Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 04] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]
4 කොටස
කුමරුන් බේරාගන්න වෙනත් ක්‍රමයක් නොමැති වූ විට මව් රැජිණ එම වරදට චේ ග්‍යුන් හසුකරමු යැයි පවසනවා. ඇගේ නැන්දණිය වූ රැජිණත්, රාජ්‍ය ලේකම් වූ පියත් එලෙසම අනෙක් වංශවත් නෑදෑයනුත් එක්ව ඇයව බේරාගන්න නිසා එසේ කර කුමරුන්ගේ දිවි බේරාගත යුතු බවයි ඇය පවසන්නේ. නමුත් කුමරුන් නම් මෙයට කැමති වෙන්නේ නැහැ. ඒ වන විටත් රජතුමා හමුවට ගොස් සිටින චේ ග්‍යුන් ඉදිරියේ කුමරුන් පවසනවා මේ සිදුවුන දෙයට වරදකාරිය චේ ග්‍යුන් බව. තමාගේ දිවි බේරා දෙන ලෙසත් ඒ වෙනුවෙන් තමන් ඕනෑම දෙයක් කරන බවත් ඔහු පවසනවා. මේ කියනා දෙයින් කලකිරීමටත් බියටත් පත්වන චේ ග්‍යුන් පසුදා රාජ සභාවේදි තමන් කිසිවක් නොදන්නා බව පවසා සිටිනවා. එවිට කුමරුන් පවසන්නේ මේ සියල්ල තමන් කල බවයි. කුමරුන් පෙර දා සියල්ල පැවසුවේ තමන් බේරා ගැනීමට බව චේ ග්‍යුන් හට තේරුම් යද්දී සියල්ල වී අවසන්. මේ වදරට කුමරුන් හට මරණ දණ්ඩනය දිය යුතු බවට තීරණය වෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3093 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Ko ane ep5?
Ane akki sub ep5 dennadda…..
Ane akki plese 5 sub dennako ane thanks sub akata
karanna bari nam sub eka karanna puluwan kenekuta denna
7 day queen ta 7 dinak wiya moko metharam sub parakku ….
5 ta sub denne nathdooooo
akki 5hatath sub dennakooooooooooooooo
e5 naddoooooooooo
adawath part 5 denne nathda ..
thanx sub ekata … part 5 denne nathdooo ..
akke 5 th dennako.eka dawasata EP4 beluwa…..thanx akkee
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub ekata thanx
thnx akka…
Thanks
e 4 nahane kohawath baganna danne kenak ennawanam kiyanoooo
කොහෙන්ද මේක බාගන්නේ? බාගත්ත එකෙක් ඉන්නවා නම් බාගත්ත විදිය කියහල්ලකෝ
████░██░██░░▄███▄░░██▄░██░██░▄██░█████ ░██░░██▄██░██▀░▀██░███▄██░████▀░░░░▄█▀ ░██░░██▀██░███████░██▀███░████▄░░▄█▀░░ ░██░░██░██░██░░░██░██░░██░██░▀██░█████
මේක බාගන්න දෙන්නකෝ…. කෝ ටොරන්ට්
thanks akki………
Thanks..
Good Luck..
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
thanks.good job
Thanks sub ekata
Thanx akka. Oya mara fast. Good job!
Thank you akke
Thnxxxxxxxxxxxxxxxxx Ikmanata dunnata……
Thank you mechchara ikmanata sub denawata.
Ammooo EP 4 tath deela thanks sis….. maga valan hitie GodaK piN
Thank you sis…