Shaapit: The Cursed (2010) | ආදරයට එරෙහි වූ ශාපය.. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න මගේ 3වන උපසිරසියත් අරන් මං ආවෝ….මුලින්ම Dus දීලා දෙවෙනියට Krishna Cottage දුන්නනේ. ඕන් 3වෙනියට අරන් ආවෙත් එකත් හිංදි එකක්.. මේකයි සීන් එක. මං මේකට නෙමෙයි ඊළගට සබ් දෙන්න හිටියේ. ඒත් මට හිතුණා 3වෙනි එකත් හිංදි එකක්ම දීල, කලින් දෙන්න හිටිය සබ් එක මේකට පස්සේ දෙනවා කියලා.
අද අරන් ආපු ෆිල්ම් එකේ නම,Shaapit. මේක රිලීස් උණේ නම් 2010දි. ෆිල්ම් එකෙ පෝස්ටර් එකේ නම් තියෙන්නෙ “A Tale Of Love and Fear” කියලා..ඉන්දියාවෙ හොල්මන් ෆිල්ම් ගොඩක් හදන වැඩ්ඩා තමා මේකත් හදලා තියෙන්නෙ. එයා නමින් Vikram Bhatt වෙනවා.. ඒ නම කිව්වම ඉතින් ෆිල්ම් එක ගැන කියන්න දෙයක් නෑනේ.. USඩොලර් 840ක වියදමක් දරල හදපු ෆිල්ම් එකේ ආදායම USඩොලර් මිලියන 1.5ක් වෙනවා. කියන්න දෙයක් නෑනේ ඉතින් සුපිරි බව මේකෙ.
ඒත් නොකියත් බැහැනේ..ෆිල්ම් එක ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. මේ ෆිල්ම් එක 5.5 ක Imdb ratings තියෙන සුපිරිම සුපිරි හොල්මන් ෆිල්ම් එකක්. මේකෙ ඉන්න නළුවයි, නිළියයි අලුත්. නළුවාගේ තාත්තව නම් අපි කවුරුත් දන්නවා. ඒ Udit Narayan. එයාගේ පුතා වන Adithya Narayan(අමන්) එක්ක Shwetha Agarwal(කායා ) මේ ෆිල්ම් එකේ රඟපානවා. තවදෙයක් කියන්න ඕනේ. ලස්සනම ලස්සන සිංදු ගොඩක් තියෙනවා මේකෙ. ඒවා කියන්නෙත් ෆිල්ම් එකේ ඉන්න Adithya Narayan ම තමා. තාත්තා වගේ වෙන්නත් එපැයිනේ පුතා.. සිංදු වලටත් එක්කම සබ් දැම්ම ඕන්. මං පෞද්ගලිකවම ඒ සිංදු වලට ගොඩක් කැමතියි. ඔයාලත් ඇහුවොත් මං වගේම ඒ සිංදු වලට කැමති වෙයි.
පොඩි හැඳින්වීම ඇතිනේ. ෆිල්ම් එකේ කතාව පොඩ්ඩක් කියන්නම්. මේකෙ තියෙන්නේ පරම්පරා ගාණකට කලින් උණ දෙයක් නිසා කෙනෙක් කරපු ශාපයක් නිසා අමන්ටයි, කායා ටයි සිද්ධ වෙන කරදර ගැන. ඒ ශාපය වැඩිපුරම බලපාන්නේ කායා ට. ඒ මදිවට ඒ ශාපේ පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියන ආත්මෙකුත් ඉන්නවා.. ඒ ආත්මය පිටිපස්සෙත් කතාවක් තියෙනවා. ඒක ඔයාලට ෆිල්ම් එක බලද්දි දැනගන්න පුළුවන්. ආදරය වෙනුවෙන් ඕනම දෙයක් කරන්න සූදානම් කෙනෙක් තමා අමන් කියන්නේ. එයා තමන්ගේ ආදරය රැක ගන්න ගොඩක් දේවල් කරනවා. මොකක්ද මේ ශාපය? ඇයි කායාට මේක වැඩිපුරම බලපාන්නේ? අමන්ට තමන්ගේ ආදරය බේරගන්න පුළුවන් වෙයිද? කවුද මේ අයට කරදර කරන ආත්මය?
මං මේ දාලා තියෙන ප්‍රශ්නවලට උත්තර දැනගන්න නම් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. සුපිරිම එකක් නිසානෙ සබ් කරලා ඔයාලට මේක දෙන්නේ.. මං කිව්වෙ වැරැද්දක්ද කියලා ඔයාලම තීරණය කොරන්නකෝ..බලපු අයනම් කතාව ගැන දන්නවා ඇති..තවත් සබක් අරන් ආයිත් එන්නම්.තෙරුවන් සරණයි!!
6546 downloads
Broo puluwan nam meka WEBDL walata set wena widihata hadala denbako please
Thank you aiya
thanks for subtitle ela machan.. goodbye
Thanks a lot for subtitles…
Lassana Movie ekak ah!!! 🙂
Thanx bro
thnx bro…
thx bro ..
බොහොම ස්තුතියි,ජයවේවා.
Thanks Saho…. Sub akata Boho Pin….
මම හින්‍දි හොල්‍මන් ෆිල්ම් බලන්‍නේ හුගක් අඩුවෙන් (බය හින්‍දා නෙවෙයි) ඒත් ඉතින් මේකේ හුගක් ගැටලු තියෙනවා වගේ පේන නිසා බලන්‍න ඕන. උපසිරසියට බොහොම ස්‍තූතියි
thanks
නියමයි අද නිවාඩු දවසෙ මේක බලන්න පුලුවන්.ලස්සන ෆිල්ම් එකක්.තෑන්ක්ස් සබට.
onna maat gannawa :)..tnx brother.
කමෙන්ට්ස්වලට ගොඩක් තෑන්ක්ස් සහෝ ලා ..
තව සබ් එකක් ඉක්මනටම දෙන්නම්..
තෙරුවන් සරණයි හැමෝටම!
එල මචෝ
සබට තුති
ඔබට ජය………
Ela
ela machan,thank u wewa
umbanam Harima wadayak machan. umba mechchara sira film denakota api nobala kohomada?
Ela Ela Thanx Machan
sub walata thanks
Ela
elazz bnn…
patta kathvak vagee,…
danma banavaa..
thanks machan sub ekatahh..
$840 need to be rectify, buddy. Anyway thanks….
sthuthi dilum saho.. 🙂
බොහොම ස්තූතියි දිළුම් සහෝ සිංහල උපසිරැසියට. ඔයත් ලඟ නවනවා වගේ නේද? ජය෴෴ 😛 😛
niayamai………….ahhhhhhhhhhh…..subata thanks DILUM saho.digatama sub demu.jaya wewa…..
nice
Elazzz
Thanx saho sub 1ta
මම හොල්මන් ෆිල්ම් බලන්නේ නැතිඋනාට මේක බැලුව. ස්තුති යාළුවා. 😀
සබට තුති මචෝ මේ මම ලියන්නේ
ෆිලුම බලලා ඉවර වෙලා..ෆිලුමත් සුපිරි
සබත් සුපිරියට තිබ්බා. ජය
niyamai
Backyard Ashes (2013)
me film ekata sub one
thnks saho…
Sub Ekata Thank You..
බොහොම ස්තුතියි සහො 😀
දිගටහරාට වැඩ අල්ලනවා වගේ 😀 ජය
ස්තුතියි දිලුම් සහෝ!
ජය වේවා!
elaz….
Niyamai Bro..Digatama me wage hoda nirmana walata sub karamu 😀
Thankzz Dilum Sahoo Subata…
Digatama Sub Demu….
Jaya Wewa !!!
@Baiscope,
Antichrist (2009) Ko Me Film Eke Sub Eka… ???
Sub Eka Thibunath Ai Eka Site Eke Dannaththe.. ???
Katha Wada Karannepa….
Mama Me Site Ekata Godak Kamathi.
Eka Nathi Karannepa Karuna Karala…
Budu Saranai. !!!
සිංහල උපසිරසියට බොහොම ස්තූතියි යාලුවා.දිගටම සබ් දෙමු.ජය වේවා…!!!
හුරේ…මම අද එක 🙂 🙂