ආදරය..! අකුරු හතරකින් කියවෙන ගොඩක් ගැඹුරු හැඟීමක්. මිනිස්සු ආදරයට වෙනත් නම් පවා දීලා තියෙනවා. එකිනෙකාගේ දැනුම් තේරුම් අනුව. ආදරය විදින කෙනා දන්නා ආදරයක තියෙන වටිනාකම. එහෙම මේ අකුරු හතරෙන් කියවෙන ඒ හැඟීම ලස්සන සිනමාපටයකට දැම්ම කොහොමද? ඒක තවත් ලස්සනයි වෙයි! බලන අයගේ හිත් සතුටු වෙයි! සමහරුන්ට කම්පා හි…

ආදරය..! අකුරු හතරකින් කියවෙන ගොඩක් ගැඹුරු හැඟීමක්. මිනිස්සු ආදරයට වෙනත් නම් පවා දීලා තියෙනවා. එකිනෙකාගේ දැනුම් තේරුම් අනුව. ආදරය විදින කෙනා දන්නා ආදරයක තියෙන වටිනාකම. එහෙම මේ අකුරු හතරෙන් කියවෙන ඒ හැඟීම ලස්සන සිනමාපටයකට දැම්ම කොහොමද? ඒක තවත් ලස්සනයි වෙයි! බලන අයගේ හිත් සතුටු වෙයි! සමහරුන්ට කම්පා හිතෙයි! සමහරුන්ට තරහ යයි! මොකද ඒවගේ චිත්‍රපටයක් බලද්දී එහෙම දෙයක් දැනෙන්නේ ඇත්තටම ආදරය කරපු අයටද? ආදරය කරන්න ඉන්න අයටද? ඒවට උත්තර ඔබට බාරයි. අද ඔන්න ලස්සන වැඩකට අතගැහුවා. රොමෑන්ස් එකක් එනකම් මඟබලාගෙන ඇඟිලි කාගෙන හිටියේ. මේ කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක ඩිජිටලි නිකුත් වන එකම විදියේ චිත්‍රපට දැකල ඇති වෙලා ඉන්නේ. ඒකට හරි යන්නත් එක්ක හොඳ රොමෑන්ටික් ෆිලුමක්ද බලමු. එන්න අද අපි කතා කරමු Shiddat ගැන.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙන්නේ කුනාල් දේශ්මුක් නම් අධ්‍යක්ෂකවරයෙක්ගේ අතින්. මේකේ ප්‍රධාන නළුවා විදියට සනී කෞශාල් කියල කෙටි සිනමා කිහිපයක රඟපා ඉන්දීය සිනමාවට එකතු වූ නළුවෙක්. ඇත්තටම මේ අපි හැමෝම වගේ දන්න විකී කෞශාල්ගේ සහෝදරයෙක්. මේකට නිළිය විදියට තෝරගෙන තියෙන්නේ අපි කවුරුත් ආදරය කරන හුරු බුහුටි රාධිකාව. ඒවගේම මෝහිත් රායිනා, දියානා පෙන්ටි වගේ නළු නිළියන් කිහිපදෙනෙක් එකතු කොට ගෙන හදල තියෙන ලස්සන චිත්‍රපටයක් තමයි ශිද්දත් කියන්නේ.මෙය 2019 නොවැම්බර් මස රූගත කිරීම් කොට 2020 සැප්තැම්බර් පස චිත්‍රපටය නිකුත් කිරීමටයි නිෂ්පාදක මණ්ඩලයේ සැලසුම විදියට තිබුණේ, ඒත් මේ කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතු කොට ගෙන අනිත් දැවැන්ත චිත්‍රපටවලට පවා වුණු අකරතැබ්බියක් තමයි මේකටත් සිද්ධ වුණේ. ඒ ඩිජිටලි මෙය රසික රසිකාවියන්ට නැරඹීමට ඉඩ දීම. මෙහි ඩ්ජිටල් අයිතීන් Disney+ Hotstar හරහා 2021 ඔක්තෝම්බර මස පළමු දින ලොව පූරා නිකුත් වූවා.

මේකේ තවත් ලස්සන දෙයක් තමයි චිත්‍රපටයේ තියෙන කණට මිහිරි සින්දු ටික. සින්දු වලින් මෙය නරඹන කෙනා හැඟීම් දනවන්න පුළුවන් වෙන්න එච්චරටම ලස්සන සින්දු ටිකක් මේකට දාලා තියෙනවා. තවත් විශේෂ කරුණක් තමයි අප රටේ නැඟී එන යෞවන ගායිකාවක් වන යෝහානිත් මේ චිත්‍රපටයේ ටයිටල් සින්දුවේ ෆීමේල් කවර් එකක් කරන්න T-Series යොදාගෙන තියෙනවා. “මැණිකේ මගේ හිතේ” සින්දුව ලොව පුර ඉන්න මිනිසුන්ගේ හිත් දිනාගන්නට හැකියාව හමුවුණා. විශේෂයෙන්ම ඉන්දියාව තුළ. යොහානිට මේක ලොකු අවස්ථාවක් වුණා වගේම, ඇයට ඉන්දියාවේ ප්‍රසංගයක් කිරීමට පවා ආරාධාන ලැබ සාර්ථකව නිම කල බව ඔයට දැනගන්න හම්බවෙන්න ඇති නෙහ්. චිත්‍රපටයේ කතාව වෙනස්ම විදියට ආදරයක් කිව්වොත් හරි. විදින්න පුළුවන් උපරිම අමාරුකම් එක්ක තම ආදරය ලබා ගන්න විදියක් තමයි මේකේ තියෙන්නේ. චිත්‍රපටයේ පාදක කතාව ගැන වැඩිපුර කියවන්න යන්නේ නෑ. ඔයාලම අරගෙන බලන්නකෝ! මේකේ සිංහල උපසිරැසි කරන්න කතා කළා ගමන් බැහැයි නොකිය ආව මයුර සහෝදරයටත් ස්තූතියි කියනවා. එහෙනම් ආයෙමත් තවත් උපසිරැසියකින් හම්බවෙන්නම්!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි True WEB-DL පිටපත සඳහා අදාළ වේ.

51,362 downloadsDownload Shiddat-2021.zip70 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “>පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට සහ “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

51,362 downloadsDownload Subtitles70 KB

53 comments

  1. Bhanu

    Ikmaninma sub eka deela
    Thanks mchn

  2. Kushan

    Sub akta thanks

  3. Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට ස්තූතියි

  4. යුරාන් ධනුක (දනුවා)

    බොහොම ස්තූතියි දෙන්නටම !!!

  5. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි.

  6. DILmin

    Sub ekata thanks! Chehre film ekatath sub denna

  7. Anonymous

    එලකිරි සුපිරිකිරි

  8. Anonymous

    ඔය ගැම්මටම CHEHRE එකත් දෙමු, සුපිරිපරි ඉතිරෙන්න

  9. Sheron

    Thanks both
    keep going

  10. Naveen

    උපසිරසියට තුති

  11. Anonymous

    Patta

  12. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  13. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  14. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  15. Nilush Angana

    Sub ekata thanx

  16. Redrux

    Thnkz bro

  17. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම ..!!

  18. V.P

    සිංහල උපසිරසියට ස්තුතියි

  19. Anonymous

    බොහොම ස්තුතියි සහෝලා දෙන්නටම

  20. indika75

    Thanks..

  21. Rahal

    තෑන්ක්ස් මචන්

  22. Anonymous

    Elazzzz

  23. Lakshitha

    සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම ..ජයෙන් ජයම වේවා ..!!

  24. Anonymous

    Thnkz guyz..nice movie

  25. bunny

    ❤❤සබට තුති බෝම වේවා❤❤

  26. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  27. Sahan Gayantha

    thanks a lot sub ekata

  28. Anonymous

    යොහානි නිසා නොබල කෝමෙයි
    තැන්ක්ස් සහෝ සබට

  29. Rajitha

    උපසිරසියට ස්තුතියි

  30. Anonymous

    තැන්කු වේවා

  31. Prasad

    සබට තෑන්ක්ස්
    Chehre එක පරක්කුයිනේ

  32. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  33. R_deshan

    ෆිල්ම් එක නියමයි.ලව් ස්ටෝරියක් උනාට එපා උනේ නෑ.Sunny Kaushal කියන්නෙ underrated නලුවෙක්.Gold ෆිල්ම් එකේ පොරගෙ ඇක්ටින් මරු.මේකෙත් නියමයි.මීට වඩා වැඩක් මිනිහගෙන් ගන්න පුලුවන් කියලයි හිතෙන්නෙ.Aniway සබ් එක අරන් ආවට දෙන්නටම ස්තූතියි.හොඳටම සබ් එක තිබ්බා.ජයවේවා!!

  34. Anonymous

    Thanks.........good luck.......

  35. mindika

    Thanks !!!

  36. Anonymous

    bohoma sthuthi saho

  37. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  38. Anonymous

    Great movie thanks for the subtitles

  39. Anonymous

    Thanks for the subtitles
    Great movie ❤

  40. Anonymous

    නියම ෆිලුම
    කාලෙකින් බැලුවේ මේ වගේ හිතට දැනෙන රොමෑන්ස් ෆිලුමක්

    1. K7

      Thnx

  41. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. Asanga Udara

    Superb

  43. Hasantha

    Thanks

  44. Anonymous

    Tnx

  45. Anonymous

    sub ekata thanku. prekshakaya adawana niyama hindi film ekaka salakuna thibba film ekak.

  46. Anonymous

    thanks bro

  47. Dilpanethranga

    Thank you Sub akata nm ❤️

  48. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  49. viraj

    thanks......

  50. Anonymous

    මචන් සබ්එක දාද්දි x264 da x265 or hevc ද කියලත් දාපන් මචන් ලොකු උදව්වක් ඒක.. සමහරක් සබ් ෆයිල් එකෙ නමේ නම් තියෙනව සමහර සබ් වල ෆිල්ම් එකෙ නම විතරයි තියෙන්නෙ...

Load more comments