අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllBimsara Yashan (ඔලිව)Featured ArticlesSinhala SubtitleTVඉතිහාසමය (TV)එළ (TV)ජපන් (TV)නාට්‍යමය (TV)බලන්නයුද්ධ (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Shogun [S01 : E03] Sinhala Subtitles | පලායෑම! [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Shogun

Shogun [S01 : E03] Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ශෝගුන් මිනි සීරිස් එකේ තුන් වෙනි කොටස. මේක නිකුත් වුණේ මාර්තු මාසෙ 5 වෙනිදා. මේ වෙනකොට IMDb 8.9 අගයක් ගන්න මේ කොටසට හැකි වෙලා තියෙනවා.

මේ කොටසෙ කතාව ගැන කෙටියෙන් මතක් කළොත්, අන්ජින්ව මරන්න කියලා කුලී ඝාතකයෙක් එවනවා කලින් කොටසෙදි ඔයාලට මතක ඇති. ඒ කුලී ඝාතකයා අමිදා ප්‍රජාවට අයත් සාමාජිකාවක් කියලා ඔප්පු වෙනවා. එහෙම කෙනෙක්ට වැඩක් බාර දෙනව නම් ඉහල ගාස්තුවක් ඒ වෙනුවෙන් වැයවෙනවා සාමාන්‍ය කෙනෙක්ට දරන්න බැරි තරමේ. ඉතිං කට්ටිය සැක කරනවා ක්‍රිස්තියානුවො විසින් මේක මෙහෙය වන්න ඇති කියලා. මේ අතර ඉෂිදෝ ඇතුලු ප්‍රභූවරුණුත් බලන් ඉන්නේ ටොරනාගාව ඝාතනේ කරන්න. ඒ නිසා ටොරනාගා අන්ජින්වයි ඔහුගේ වංශෙ සාමාජිකයන්වයි ඔසාකා වලින් පිටත් කරන්න කටයුතු කරනවා.

ඒ අනුව මේ කොටසින් මොවුන්ට මෙසේ ඔසාකා වලින් පිටවෙන්න හැකිවෙයිද කියන එක තමා බලාගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ජයවේවා!

Shogun, Shogun [S01 : E03] Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

 

 

Shogun [S01 : E02] Sinhala Subtitles

5 thoughts on “Shogun [S01 : E03] Sinhala Subtitles | පලායෑම! [සිංහල උපසිරසි]

  • සිංහල උපසිරැසියට ගොඩක්ම ස්තූතියි
    ඊළග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Anuja Lakshitha

    thanks brother sub ekata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *