අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සසිනිකා කුලතුංගසිංහල උපසිරැසි

Sleepy Hollow [S02 : E09] | අම්මගේ ආදරේ හැමදාම එකවගේ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 3 votes.
Please wait...

Sleepy Hollow season 2 TV2

මගේ කලින් උපසිරැසියට ප්‍රතිචාර දක්වපු හැමෝටම, ඒවගේම බයිස්කෝප් කට්ටියටත් ගොඩක් ස්තුතියි.ගොඩක් අය මේ කතාවෙ උපසිරැසි ලැබෙනකන් බලන් ඉන්නවා කියලා තේරුනා කට්ටියගෙ ප්‍රතිචාර දැක්කම. හැබැයි, මං මේ වැඩේට තාම අළුත් නිසා මේවගෙ තියෙන වැරදි, අඩුපාඩු වලට කට්ටියම මට සමාවෙන්න ඕන.ඒවගේම මේ වැඩේට මගේ යාළුවොත් උදව් කලා.

ජනවාරි 26 විකාශය වෙන්න තිබුන කොටසත් එක්කම මේ කතා මාලාවෙ කොටස් 14 ක් මේ වෙනකොට විකාශය වෙලා තියෙනවා. අද අපේ කතාව ඒකෙ 9 වෙනි කොටස. නමේ විදියටම මේ කතාව ගෙතෙන්නෙ ඇබීගෙයි, ජෙනීගෙයි අම්මා වටේ. ඔයාලට මතක ඇති එයාලගෙ අම්මා මැරිලා කියලා. ඇබීගෙ අම්මා මළවුන්ගෙන් නැගිටලා එන්නෙ මොකටද කියලා දැනගන්න වෙන්නෙ කතාව බලලම තමයි. එහෙනම් හැමෝටම ජය වේවා!

 

Sleepy Hollow (2013) on IMDb

 

 

[button link=”http://tinyurl.com/no9jc5a” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

 

[button link=”http://tinyurl.com/olqma4r” type=”icon” “center” newwindow=”yes”] 300 MB කොපිය මෙතනින් බාගන්න[/button]

 

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිනිකා කුලතුංග” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                     Next Episode >>

17 thoughts on “Sleepy Hollow [S02 : E09] | අම්මගේ ආදරේ හැමදාම එකවගේ [සිංහල උපසිරැසි සමඟ]

  • Chinthaka chathuranga

    thnxs machn,,,

    Reply
  • “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • බොහොම ස්තූතියි සසිනිකා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Wow ane tganx neka denakan balan hutiye harima asai mekata meelaga kotasa kawadda denne …? Waiting……

    Reply
  • sub 1ට ස්තුතියි…….
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු…..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට….

    Reply
  • Achintha Sameera

    සසිනිකා කුලතුංග තැන්ක්ස් හොදේ සබ් එකට
    තව කොටස් හතරයි එකත් ඉක්මනට දීලා ඉවර කරන්න සහෝදරි

    Reply
  • sub ekata thanx aaaaaaaa

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝදරී. සබ් එක ගත්තා. මේ වෙනකොට විකශනය වූ සියලුම කොටස් මම එකතු කරගත්තා. සබ් දෙනකම් තමයි බලන් ඉන්නේ. ඉතින් ඉතුරු ඒවත් දෙනවා නේද?

    Reply
  • lasantha1983

    bohoma sthutthi sahodari . ithiri tikath ikmanata denna puluwan num niyamai. bohoma pin…..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *