අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාමත්‍රාසජනකනාට්‍යමය (TV)බලන්නමධුකප්‍රිය පෙරේරාරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විතසිංහල උපසිරැසි

Shooter [S01 : E01] with Sinhala Subtitles | දිගුදුර වෙඩික්කරුවා, ස්වැගර් [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.1/10. From 16 votes.
Please wait...

Shooter

කොහොමද හැමෝටම ඔන්න එහෙනම් අරන් ආවා අලුත්ම අලුත් කතාවක්.. ගොඩක් කට්ටිය මේක දෙනකම් වෙන්ටෑ බලා ඉන්නඇත්තේ. හොදයි එහෙමනම් අපි බලමු පොඩ්ඩක් කතාව ගැන විස්තර කාරිය. 2007 ආව MARK WAHLBERGගේ රංගනයෙන්චමත්කාරවත් වූ SHOOTER  සිනමාපටය මතකද කට්ටියට? කොහොම අමතක වෙන්නද නේහ්? ඔන්න සිනමාපටය ඇසුරින්මතමා මේ කතාමාලාවත් නිර්මාණය වෙලා තියෙන්නෙ.

Ryan Phillipeගේ විධායක නිෂ්පාදනයෙන් සමන්විත වූ මෙහි ප්රධාන චරිතය නිරූපණය කරන්නේත් එනම් බොබ් ලී ස්වැගර්ගේචරිතයට පණ පොවන්නෙත් ඔහුම තමයි.තවදුරටත් FLASH කතාමාලාවේ පැටී ලෙස  රගපෑ Shantel Vansanten ජුලී ස්වැගර්ලෙසත් සහ ARROW කතාමාලාවේ අමන්දා වොලර් ලෙස රග පෑ Cynthia Addai Robins නාදීන් මෙම්පීස් ලෙසත් මෙහි චරිතනිරූපණය කරනවා.

USA නාලිකාවේ නොවැම්බර් 15වන දින විකාෂනය ආරම්භ කළ මෙය කොටස් 13කින් සමන්විතයි. මේවන විට IMDB දර්ශකයේ7.7 අගයකුත්  කුනු තක්කාලි(rotten tomatoes) දර්ශකයෙ 60%ක අගයකුත් ලබාගෙන තියෙනවා.

කතාව මෙන්න මෙහෙමයි.. බොබ් ලී ස්වැගර් කියන්නේ මැරීන් ස්නයිපර් සෙබලෙක්.එසේමෙසේ ස්නයිපර් කෙනෙක් නෙවේලෝකෙන්ම ඉන්න හොදම කීපදෙනා අතරින් කෙනෙක්.ඉතින් මේ බොබ් ලී ස්වැගර් යම් සිද්දියක් නිසා හමුදාවෙන් ඉවත්වෙලාතමන්ගේ පවුලේ අයත් එක්ක ඉන්දැද්දී කැප්ටන් ජොන්සන් මෙයාව හොයාගෙන එනවා.කැප්ටනුත් දැන් හමුදාවෙන් අයින්වෙලාරහස් සේවයේ වැඩ කරන්නේ. කැප්ටන් කියන හැටියට ස්නයිපර් කෙනෙක් ජනාධිපතිට මරණ තර්ජන එල්ල කරලා තියෙනවා.ඉතින් ජොන්සන්ට අවෂ්‍ය ජනාධිපතිවරයාගේ තර්ජනය මැඩලන්න බොබ් ලීගේ සහය ලබාගන්න.

මොකද මේ තර්ජනය එල්ල කරලා තියෙන්නෙත් එසේමෙසේ ස්නයිපර් කෙනෙක් නෙවෙයි. මුළු ලෝකෙම භීතියට පත්කරන් ඉන්නකොටින්ම කිව්වොත් බොබ් ලී ස්වැගර්ටවත් අල්ලගන්න බැරිවුනු ස්නයිපර් කෙනෙක් වන සොලටොව්.ඉතින් බොබ් රටේනායකයගේ ජීවිතේ බේරගන්න සැලසුමක් හදලා දීලත් ජනාධිපතිවරයාව ඝාතනය වෙනවා.. ඒවගේම ඒ ඝාතනයටපටලැවෙන්නෙත් බොබ් ලීවම තමයි..

එහෙමනම් ඉතින් බොබ් ලී මේ චෝදනාවෙන් ගැලවීමට කුමන ආකාරයෙන් ක්‍රියා කරාවිද යන ගැටළුවලට පිළිතුරු ලබාගැනීමට අද පටන් සති 13ක් අප හා එක්වන්නැයි ඔබට ආරාධනා කරනවා.

විශේෂයෙන් මේක කියන්න ඕනේ.හිග මුදල් ගෙවාගැනීමට නොහැකිව අපේ අඩවිය අක්‍රිය වුන බව කට්ටිය දන්නවා.සමහරුනම් හිතන්නේ මේ වැඩෙන් අපි හම්බ කරන් කනවයි කියලා.හැබැයි එවන් ලාභයක් අපිට නැහැ. ඉතින් ඔයාලා අපි හැමෝම ආදරේ කරන බයිස්කෝප් අඩවියට පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඇඩ් හොයලා දෙන්න කියලා මං කාරුණික ඉල්ලීමක් කරන්න කැමතියි.මොකද නැත්නම් අපිට නැවතත් ඒ අපහසුතාවයට මුහුණ දෙන්න වෙනවා.මේක මගේ පුද්ගලික ඉල්ලීමක් පමණයි. ඒ  වගේම අඩවිය වැටුණු වෙලේ ඉක්මනින් යතා තත්වයට ගේන්න උපකාර කළ හැමෝටමත් මං මගේ ස්තුතිය පුද කරනවා.

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

                                                           All Episodes                        Next Episode>>

59 thoughts on “Shooter [S01 : E01] with Sinhala Subtitles | දිගුදුර වෙඩික්කරුවා, ස්වැගර් [සිංහල උපසිරසි සමඟ]

  • හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි
    උපසිරැසි සේරම ටික එකපාර අරගත්තා.
    ජයවේවා…!

    Reply
  • chandikaranaweera

    thanks sahodaraya kisima labayak nathuwa me wade kaaranawata

    Reply
  • nimesh lakshitha

    niyamai bro…..thawath me vidihatma kragena ymu….

    Reply
  • Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
    :::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::

    Reply
  • ස්තූතියි සහෝ සබ් එකට

    Reply
  • ස්තූතියි සහෝ සබ් එකට,. ජය,.

    Reply
  • lakmal r sajeewa

    Elama good job bro

    Reply
  • සමන් ප්‍රසාද්

    සීරියස් එක නම් සුපිරියට යයි වගේ.
    මුල් එපිය නම් අල්ලලා ගියා.
    සබට තුති කඩුපුලෝ…

    Reply
  • Nuwan Ranasinghe

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…….

    Reply
  • Sandaruwan

    niyamai sahoo. thanks aa

    Reply
  • Imalka Pasindu

    2nd episode ekath dapan machan pattaaaa….

    Reply
  • Thanks bro sub ekata.

    Reply
  • kalana prabod

    සුපිරි ඇති නේ.thanx saho sub ekata

    Reply
  • Shehan Gunasekara

    අලුත් ඒවට ගේම දෙනවා නේ ආපු ගමන්. එල එල බ්‍රෝ. මේක ආපු ගමන් බාගෙන බැලුවා. දැන් සබ් එක්ක බලන්නම්, තැන්ක්ස්…..

    Reply
  • Supiri Storiyak Wage.Onna Ehenam Balanna Patan Gaththa.Thank You

    Reply
  • ela niyamai SHOOTER 2007 film eke sub nadda

    Reply
  • fatta mcn fatta.Romba thx…..gdk pin bro….

    Reply
  • Kasun Widusha

    Kiwwath wage dunna neda sub eka ela mcn tnx aa

    Reply
  • Patttaaaaaaaneeeeeeeeeeee

    Reply
  • Thanks bro……super…..jayawewa…..!

    Reply
  • tnx saho sub ekata apit kamati udaw karanna.e wage welawata apiatat kinna mudal walin udaw karannam

    Reply
  • උඹ ඉස්සුවානේ මේක…මම විමාගෙන් අහනකොට නිලා ගත්තා කිවුවා..කමක් නෑ ඉතින් .
    කොහොමහරි බලන්නනේ ඕනෙ….
    එහෙනම් සබට තුති කිවුවා

    Reply
  • Please add the donate link again it will be help for site
    thanks for the sub

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sthuthii sub ekata, sub miladi ganda kramayak hadanda,neththan ai akriya wei. me weden hambakaran kewath kamak ne, oyala apita karanne loku sewayak, thamange kale nasti krgena me dewal karanwata sthuthii….

    Reply
  • Legolas Greenleaf

    මේකනම් සුපිරිම කතාවක් වගේ…..sub එකට thanks මචන්.
    දිගටම කරගෙන යමු.

    Reply
  • jayanandana

    එල සුපිරි කථාවක් වගෙයි. උපසිරැසියට බොහොම ස්තූතියි….

    Reply
  • Ela ela kollane. Digatama karagena yamu. Jayawewa.

    Reply
  • niyamai digatama kargena yamu

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි….

    Reply
  • ස්තුතියි සහෝ….

    Reply
  • sub eka download karanna bane

    Reply
  • සචිත් ලක්ෂාන්(සචී)

    හම්මා එනකම් බලන් හිටපු සීරියස් එකක්
    උපසිරසට තුති මධුක අයියා

    Reply
  • Udara Damith B/K

    උපසිරැසියට බොහොම ස්තූතියි ..
    වෙන රටක හරි ඇඩ් පළ කරොත් අපි ක්ලික් කරන්නම්

    Reply
  • thankZZZZZZZZZZ bro!!!!!!!!!!

    Reply
  • පසිඳු

    එල සුපිරි කථාවක් වගෙයි.
    බයිස්කෝප් අඩවිය අක්‍රියවූ අවස්ථාවේ උදව් උපකාරකල සැමට ස්තූතිය…………………..!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ…..

    Reply
  • එලම…download කරන් තියාගත්තා…දැන් සබ් එකක්ම බලන්න පුළුවන්…
    සබ් එකට තැන්ක්ස්…දිගටම දෙන්න.

    Reply
  • තව අතාවක් nනේ.බොහෝම ස්තූතියි අයේ..ඔයා තමයි නැගී එනම උපසිරැසු කරුව ලකංකාවෙ…nනියමයි.ජයෙන් ජයම පතන්වා…..
    ලංකාවෙ ඇඩ් නැත්ත් සහෝ..සල්ලි හොයන ඕනි තරම් ඇඩ් තියෙන්වනේ..මමන්ම් කියන්නේ අයියල කරන සේවයට අඩවියටයි/අයියලටයි ඔක්කොලටම සල්ලි හොයාගත්ත් කම්ක් .නෑ.බාගන එකා මොනව කරත් බාගන්වා……

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *