අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)දසන් බුද්ධිකනාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Sherlock [S04 : E01] with Sinhala Subtitles | තැචර් ප්‍රතිමා 6 ( වළදැමූ අතීතය ) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 31 votes.
Please wait...

Sherlock S4-1

කොහොමද ඉතින්, කස්ටියට ලැබුවා වූ නව වසර සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ නව වසරක් වේවා…! ඒ වගේම හැමෝටම හොද හොද චිත්‍රපටි , රුපවාහිනී කතා මාලා බලන්න ලැබෙන සුපිරිම නව වසරක් වේවා..!  කියල ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න අවුරුද්ද ආරම්භයේම සුපිරිම රුපවාහිනී කතා මාලාවක් අරගෙන ආවේ මම. කස්ටියට මතකයිනේ කලින් අවුරුද්දේ (2016) හරියටම ජනවාරි පළවෙනිදා හතරවෙනි වෙළුමේ ආරම්භක කතාව ( The Abominable Bride ) කියලා  කොටසක් ආවා. හැබැයි ඒක පලවෙනි කොටස විදියට නම් කරල තිබුනේ නැහැ. ඒ වගේම තමයි හතරවෙනි වෙළුමේ පළවෙනි කතාව එනවා කිවුවේ මේ අවුරුද්දේ (2017) ජනවාරි පළවෙනිදා. දන්නෙම නැතිව අවුරුද්දක් ගෙවිල ගිහින් ඔන්න ඒ කතාවත් ඇවිත්.  මෙදාපාර කතාවට IMDB ලකුණු 8.3/10 ලබාගෙන තියෙනවා.  සුපුරුදු විදියටම මේ සැරෙත් එන්නේ කොටස් තුනක් විතරයි. ඔව් ඔව් ඉතින් අවුරුද්දක් බලන් ඉදලත් එච්චර තමයි. එහෙනම් අපි අද කතාව පැත්තට හැරෙමු.

දැන් හැමෝම දන්නවනේ මේක සර් ආතර කොනල් ඩොයිලිගේ කතා ආශ්‍රයෙන් හදන එකක් කියලා. ඉතින් පොත කියවපු අයට මතක ද මෙහෙම කතාවක්? එක කාලෙක අමුතු හොරෙක් එනවා. ඒ හොර කරන්නේ ගෙදරකට පැනල උඩුකය ප්‍රතිමා බිදින එක. එහෙම බිදින්නේ දෙයක් හොයන්න. අන්න අන්න මතක් උනා නේද? නෑ… නෑ. ඔයා හිතපු දේ නෙමෙයි හොර හොයන්නේ.  😛 එහෙනම් මොනවද හොයන්නේ? අන්න ඒක ප්‍රශ්නයක්.

ඒ වගේම තමයි ප්‍රසිද්ධ ඇමති කෙනෙක්ගේ පුතෙක් අතුරුදහන් වෙනවා. එහෙම නැත්නම් එයා සංචාරයේ ගිහින්. ඒත් හදිසියේ සිදුවෙන එක සිදුවීමක් නිසා ඒ ඇමතිගේ ගෙදරින්ම මැරුණු ළමයාගේ සතියක් පරණ මිනිය හොයාගන්නවා. ඒ කොහොමද  එහෙම වෙන්නේ?

දැන් අපි අතීතය ගැන පොඩ්ඩක්  කතා කරමු. ටිබිලිසි වල වසර 6 කට කලින් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ කස්ටියව ප්‍රාණ ඇපයට ගන්නවා ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින්. ඉතින් එහෙම ගත්ත කස්ටියව බේරගන්න විශේෂ පිරිසක් යවනවා. එයාලගේ මෙහෙයුම සාර්ථක වෙයි ද? එහෙම නැත්නම් මොනවයින් මොනවා වෙයි ද? ඇයි ඒවා දැන් අදාල වෙන්නේ?

අහ ඒ වගේම හොදම දේ අන්තිමට කියනව වගේ හොදම එක කියන්න බැරි උනා. කලින් කතාවේ ෂර්ලොක් අර පිස්සු මිනිහට වෙඩි තිබ්බට පස්සේ මයික්‍රොෆ්ට් විසින් ෂර්ලොක්ව රටින් පිටමන් කරනවා. හැබැයි එයා යන්න කලින් ජේමිස් මොරියාටි නොහොත් අපරාධ ලෝකේ රජ්ජුරුවෝ රුපවාහිනී විකාශයක් කරනවා. මැරිච්ච මිනිහෙක් කොහොමද අප්පේ ආයේ නැගිටින්නේ?

සිද්ධි ගොඩයි මේ සේරම ඒකට සම්බන්ධයි ද? එහෙම නැත්නම් මොනවද මේ වෙනස් වෙනස් දේවල්?  මොරියාටි මැරිලා නැද්ද? මොනවයින් මොනවා වෙයි ද? ප්‍රශ්න ගොඩයි. එහෙනම් කුතුහලය පුරවගෙනම බලන්න කියල ආරාධනා කරනවා. යන ගමන් කොමෙන්ට් එකකුත් දාගෙන ගියානම් ඉතින් හොදයි.

ප. ලි. – මේක විකාශනය වෙන්නේ සදුදා උනාට අපිට ගන්න පුළුවන් අගහරුවද තමයි. ඒ වගේම චිත්‍රපටියක් වගේ දිග කතා කොටසක් සහ මේ උපසිරැසිය හදන්න මම තුන් පාරක් මේක නැවත නැවත බැලුවා. ඒ ඔයාලට ගුණාත්මක සහ නියම උපසිරසියක් දීමේ බලාපොරොත්තුවෙන්. ඒ නිසා  යන ගමන් කොමෙන්ට් එකකුත් දාගෙන ගියානම් හොදයි කියල හිතෙනවා.

ජයවේවා… ඊලග කොටසින් හමුවෙමු.

Sherlock on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Sherlock.S04E01.720p.HDTV.x264-FoV[eztv]

Sherlock.S04E01.HDTV.XviD-FUM

Sherlock.S04E01.The.Six.Thatchers.INTERNAL.720p.HDTV.x264-DEADPOOL[eztv]

Sherlock.S04E01.The.Six.Thatchers.PROPER.HDTV.x264-DEADPOOL

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

  << Previous Season                   All Episodes                        Next Episode >>

192 thoughts on “Sherlock [S04 : E01] with Sinhala Subtitles | තැචර් ප්‍රතිමා 6 ( වළදැමූ අතීතය ) [සිංහල උපසිරැසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Bluray ekatath sub eka denna puluwanda please…

    Reply
  • ...................................

    sub eka set wenema na blueray walata adjust krath na

    Reply
  • supiri wadk bro thanx honde

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Bluray එකටත් sub දාන්නකෝ මේ sub එක set වෙන්නේ නෑ ඒකට

    Reply
  • Mahesh-jaali

    Supiriy sahoo… jayawewaaa

    Reply
  • danithniwanthaka

    thanks bro. jaya wewa….

    Reply
  • Ravindu Premathilake

    ThaNzසහෝදරයා

    Reply
  • දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
    ජය

    Reply
  • සබ් එකට තෑන්ක්ස් සහෝ

    Reply
  • senaka wickramasinghe

    thank you very much

    Reply
  • CHANAKA WITHARANA

    Thank you weva

    Reply
  • meke hadapu sub serama supiri.harima hoda piwlta hadala thiyenwa.good boy..

    Reply
  • සුභාෂ්

    සුපිරියි කොල්ලෝ…

    Reply
  • Kasun Jalitha

    Super!!!!!!!!!!!

    Reply
  • ස්තූතියි සහෝ උපසිරැසියට

    Reply
  • Nuwan viraj

    Sab ekata godak thank saho

    Reply
  • Epi eketh sub eka denna puluwannam hodai mchn. me sub ekata thanx

    Reply
  • බොහොම ස්තුතියි!!

    Reply
  • mchn adha 3rd episode ekath download kara hebei tama sub eka 2nd ekatath ave neathi hindha balagannath behe mokadha supiri gathiyak enne sub ekath ekka balana kota bn. sub gahana kollonta jayama vevaaa. oka kivve hadavathinma bn

    Reply
  • oyalage kalaya mahansiya kapa karanawata thanks bro…………………

    Reply
  • මහන්සි වෙලා කරන මේ අගනා කර්තව්‍යයට හදවතින්ම සුභ පතනවා මචන් !

    Reply
  • 2 එපියේ සබ් එක දෙන්නකෝ

    Reply
  • Hemadama site eka balanawa bn thama Nene episode 2 sub

    Reply
  • tharuka ashan

    Thanks Bro !!!!!!!!!

    Reply
  • 2 ni episode 1ka sub dnko bro..

    Reply
  • E2 sub දෙන්නෙ නැද්දෝ..

    Reply
  • Kooo bn 2 weni eka????

    Reply
  • thanx bro. iilaga ekath dapn bro. jaya!!!

    Reply
  • ela ela mcn e2 ekak ikkamanta depan macooo ubata jaya jaya bro….

    Reply
  • kaushan piumantha

    තැන්ක්ස් මචන්,ඊළඟ එකත් ඉක්මනට දීපන්,
    ජය!!!

    Reply
  • machan 2nd episode ekata ikmanata sub 1 dipanko ban. eka apu dawase idan ude dawal ra site 1 check karanawa ban dalada kiyala balanna. ikmanatama sub 1 denna puluwan wenna kiyala wish karanwa machan. thanks

    Reply
  • බොහෝම තුති උපසිරසියට……
    ඊලග කොටසටත් මේ වගේම සබ් දෙන්න

    Reply
  • පට්ටයි මචෝ. සබ සුපිරියටම තියෙනවා

    Reply
  • Episode 2 e sub eka ikmanta dapn mcn jaya

    Reply
  • sherlock galle

    Thanks
    2 episode එක ආවා

    Reply
  • බොහොම ස්තුතියි

    Reply
  • machan ilaga epiyath awilla. ikmanata ekatath sub denna. thanx

    Reply
  • Dinuka Dilshan

    elma. thanks bro..

    Reply
  • Senan Kannangara

    Dunnata bohoma sthuthiyi….. Ammoo auruddak balan hitiyeth bohoma amaruwen….

    Reply
  • sherlock galle

    Thanks For yiu
    Please can you give us JACK REACHER 2016

    Reply
  • Hima Benaragama

    බොහොම ස්තුතියි…

    Reply
  • sub ekata tanx!jaya vewa!

    Reply
  • praneeth madu

    බොහොම ස්තුතියි

    Reply
  • හර්ෂණ ලක්මාල්

    එනකල් බලන් ඉදියෙ…..ස්තූතියි

    Reply
  • ethama watina upasarisi ganwimak bohoma sthuthii….

    Reply
  • Isuru Madawala

    Ela. Godak sthuthiyi!

    Reply
  • meka download karaganna link ekak denna ko baluwa baluwa hama thenama nane season 4 download karaganna

    Reply
    • Udara Damith B/K

      5FC4E8E61FC24A6B2AA7B6AC18D5F15595DC64B7 (437mb )
      0E775B04C88C1451CCCDDD71BE8BF64331A2BDD8 (508mb)

      Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • එලම තමා …… සබ් එක එනකංම තමා බලාගෙන හිටියේ…. නියමයි… දිගටම කරගෙන යමු….. සුබ පතනවා … සහො…බුදු සරණයි !!!!

    Reply
  • ammo tnxx bro denakan balan hitiye

    Reply
  • Niyamai Machan Thanxx SUB ekata
    Digatama Subs Ekathu karanna puluwan wenna oone
    Good Luck
    Keep It Going

    Reply
  • Udara Damith B/K

    Max.Steel. මේකටත් සබ් දෙන්ඩ බ්ලු රේත් ඇවිල්ලා

    Reply
  • Udara Damith B/K

    මේරි මැරෙනවනේ
    එකත් සමහර විට ශර්ලෝක් මැරුනා වගේ වෙයිද දන්නේ නෑ
    වොට්සන්ගේ අලුත් කෑලලත් වොට්සන් මරන ප්ලෑන් එකට පොඩි හරි සපෝට් එකක් දෙනවා ඇති නැත්තම් මොන කෙල්ලද එක දවසක් ටිකක් හිනාවුණා කියලා ෆෝන් නම්බර් එක දෙන්නේ

    Reply
  • Dinuka Jayasekara

    thanks bn…..

    Reply
  • පට්ටයි මචෝ.
    මේකට සබ් දෙනකම්මයි හිටියේ.
    බොහෝම බොහෝම ස්තුතියි සබට.
    ජයෙන් ජය. !

    Reply
  • thankz dasan aiya sub ekata

    Reply
  • Chalana Rukshan

    thnx bro… denakan balan hitiye

    Reply
  • Sanath Indika

    ela ela thx broo 🙂

    Reply
  • Dami bandara

    elama ela macho. thanks

    Reply
  • thanks machan sub ekata…
    godak kalekin asa karana tv serious ekak awe…
    mekata dikatama sub denna balahan…
    jayen jaya…

    Reply
  • අසිත

    මුතු ඇටේ නේ උඩුකය ප්‍රතිමා 6 බිඳලා හොයන්නේ…
    tv s බලන්නේ නැති උනත් බලන්න ආස හිතුනා.

    Reply
  • thnk uu mchoo gdak kal idn balan hitapu kathawak

    Reply
  • SAJITH UDITHA

    ඖං මාත් බාගත්තා. සබ් එකට ස්තුතියි ආ

    Reply
  • උප සිරැසියට බෝම ස්තූතියි සහෝ..
    ජය වේවා…

    මේරී මැරෙන එක තමා අවුල…

    Reply
  • Menna Dilooooooooo….. Ty Bro.Gdk Pin.

    Reply
  • Hima Benaragama

    උපසිරැසියට බොහෝම ස්තුතියි.

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්…එනකන් හිටියේ…

    Reply
  • Elakiri saho! Me season eka patan gannakan perum puragena balan hitiya tharam mage ammeeeee! Monawa unath epiya aapu gaman unu unuwe sub eka dunnata bohoma pin.

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • banuka senavirathna

    Thankzzz bn ikmaninma dunnata… maru maru

    Reply
  • චරිත්

    ගුණාත්මක උපසිරැසියක් ලබා දීම වෙනුවෙන් ගොඩක් ස්තූතියි සහෝදරයා…

    Reply
  • Thanks saho sub walata

    Reply
  • madhuka weerasinghe

    ammeh auruddak iwasuwa meka enakam,thank you wewa saho, suba nawa wasarak wewaa..!!!

    Reply
  • රවිඳු ආදිත්‍ය

    මේ වගේ එකක් බලන්නනම් අවුරුද්දක් බලන් හිටියා කියලා පාඩු නෑ.
    ඉතින් සබ් එක දවසක් දෙකක් පරක්කු වුනාටත් කියන්න දෙයක් නෑ බන්.
    කියන්න තියෙන එකම දේ “බොහෝම ස්තූතියි.” කියලා විතරයි.
    තව….
    “සුභ අළුත් අවුරුද්දක් වේවා.”

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ
    ජය වේවා!

    Reply
  • hamme methiyanna badooo niyamai sahooo niyamai thanks… 😀

    Reply
  • Sasitha Asaranga

    thankx bro puluwan widiyakta denna. denakan balan innawa

    Reply
  • නිලුපුල් මධුකප්‍රිය පෙරේරා

    හම්මට දසන් උයා. උබද මේක කරන්නේ?
    එල එල . උපසිරසියට ස්තුතියි කිව්වා ඈ.

    Reply
  • Kanishka Dilshan

    සුපිරි මචන්….මෙක එනකන් බලන් හිටියේ…..thnxx….

    Reply
  • Amila Senanayaka

    Niyamai Saho.ikmntama meka api lngta aran awata godak sthuthi.elama thamai…!!!

    Reply
  • Amila Senanayaka

    Niyamai Saho.Unu unuwema badu dunnadata godak sthuthi.elama thamai…!!!

    Reply
  • sub ekata thank you mchn… jaya wewa…!!!!

    Reply
  • දිනේෂ් අකලංක

    බොහොම ස්තුතී සහෝ සබ් එකට මේක දෙනකම් බලන් හිටියෙ.

    Reply
  • thanq bro…. jayawewa………

    Reply
  • chathuranga madushan

    නියමයි සහෝ සුපිරි වැඩක්..ජය වේවා

    Reply
  • සුපුන් බුද්ධික

    මේකට උපසිරැසි කරනවා කියන්නේ ගොඩක් අමාරු වැඩක්.
    එක නිසා ටිකක් පරක්කු උනාට අවුලක් නෑ.
    තව එපි දෙකනේ.
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.

    ජය වේවා !!!

    Reply
  • Amila Mudaige

    Thanks saho sub ekta

    Reply
  • Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Thanks bro and all the best..!!

    Reply
  • Thanx mcn…. elama tami… Unu unuwema jaya wewa…

    Reply
  • එලම bro…මේක එනකන් මග බලාගෙන හිටියේ…ලොකු දෙයක් sub එක දුන්න එක….elazZzzz

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • හම්මේ තෑන්කූ සහෝ මෙච්චර ඉක්මනට දුන්නට.. බලාගෙන හිටියේ මේක දෙනකල්.. ජය වෙවා.. අනික් ටිකත් පුළුවන් ඉක්මනටම දෙමු..

    Reply
  • එළ මචන් දානකල්මයි බලන් හිටියෙ..

    Reply
  • සබට තැන්කූ, දානකම්මයි හිටියේ…………………..!

    Reply
  • චමෝද්

    සුපිරී………සුපිරී……

    Reply
  • හම්මේ… මේක එනකන් නියපොතු හප හප හිටියෙ… තෑන්ක්ස් මචං සබ් එකට… ඉතුරු එපි දෙකෙන් හම්බෙමු…

    Reply
  • Hammmee Athi Yantha Awaa…. Thankz broo..Sub liyana oya ath dekata Jaya Wewaa..

    Reply
  • අම්මියෝ දවසට 10-12 වතාවක් ඇවිල්ලා බලනවා ෂර්ලොක් දාලද දාලද කියලා… බෝම පින් ඈ…

    Reply
  • HNY machan thank you very much
    mage thama palaweni like eka
    palaweni download eka
    palaweni comment eka

    Reply
  • Patttaaaaaaaaaaaaaaaaaaaaaa

    Reply
    • A මේක download karanna dapu website aka open wenne na download karan visits aluth karanna

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *