Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 06] with Sinhala Subtitles | සය වැනි මකරා [සිංහල උපසිරැසි සමඟ]
මතකනේ බැන්ග්වොන් බූන්යි පස්සෙන් ගිය බව. ඒ ගියෙත් තනියමනේ. බූන්යි සහ එයාගෙ පිරිස බැන්ග්වොන්ව අල්ලගෙන ගස් බඳිනවා. ඒ විතරක් නෙමෙයි එයා ළඟ තියෙන හැම දෙයක්ම හොරා ගන්නවා. ඔන්න ඒ වෙලාවෙයි බැන්ග්වොන් බූන්යිගෙ නම දැනගන්නෙ. බැන්ග්වොන්ට සෑහෙන්ඩ තරහයි. ඒත් අන්තිමට යන්ග්ක්යුම ඇවිත් හොයාගන්නකල් ඉන්ඩ වෙනවා.
මේ අතරෙ තමයි අධිපති ලී ඉන්ග්යොම් හ්වාසදාන් වල චෝයන්ග්ට කියන්නේ සැම්බොන්ග් ගැන හොයන්ඩ කියලා. බිගුක් පන්සලේ ජුක්‍රොන්ග් ලී ඉයුන් චැන්ග්ව හොයාගත්තොත් සැම්බොන්ග් ගැන හොයාගන්ඩ පුලුවන් නිසා එයා පස්සේ පන්නනවා. ඒ අතරෙ තමයි ඉයුන් චැන්ග්ව හොයාගෙන එයාගෙ ලී වෙළඳ සැලට එන බූන්යිව එයාලට හම්බවෙන්නෙ. එයාලා හදන්නෙ බූන්යිව යොදාගෙන සැම්බොන්ග්ගෙ රහස් පණිවිඩය විසඳගන්ඩ.
බිගුක් පන්සලේ හිරකරලා ඉන්න බූන්යිව බේරගන්ඩ 6 වෙනි මකරා එනවා. කවුද ඒ? වෙන කවුද, ඒ මූහ්‍යල්.
Due to copyright issues, we do not provide any torrent links.
Six.Flying.Dragons.E06.151020.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2783 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
stargate sg1 sub tikath dannako
thanks
Sub ekata thanx ….
Sub aketa thanks sis….
Digatama sub dams…
ඔබට ජය…..!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks for Sub!!
sub ekata godaaak sthuthiyi akke
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Sub ekata thanx
|•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~
elazzz……
Niayamai Saho Jaya Wewa!!!!!
බොහොම ස්තූතියි
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .