අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Sense8 [EP05] |ජීවිතයම ප්‍රශ්ණ වැලකි.[සිංහල උපසිරසි සමඟ]

Rating: 8.6/10. From 5 votes.
Please wait...

Sense8 TV SE1 -2

පසුගිය කතාවේදී ගෝර්ස්කි වැඩි විස්තර දැනගන්න කියලා ජෝනාස්ව හමුවෙන්න ගියත්, එයාට ජෝනාස්ව හමුවෙන්න හැකියාව ලැබුනේ නෑ. ඒත් එයා මානසිකව සම්බන්ධ වෙලා විල් එක්ක සන්නිවේදනය කලා කියලා ඔයාලට මතක ඇති. ඒ වගේම තමයි ජෝනාස් විසින් විල්ට අනතුරු ඇඟෙව්වා, එයාලගේ 8 දෙනාගේ කණ්ඩායමේ කෙනෙක් බොහෝම ඉක්මනට මැරෙන්න පුළුවන් කියලා. මේ නිසා විල්ට සිද්ධ වෙනවා නෝමිට පැනගන්න උදව් කරන්න. ඒ වගේම අන්තිමේදී නෝමිගේ පෙම්වතිය ඇවිල්ලා ශල්‍යකර්මය කරන්න ඔන්න මෙන්න තිබියදී එයාව රෝහලෙන් එලියට එක්කගෙන යන්න හැකියාව ලැබෙන්න ඇති කියලා ඔයාලට දකින්න ලැබෙන්න ඇති.

කලින් කතාවකදී මතක ඇති, ගෝර්ස්කි ගෑණු කෙනෙක් සියදිවි නසාගන්නවා දැකපු හීනය අනුව, ඒ හීනයේ පෙනුනු දේවල් අනුගමනය කරලා ඒ ගෑණූ කෙනා ඇත්තටම සියදිවි නසාගත්තු තැන හොයාගත්තා කියලා. එතනින් විතරක් නොනැවතී එයා දිගින් දිගටම ඒ ගැන විමර්ශණය කරගෙන යනවා කියලත් ඔයාලට කතාව අතරින් පතර දකින්නට ලැබෙන්න ඇති. ඒ ගැන වැඩි විස්තර ටිකකත් අද කතාවේදී පෙන්වනවා. ඒ වගේම අද කතාංගයේදී තමයි කලා කසාද බඳින්නේ. ඒ වගේම සන් තමුන්ගේ මල්ලි කරපු වැරැද්දක් වෙනුවෙන් පාපොච්චාරණය කරලා හිරේ යන්නත් සූදානම් වෙලා තමයි ඉන්නේ.

මේ විදියේ සිද්ධි එක්ක අද කතාව ගලාගෙන යන්නේ කොහොමද කියලා බලන්න, ඔයාලට ආරාධනා කරන ගමන්ම, මම අදට සමුගන්නවා.

                                          ☀ ආයු – බෝ – වේවා !!! ☀

Sense8 (2015– ) on IMDb

 

 

[button link=”http://goo.gl/tvLGoh” type=”icon” “center” newwindow=”yes”] සියළුම කොටස් ඇතුලත් 5.6 GB කොපිය මෙතනින් බාගන්න[/button]

A9F956E5F05FEA39F787420AB8BBADA357685AD3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                           All Episodes                      Next Episode >>

18 thoughts on “Sense8 [EP05] |ජීවිතයම ප්‍රශ්ණ වැලකි.[සිංහල උපසිරසි සමඟ]

  • chinthaka.max4

    thankx machan

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • thanks Bro,obe watina kalaa apa wenuwen karanawata

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    okkoma tika gaththa onna redda…
    me comment eka daanne kalin kothath thawama nobala hode…
    ehenm onna comment eka dammaa..
    dan mala gedarak set unaa..
    ehe yanna one..
    adath balanna wena ekak na wage..
    jaya wewaa!!

    Reply
  • thnx saho sub 1te 😀

    Reply
  • නියමයි……………sub එකට තැන්ක්ස්……
    මේක බලනකන් ඉවසිල්ලක් නැ…….

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ 😀

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • Crazzy Shanuzz

    thnk bro.. waiting for nxt sub…

    Reply
  • ස්තුති සහෝ!!!

    Reply
  • tHANKS bRO…………….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *