අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)උදාර රාජපක්ෂක්‍රියාදාමත්‍රාසජනකනාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විතසිංහල උපසිරැසි

Shooter [S02 : E05] with Sinhala Subtitles | ඇට්ලස්! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 30 votes.
Please wait...

කොහොමද කට්ටියට ඔන්න එහෙනම් පස්වෙනි එපිසෝඩ් එකත් පුලුවන් ඉක්මනට අරගෙන ආවා කතා මාලාවේ තවත් එපිසෝඩ් පහක් විතරයි එන්න තියෙන්නෙ.

ගිය සතියෙ මේ ඔක්කොම පිටිපස්සෙ ඉන්නෙ සොලටෝව් කියලා දැන ගන්නවනෙ, ඉතින් කට්ටියම එකතු වෙලා සොලටෝව් පස්සෙ පන්නන්න පටන් අරන් තියෙන්නෙ.. මේ කොටසින් සොලටෝව් කියන්නෙ කවුද කියලා සම්පූර්ණ වශයෙන්ම දැන ගන්න පුලුවන් කියලා විතරක් මම කියන්නම්.. තව වැඩ ගොඩක් තියෙනවා.. මොකද වෙන්නෙ කියලා බාගෙනම බලන්නකො.ටිකක් කාර්යබහුල කාලයක් තමයි මේ ගෙවීගෙන යන්නෙ ඒක නිසා පොඩ්ඩක් පරක්කු වුනාට මොකුත් හිතන්න එපා.. හැම සතියෙම ඉංග්‍රීසි සබ් එක රිලීස් උන ගමන් වැඩේ ඉවරයක් කරලා එවන සිහියෙම තමයි මමත් ඉන්නෙ.. ඒක නිසා හැකි ඉක්මනින් ඊලඟ එපියත් අරගෙන එන පොරොන්දුව පිට මම ගියා.. කමෙන්ට් එකක් දාගෙනම යන්න..

ජය!!

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV  පිටපත සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/08/Shan-e1501746084111.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS

Previous BT1

All BT1

Next BT1

38 thoughts on “Shooter [S02 : E05] with Sinhala Subtitles | ඇට්ලස්! [සිංහල උපසිරසි සමඟ]

  • Thanks Bro…………..

    Reply
  • Dushan Tharuka

    supiri saho….digatama sub demu

    Reply
  • deemantha

    kollo elanga eke sub nedda thavama

    Reply
  • buddhaik chathuranga

    බොහොම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • shashika umesh

    thankss broo..ela

    Reply
  • Thanks machan……jayawewa……!

    Reply
  • Niyamai Bro….Superb…….

    Reply
  • මේ කොටස එනකම් බලාගෙන හිටියේ
    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

    Reply
  • thankZZZZZZZZZ bro!!!!!!!!!!!!!!

    Reply
  • niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • aiye the defenders kiyla tv series ekk awilla eke sub eka krnnako.plz

    Reply
  • SULAKSHANA MIHIRANGA

    Thank for sub

    Reply
  • Thank you bn balan hitiya dawas 2k sub eka enakam 🙂

    Reply
  • Udara Cooray

    ස්තූතියි සහෝ

    Reply
  • C. R. ජයලත්

    Niyamai Shan Saho Jaya Wewa!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *