!!

    macho!

    Reply
  • රාම් රාජ්

    සෑහෙන් කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා.වැඩ රාජකාරී බහුල උන නිසා කමෙනට් දාන්න බැරි උනා.සමාවෙන්න.ස්තූතියි සිංහල සබ් වලට.

    Reply
  • “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය පුද කරසිටින අතරම
    චිත්‍රපටය නියමයි උපසිරසියටත් ස්තුති
    නියමයි මචෝ ජයවේවා !!!!!!!!!
    තවත් මේවගේ උපසිරසි එක් කිරිමට ශක්තිය ලැබේවා
    නැවත වතාවක් ස්තුතිය පුදකර සිටීමි
    මම සෂින්ද්‍ර

    Reply
  • මචන් mirchi movie 1 අවා ඉක්මණට sub දියන්කෝ……

    Reply
  • machan yeto vellipoyindi manasu kiyala ekak tiyanawa ekath danda puluwannam niyamai

    Reply
  • THANK U වේවා….. සහෝදරයා තව තවත් එල ෆිල්ම් වලට සබ් දාන්න ශක්තිය ලැබේවා … සුබ පැතුම්. ජය වේවා…

    Reply
  • patta film ekak wage.mama kemathima actress kenek(samantha ruth prabhu)inne.thanx sahodaraya…

    Reply
  • ජීවිතේ උගන්වන මේ වගේ ඒවත් ඉදලා හිටලා හරි ගෙනෙන එක සතුටට කරුණක්! අපේ විබපළින් ඕනෑම ආකාරයේ නිර්මාණයකට ඉඩ ලබා දීම නිසා තමයි මෙවන් වටිනා කියන ඒවා අපට ගිළිහෙන්ඩ නොදී ගේන්නට හැකි වෙන්නේ වගේම එහෙම ගේන්නෙත්! නේද?
    තුති සහෝ ජය!

    Reply
  • බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • එලද සල බල
    මම් ආස මෙන්න මේ වගේ ඒවට තමා බන්
    ලේ හලාගන්න බොරු ෆයිට් වලට මම ඒ හැටි ආසවක් නෑ බන්
    ගහ මරාගැනිල්ලක් උනත් ඒක ලෙසටම තිඅයනවම් අන්න බලනව
    උපසිරසියට බොහොම තුති හොදේ
    ජය !!

    Reply
  • බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. තෙලිඟු එකක් ගොඩ දවසකින් බලන්න උනේ නැහැ. මමත් ඔන්න බාගන්නවා. ජයවේවා!

    Reply
  • Isuru Dimantha

    maxxa film ekak wage thankz sub ekata

    Reply
  • mudiya / මුදියා

    පට්ට පහරක්නෙ කැලුමො.තෙලිඟු ඒව හෝ ගාල දෙනව නේද.මාරම ලස්සනයි මේව නම්.අනිව බෑමක් තමයි.ජයවේවා.බොහෝ……………………………….ම ස්තූතියි…!

    Reply
  • elaz brooooo.thawat sub apita denna shakthiya dairya labewa

    Reply
  • $..Creative EYE..$

    ammata udu maru ne

    Reply
  • dimuthu තරංග ඉලුක්කුඹුර

    ඔන්න මමත් ගත්තා,ජයවේවා.

    Reply
  • achintha sameera

    ela kollek aluth ewatama sub denna balapan macho.supiri kollekneee.thanks sub ekata.jaya wewa»»»®

    Reply
  • supiriy yaluwa…aniwwaaa banawa..thanx machoo…

    Reply
  • Lakmal Dharmasena

    If you want.. I will give you dirrect link for torrent links

    Reply
  • lakshitha viraj

    MAXXXXXXXXXa macho!!!

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….. බුදු සරණයි……………

    Reply
  • indiyawe demala parayange ewa ubalath rahakarakara balapan

    Reply
  • නියමයි සහෝ. එළම තමා. සමන්තා ඉන්නව නම් එකෙන්ම බානවා!

    Reply
  • Rajitha Abeysinghe

    ‍ෆිල්ම් එකක් බැලුවට පස්සේ මිනී මරාගන්න එකයි,ගහගන්න එකයි ඇරුනම ජීවිතයට යම්කිසි පාඩමක් ගන්න පුලුවන් මේ වගේ ‍ෆිල්ම් එකක් ලබාදුන්නට ඔයාට ගොඩක් ස්තුතියි සහෝ.

    Reply
  • සචිත උදාර

    එල එල… උපසිරැසට තෑන්ක්ස්…!

    Reply
  • පට්ට මචන්…..

    Reply
  • maxxa menna mamath down kola

    Reply
  • “චූටී මල්ලි”

    එලනෙ
    සබ් දෙනවා වෙඩි වගේ
    ජුන්ඩන් සයිස් එකක් දුන්න එකනම් වටිනවා
    ඔබට ජය…..

    Reply
  • විදුර අධිකාරි

    බාගෙන තියෙන්නේ දැන් බලන්න විතරයි, ගොඩක් පින් යාලු ..

    Reply
  • lakshitha viraj

    මෙන්න film …
    මේ වගේ තෙලිගු film ටිකක් ඉස්සරහට ‍දෙන්න…….

    ජයෙන් ජය!!!

    !!!!!!!!!!!Maxxxxa!!!!!!!!

    Reply
  • නලියා

    ස්තුතියි රණවක සහෝ

    ජය වේවා

    Reply
  • elama thamai machan. I lv thelingu movies….!

    Reply
  • පට්ට්ට මචෝ

    Reply
  • තුසිත

    thx sudda jaya wewa

    Reply
  • අනිවා බැලිලක් මේක නම්… තෑන්ක්ස් සහෝට

    Reply
  • sameera nissanke

    ela ela sahoooooooooo
    keep it up….

    Reply
  • thanxxxxxxxxxxxxxxx…………………..

    Reply
  • නියමම වැඩක්.

    Reply
  • බොහොම තුති කරදර මැද්දේ සබ් දුන්න එකට. දිගටම සබ් දෙන්න අපි ඔයාලත් එක්ක හැමදා!

    Reply
  • elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz thankzzzzzzzz you………….

    Reply
  • බාන්න දැම්ම.

    බොහොම පින්

    ජය!

    Reply
  • පට්ට පතුරු සහෝ

    Reply
  • නියමයි… ඔහොම යං…..

    Reply
  • mihin ලංකා

    නියමයි මචං… 😛

    Reply
  • ගයාන්

    තැන්ක්ස්

    Reply
  • එළකිරි මචං මේක නම් සුපිරිම එකක් වගේ

    Reply
  • mihin ලංකා

    බොහොම පින් සහෝ

    Reply
  • තෑන්ක්ස් වේවා!

    Reply
  • පට්ටම එකක් වගේ අනිවා නළුවෝ දෙන්නත් පට්ට බලන්නම ඕනේ ජයම වේවා!!!!!

    Reply
  • thnxxxxxxxxxxxxxxxxxxxxxxx kalum

    Reply
  • chamath cafe

    ලොවෙත් නෑ මචං

    Reply
  • elakiri macho digatama denna… thnxxxxxxxxxxxxxx

    Reply
  • SaDuN dAnUsHkA

    කැලුම් රණවක ඔයා නමි නියමයි……….

    Reply
  • එරංග

    පට්ට ෆිල්ම් එකක් වගේ අනිවා බලනවා,,, බොහොම පින්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *