Shooter [S02 : E01] with Sinhala Subtitles | දඩයම් සමය ඇරඹෙයි [සිංහල උපසිරසි සමඟ]
කොහොමද කට්ටිය.. ඔන්න එහෙමනම් අරගෙන ආවා ඔයාලා මග බලාගෙන හිටිය ශුටර් කතාමාලාවේ දෙවැනි දිග හැරුම. පසුගිය දහඅටවනදා තමා ඉතින් මේක ආවේනම්. හැබැයි ඉතින් දැන් මට ඉස්සර වගේ උපසිරසිකරණය වෙනුවෙන් යොදන්න කාලසීමාවක් නැති නිසා තමා මෙහෙම පමාව. හොදයි අපි බලමුකෝ ස්වැගර්ගේ මෙවර වික්‍රමය මොනවගේ වෙයිද කියලා.
පළමු සමයේ යුක්රේන ජනපති ඝාතන ප්‍රයත්නයට සැකකරුවෙක් වෙන බොබ් ලී ස්වැගර් FBI නියෝජිත නාදින් මෙම්ෆිස් සමග එක්ව දෙස් විදෙස් සියලු සතුරන් පරාජය කරමින් සිය නිර්දෝෂීභාවය තහවුරු කරගැනීමට සමත් වුනානේ. ඉතින් ඊටපස්සේ ස්වැගර් තම පවුලත් සමග ඉතාම සාමකාමී දිවි පෙවෙතක් තමයි ගත කරගෙන යන්නේ. හැබැයි ඒක වැඩි කල් එහෙමම තියෙන්නේ නෑ.
ස්වැගර් තම මිත්‍රයකුගේ පදක්කම් ප්‍රදානෝත්සවයකට ජර්මනිය බලා ගොස් සිටියදී එයට ප්‍රහාරයක් එල්ල වෙනවා. පොලිසිය ඇතුලු සැම පවසන්නේ එය ත්‍රස්ත ප්‍රහාරයක් බවයි. නමුත් ස්වැගර්ගේ සැකසංකා යොමු වෙන්නේ තම මිතුරාව ස්නයිපර් වෙඩික්කරුවෙකු විසින් ඝාතනය කළ බවටයි. මිනිහා ඒ ගැන හොයන්න ගන්නවා.
මතක ඇතිනේ කැප්ටන් ජොන්සන් හාදයා.. ආන්න මිනිහව මරන්නත් කවුදෝ කට්ටියක් පස්සෙන් පන්නනවා. ඇත්තම කිව්වොත් මෙවර ඉලක්කය වෙන මැරීන් භටයන් සෑමදෙනම පාහේ කැප්ටන් ජොන්සන් සහ ස්වැගර් සමග එකට සේවය කළ පුද්ගලයන්.
එහෙමනම් මෙවර ස්වැගර් පසුපස එන අනතුර කුමක්ද? ඇයි ඔහු හා ඔහුගේ මිත්‍රයන් ඝාතනය වන්නේ? කවුද මේ දේවල් කරවන්නේ කියා දැනගැන්මට දිගටම ශුටර් සමගින් රැදෙන්න කියා ආරාධනා කරනවා.
ලබන සතියේ පටන් වෙනත් උපසිරසිකරුවෙක් ඔබ වෙත ශුටර් රැගෙන ඒම සිදුකරාවි. මට වගේම ඔහුටත් සහයෝගය දක්වන්න කියා ඉල්ලා සිටිනවා.. එසේනම් මා සමුගන්නවා. ඔබට ජය…
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 15842 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
sub ek ganna ba ne
nice
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
downlord krnna be ne >???
උපසිරැසියට බොහොම ස්තූතියි
සීසන් 1කේ එපි 7 ඉදන් සබ් එක නෑ
Thanks Bro…………..
Shooter 2’2 2,3 2,4 sub denne nadda
Ithuru sub koo
Thx bro sub akata…
ithuru sub tika ko bro…
Thnx bro
උපසිරැසියට බොහොම ස්තූතියි…………..
Thanks for the sub
SUPER BRO. THNX A LOT
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
machan 2 ktath ikmanata diipankooo
Thank you
Tnx
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks bro
Thank You for sub
thankZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!
Thank you very much for the Sab, Good luck friend ,
thank you bro
hamee denakam balagena hitiya bohoma sthuthi sahooo
Thanks bn . ube sub eka point ekata lassanata karan yanawa ..
season 1 eka mama dawas deken balanna hethuwak ujneth eka 😀
keep it up man . thanks for everything
waiting for next epi.
උපසිරැසියට බොහොම ස්තූතියි…..
Thanks Saho…S02 Enakan Blan Htya… Thanks A Lot…
Thanks machan..shooter season 2 eka sub danakana balagana hitiye dawas ganak..
ිි ිුුල් අේ..
Thanks Machan…………
Thanx bro…..
tnxxxxxxxx sub ekata
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…. දිගටම දෙන්න
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට………..
උපසිරැසියට ස්තූතියි සහෝ
tnx kollo
Thx
බොහෝම ස්තූතියි මධුක. අපි වෙනුවන් කරන කැපවීම ඉතාම ඉහලයි එයට නැවතත් ස්තූතියි. ඔන්න එහෙනම් සබ අරත්තා. ජයවේවා
උපසිරැසියට ස්තූතියි සහෝ
thanx bro….jaya wewa
Thanks bro……jayawewa…..!
sub eka daanakam thmaa hitiye, elama brooo
Thanks අය්යා… ගොඩාක්
Thnxxxxxxxxxxxxxxxx
Thank
හම්මේ.. එනකල් බලන් උන්නේ
බෝම ස්තූතියි උප සිරැසියට..
ජය වේවා…
හම්මේ තැන්ක්ස් ඈ…..සබ් එනකම් බලන් හිටියේ.
බොහොම ස්තූතියි මචන් උපසිරැසියට.
පරක්කු නිසයි මැසේජ් එකක් දැම්මෙ.
ජය වේවා!
Thanks bro sub 1kt……
Anith ewath ikmnt danna….
thanks bro
tnq 😀
Thanx for sub mc…,
Tnx mchoo
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
කාලයක් බලාගෙන හිටියෙ බන් මේක එනකම්. පට්ට ආ..
දිගටම සබ දීපන් බ්‍රෝ…
Thanks bro
bohoma sthuthi saho.. 🙂
Email akak danna haduva vitharai bro mathak karala s2 aka.thnkx bn dammata
Thnkzz brooo
Thanx bro sabata….