අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)උදාර රාජපක්ෂක්‍රියාදාමත්‍රාසජනකනාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විතසිංහල උපසිරැසි

Shooter [S02 : E07] with Sinhala Subtitles | ජූලී අවුලක! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 38 votes.
Please wait...

මේ එපිසෝඩ් එකනම් බරපතල විදියට පරක්කු වෙලා තියෙන්නෙ, අධ්‍යාපන කටයුතු වල හිර වෙලා ඉන්න අස්සෙ පුලුවන් උපරිම ඉක්මනට තමයි මේ අරගෙන ආවෙ, කොහොම උනත් පරක්කු වීම ගැන සමාව ඉල්ලනවා, ඉදිරි එපිසෝඩ් තුනත් වැඩිය පරක්කු කරන්නෙ නැතුව පුලුවන් ඉක්මනට අරගෙන එන්නම්,

අපි බලමු ගිය සතියෙ කොටසෙදි මොකද උනේ කියලා, අයිසැක්තුයි බොබ් ලීයි එකතු වෙලා සොලටෝව්ගේ බැංකුකාරයා ඉවරයක් කලාට, බොබ් ලීගේ තවත් අතිජාත මිත්‍රයෙක් පරලොව යවන්න සොලටෝව්ට පුලුවන් උනානෙ, ඒ වගේම වැඩේ ඉවර කරලා එලියට එනකොට බොබ් ලීලට මෙක්සිකෝ පොලීයෙන් වැඩේ ලැබෙන්න යන තැනදි තමයි ගිය සතියෙ කොටස ඉවර වුනේ, ඒ වගේ කට්ටියටම මතක ඇතිනෙ ජූලීත් ලොකු ලෙඩක් දා ගන්නවා ගිය කොටසෙදි. බොබ් ලීටයි අයිසැක්ටයි මොකද උනේ, ජූලීට මොකද වෙන්නෙ කියලා මේ එපිසොඩ් එකෙන් කට්ටියට බලා ගන්න පුලුවන්.

එහෙනම් මම ගියා කවුරුත්ම කමෙන්ට් එකක් දාගෙන යන්න මතක ඇතුව, කාටත් ජය!!

“Better Late Than Never”

ජය!!

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV  පිටපත සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/08/Shan-e1501746084111.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS

Previous BT1

All BT1

Next BT1

43 thoughts on “Shooter [S02 : E07] with Sinhala Subtitles | ජූලී අවුලක! [සිංහල උපසිරසි සමඟ]

  • Sajithlakshan

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

    Reply
  • Thanks Bro…………..

    Reply
  • dawas dekak idan sarin sare enawa bn..dannko ikmanta

    Reply
  • Pasindu Induwara

    Api blna inawa bro egawa episode eka denakn plz ikmnta upload krna bro.

    Reply
  • Rashi Iddamalgoda

    Episode 8 thama natte ai…

    Reply
  • me season ekata episodes 8k witharai… aiiiooooo….

    Reply
  • bohoma sthuthi sub ekata….

    Reply
  • Thanuj darshana

    Thnx broo sub 1kta…8 epiyeth suba ikmanata danna bro

    Reply
  • අමිල

    තැන්ක් සහෝ….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • SULAKSHANA MIHIRANGA

    Thank for sub

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

    Reply
  • Dushan Tharuka

    niyamai…. jaya wewa…

    Reply
  • DILRUK LAHIRU

    elz….. digatama sub demu

    Reply
  • elama bro.bravo!!!!!!!!!!!!!!!!!!LONG LIVE BAISCOPELK

    Reply
  • Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

    Reply
  • Pasindu Induwara

    Ambee sub eka dnknma episode eka blne nathuwa mra amruwen hitiye tnx bro! Sub ekata late nowi demu ithuru sub tiakth

    Reply
  • Thanks machan……jayawewa…..!

    Reply
  • පරක්කු වුනා කියල අවුලක් නැ සහෝ..,උබ මේක කරා කියලා ලැබෙන දෙයක් නෑ නේ …,උබේ වැඩ ටික miss නොකර මේක පුළුවන් විදියට දීපන් ..,

    Reply
  • sumudu priyankara

    thank you saho

    Reply
  • BOHOMA STHUTHI SAHO….

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *