Sleepy Hollow [S02 : E10] | අවසානයේ ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]
කලින් උපසිරැසිය ගෙනත් ඊළඟ එක ගේන්න ටිකක් කල් ගියාට කට්ටිය සමාවෙන්න ඕන.ඉගෙනීමෙ වැඩත් එක්ක නිදහස ටිකක් අඩු නිසා වැඩේට කල් ගියා.
අද අපේ කතාව මේ කතා මාලාවේ 10 වෙනි කොටස. මේ පාර ඇබීයි ක්‍රේනුයි යන්නෙ මොලොක්ව මරන්න පුළුවන් කඩුවක් හොයාගෙන. මේ කතාවෙදි තමයි ඇබීට අම්මාගෙන් උරුම වුන දිනපොතේ වැදගත්කම දැනගන්න ලැබෙන්නෙ. ඒ වගේම නියම කතාව පටන් ගන්නෙ අද කොටසින් පස්සෙ කිව්වත් වරදක් නෑ. කතාව ගැන මං වැඩිය කිව්වොත් වැඩක් නැති වෙනවනෙ. ඒක නිසා කට්ටිය කතාව බලලම ඉන්න. එහෙනම් හැමෝටම ජය වේවා!
[button link=”http://goo.gl/Ouf8cS” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/fUHEIA” type=”icon” “center” newwindow=”yes”] 244 MB කොපිය මෙතනින් බාගන්න[/button]
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2344 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිනිකා කුලතුංග” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks
සබ් එකට බොහොම ස්තුතියි
නියමයි
සබට තුති
ඔබට ජය……..
thnxs machn,,,
බොහොම ස්තුතියි!!!!
සබ් එකට බොහොම ස්තුතියි සසිනිකා 😛 ජය
බොහොම ස්තූතියි සසිනිකා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niyamai. wede digatama karagena yamu. niyamai me katawa. thanxs sub akata.. ahenam jaya wewa….
එල ඈ..
ජය වේවා. !
සසිනිකා කුලතුංග තැන්ක්ස් සබ් එකට
ඔයානම් මාරයි හොදේ..
මේක ඉමනට ඉවර කරලා දාන්න බලන්න
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
niayamai…thanks SASINIKA Sis..sub ekata..digatama sub demu.jaya wewa……
thanks
SUB EKATA THANX AAAAAAAA
SUB EKATA THANX AAAAAAA
දෙනකන් බලාගෙන හිටියේ,sub 1ට ස්තුතියි…….
thnkss sis..waiting for thisss…elzzzz..