අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMaxxA (TV)Sinhala SubtitleTVආද‍ර කතා (TV)ඉතිහාසමය (TV)එළ (TV)කනිෂ්කා පෙරේරාකොරියානු (TV)නාට්‍යමය (TV)පවුලේ සැමට (TV)සිංහල උපසිරැසි

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 11] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 16 votes.
Please wait...

11 කොටස

විවාහය වෙනුවෙන් රජතුමා කුමරුන් සහ චේ ග්‍යුන් හට නිවසක් තෑගි කරනවා. එය ඇත්තටම කුමරුන්ගේ සියලුම හැසිරීම් දැනගැනීමට රජතුමා යෙදූ උපායක් පමණයි. චේ ග්‍යුන් හට කලින් පැවසූ පරිදිම කුමරුන් ගැන දිනපතා තමන් හට වාර්තා කල යුතු බව රජතුමා පවසනවා. නමුත් චේ ග්‍යුන් පවසන්නේ තමන් කුමරුන්ව විස්වාස කරන බවත් එසේම ඔහුගේ රජතුමා වෙනුවෙන් ඇති පක්ෂපාතීත්වය ඉක්මනින්ම හෙලි කරන බවයි. මේ අතර නියෝජ්‍ය ආඥාපතිගේ නොසැලකිලිමත්කම නිසා ගොලුබෙලි බිරින්දෑවරු පිළිබඳවත් ඔහු පිළිබඳවත් ඔහුගේ ලේලිය මියොන්ග් හී පිළිබඳවත් රජතුමා දැනගන්නවා. මේ සියල්ලම අතරින් මෙන්න විවාහ දිනය පැමිණෙනවා.

Seven Day Queen on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

           

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

12 thoughts on “Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 11] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

  • aruna madushanka

    akkiyo sabata thnx jayen jayama wewa

    Reply
  • බොහොම ස්තුතියි කනිෂ්කා නංගී සිංහල උපසිරැසට…..!

    Reply
  • Sanindu Lakkitha

    :::::::::::::බොහෝම ස්තුතියි උපසිරැසට::::::::::::::
    ::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::::

    Reply
  • Seven Day Queen ekei Tomorrow With You ekei sub denawata thanx

    Reply
  • Bride of the Water God eke sub ekath denawada

    Reply
  • සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා .

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thnxxxxxxxxxxxxxxxx Ikmanat dunnataaaa !!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *