අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඇනිමේෂන්ඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේවික්‍රමාන්විතසිංහල උපසිරැසිහිරන්ත සිල්වාළමයින්ට

Shrek 2 (2004) with Sinhala Subtitles | ආදරයට කොයින්ද බාධා. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0/10. From 10 votes.
Please wait...

Shrek-2-(2004)

කොහොමද යාළුවනේ ඔයාල ඔක්කෝටම. ඔන්න අවුරුද්දයි මාස අටකට පස්සෙ මගේ තුන්වෙනි නිර්මාණය අරං අවා. :p 2004 මැයි 19 වෙනිදා නිකුත් වෙච්ච, IMDb අගය 7.2 ක් ගත්ත මේ චිත්‍රපටිය ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. මේ චිත්‍රපටියේ Mike Myers – ශ්‍රෙක් ලෙසත්, Cameron Diaz – ෆියෝනා කුමරිය ලෙසත්, Eddie Murphy – බූරුවා ලෙසත් සහ Antonio Banderas – සූට් බූස් පූසා ලෙසත් හඬ කැවීමෙන් දායක වෙනවා. මෙහි අධ්‍යක්ෂකවරුන් ලෙස Andrew Adamson, Conrad Vernon සහ Kelly Asbury යන අය දායක වී තිබෙනවා.

මෙහෙමයි කථාව පටන් ගන්නෙ. පොතේ හැටියට ෆියෝනා කුමරියව කුළුණෙන් බේරගන්න තියෙන්නෙ චාමිං කුමාරයාට. හරි ඉතින් චාමිං කුමාරයා ඔක්කොම බාධක පරාද කරගෙන කුළුණට නැග්ගයි කියමුකෝ. ඊට පස්සෙ කුමරිය ඉන්න කාමරයටත් ගියයි කියමුකෝ. ඔන්න දැන් චාමිං කුමාරයා කුමරියව සිපගන්නයි සූදානම. ඒ සිපගැනීමෙන් මුළු රාජධානියකම ඉරණම වෙනස් වෙන්න තිබ්බා. ඒත් වෙන්නෙ වෙනම දෙයක් චාමිං කුමාරයා යන්නෙ හිස් අතින්. ඒ හිස් අතින් යන්නෙ වෙන මොකක් හින්දාවත් නෙවෙයි, ෆියෝනා කුමරිය ඉන්නෙ එයාගෙ සැමියා ශ්‍රෙක් එක්ක මධුසමය ගතකරමින්. ඉතින් ඒකත් ඉවර වෙලා අළුත් ජෝඩුව එයාලගෙ පරණ තැනටම එන්නෙ තනියම ඉන්න. ඒත් ඒකත් කරගන්න හම්බවෙන්නෙත් නෑ. ඒ ශ්‍රෙක්ගෙ අතිජාත මිත්‍ර බූරුවා හින්දා. ඒකත් කමක් නෑ.

මෙන්න ඈත ඈත රාජධානියෙ රජතුමයි, රැජිණයි වන ෆියෝනගෙ අම්මටයි තාත්තටයි තමන්ගෙ දුවව දකින්න ඕන වෙලා. ශ්‍රෙක් නම් ඒකට කැමති නෑ. ඊට පස්සෙ අළුත් ජෝඩුව වාද විවාද කරලා අන්තිමේදී, අම්මිවයි තාත්තිවයි බලන්න යනවා. ඉතින් ඒ යන ගමනින් අපේ යාළුවො තුන්දෙනාගෙ ජීවිත එහෙම පිටින්ම උඩු යටිකුරු වෙයි කියල ඒ වෙලාවෙ නම් එයාල දැනං හිටියේ නෑ.

ඉතින් අන්තිමේදී සියලු බාධක මැද්දෙ, ශ්‍රෙක් තමන්ගෙ ආදරය ජයගන්නෙ කොහොමද කියලා බලන්න, මේ චිත්‍රපටිය ඉවර වෙනකම්ම බලන්න කියලා මං ඔයාලට ආරාධනා කරනවා. තව එකක් මං මේ චිත්‍රපිටයේ මුල් උපසිරැසි 500 කළේ චිත්‍රපටිය බලන්නෙ නැතුව. ඊට පස්සෙ අපේ මලිත් ඩයස් සහෝ තමයි මට චිත්‍රපටියෙ හොඳ කොපියක් ගෙනත් දුන්නෙ. එයාටත් ස්තූති කරන ගමන්ම මේ චිත්‍රපටිය උපසිරැසි ගැන්වීමේදී සහය දුන් හැමෝටම වගේම විකියා සහෝටත්, බයිස්කෝප් අඩවියටත් ස්තූතියි.ඔයාල හැමෝටම ජය෴

Shrek 2 (2004) on IMDb

 

 

[button link=”https://goo.gl/adRfIU” type=”icon” “center” newwindow=”yes”] 601 MB (720p.BluRay.x264) කොපිය මෙතනින් බාගන්න[/button]

EA0D740909C26279353EC58913B82FA27217140A

[button link=”https://goo.gl/o31gef” type=”icon” “center” newwindow=”yes”] 1.00 GB (1080p.BluRay.x264) කොපිය මෙතනින් බාගන්න[/button]

BC30A6186B6E3C86E560D8741EDBF277D06C6136
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/11/HiranthaS.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරන්ත සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

17 thoughts on “Shrek 2 (2004) with Sinhala Subtitles | ආදරයට කොයින්ද බාධා. [සිංහල උපසිරසි සමඟ]

  • sahangayantha

    Thanks a lot saho sub ekata

    Reply
  • Arawinda Sunimal

    thanks sub ekata (hirantha silwa)

    Reply
  • සබට බොහොම ස්තූතියි සහෝ

    Reply
  • සබට බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Janithsapugoda

    Thanks sub ekata jaya wewa

    Reply
  • thanks broooo well done

    Reply
  • චන්දන

    ස්තූතියි
    ශ්රේක් ද තර්ඩ් එකට සබ් දෙන්න බැරිද සහෝ..

    Reply
  • බොහොම ස්තූතියි හිරන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • http://www.baiscopelk.com/?cat=3750

    දරුවන්ට සතුටින් නැරඹීමට හැකි අගනා සලරුවක් සමාජගත කිරීම පිළිබඳව ස්තුතියි!

    Reply
  • thanx macho sub walata

    Reply
  • ස්තූතියි මචන් බයිස්කෝප් එකට….
    නියම එකක් තමා අරන් ඇවිත් තියෙන්නේ….
    මේ වගේම සුපිරි බයිස්කෝප් එකක් අරන් එන්න අයෙමත්…
    ජයෙන් ජය..

    Reply
  • kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    YTS.AG is the new domain for YTS / YIFY
    https://yts.ag/browse-movies

    Reply
  • නියමයි නියමයි සහෝ
    ගොඩාක් සෑහෙන කාලෙකට පස්සේ තමා ආයෙත් ඇවිත් ඉන්නේ වගේ
    මේ ඉතින් සුපිරි ෆිලුමක් කියලා කවුරුත් දන්නවා නොවෑ
    අප වෙනුවෙන් සිංහල උපසිරැසි ගන්වා ගෙනාවට ගොඩාක් ස්තූතියි සහෝ
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!

    Reply
  • ගොඩක් ස්තූති සහෝ උපසිරැසියට…
    ජය!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *