අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සසිනිකා කුලතුංගසිංහල උපසිරැසි

Sleepy Hollow [S02 : E08] | ඔයත් හිතේ ආශාවල් හංගගෙන ඉන්න කෙනෙක්ද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 2 votes.
Please wait...

Sleepy Hollow season 2 TV2

කොහොමද යාළුවනේ, මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. මේක කරන්න මට අවස්ථාව ලබාදුන්නට මුලින්ම බයිස්කෝප් කට්ටියට ස්තුති කරන්න ඕන. හැමදාම ඇවිත් උපසිරැසි අරන් යන නිසා මටත් හිතුනා එකක් කරන්න. කරන්න පටන්ගත්තම තමා වැඩේ තරම තේරුනේ. අපිට උපසිරැසි දෙන්න අපේ යලුවො කොච්චර මහන්සි වෙනවා ඇද්ද කියලා හිතුනා. හැබැයි වැඩේ ඉවරවුනාම නම් දැනුන සතුට බොහොමයි. ඔයාලගෙ රසවින්දනයට බාධාවක් නොවෙන විදියට දෙබස් පරිවර්තනය කරන්න මං පුලුවන් තරම් උත්සහ ගත්තා. මට මේකට ගොඩක් උදව් කෙරුව ෂලිනි සොහොයුරියවත් මේ වෙලවෙ මතක් නොකරම බෑ.

කතාව ගැන කියනවා නම්, මං හිතනවා මේක් ගොඩක් අය බලාගෙන හිටිය එකක් කියලා. අද කතාවෙ තියෙන්නෙත් හෙන්රි මොලොක් ව මේ ලෝකෙට ගේන්න කරන තවත් උත්සහයක්.මේ පාර හෙන්රි ඒකට තව ක්‍රමයක් හොයාගන්නවා. තමන්ගෙ හිතේ රහස් ආශාවන් හංඟගෙන ඉන්න අයගෙන් ශක්තිය උරාගෙන බලවත් වෙන ස්කියුබස් කියන සතාගෙ මාර්ගෙන් තමා හෙන්රි වැඩේ කරගන්න හදන්නෙ. හෙන්රිව වළක්වලා මේකෙන් නගරෙ බේරගන්න ක්‍රේන් ටයි,ඇබීටයි පුලුවන් වේවිද?,කලින් කතාවෙදි ක්‍රේන් ලඟට ආව කට්‍රිනාට මොකද වෙන්නෙ කියලා කතාව බලලම දැනගන්න.හැබැයි කතාව ඉවර වෙන්නෙ නම් ඊලඟ කොටසටත් ලොකු කුතුහලයක් ඉතුරු කරලා.

Sleepy Hollow (2013) on IMDb

 

 

[button link=”http://tinyurl.com/kl8f8m8″ type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

 

[button link=”http://tinyurl.com/phddcmx” type=”icon” “center” newwindow=”yes”] 298 MB කොපිය මෙතනින් බාගන්න[/button]

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිනිකා කුලතුංග” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                     Next Episode >>

20 thoughts on “Sleepy Hollow [S02 : E08] | ඔයත් හිතේ ආශාවල් හංගගෙන ඉන්න කෙනෙක්ද? [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට ගොඩක් ස්තූතියි

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සසිනිකා 😛 ජය

    Reply
  • Ane oyawath digatama me kathawata upasirasa denna . Meka godak lassana kathawak. Thank you very much oyata.

    Reply
  • “චූටී මල්ලි”

    පට්ට
    සබට තුති
    ඔබට ජය…………….

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • ශාන් විමුක්ති (විමා)

    සබට බොහම තුති වේවා
    සාදරයෙන් පිලිගන්නව අඩවියට
    පලවෙනි වැඩේට සුබපැතුම්
    ඉතුරු ටිකත් අරන් එමු එහෙනම් 😀

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට තුති
    නියම වැඩක්
    ජයම වේවා

    Reply
  • බොහොම ස්තූතියි සසිනිකා සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • Achintha Sameera

    සසිනිකා කුලතුංග තැන්ක්ස් සබ් එකට
    මේකෙට සබ්’ එක දෙන්න හිතපු එකනම් ලොකු දෙයක් අපි වෙනුවෙන්
    මේක පටන් ගත්ත අය කොහේ ගිහින්ද මන්දා
    ඔයාවත් මේක ඉවර කරන්න බලන්න අපි වෙනුවෙන්

    Reply
  • පලවෙනු උපසිරැසියට බොහොම තුති 😛 😛
    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමට
    සීසන් එකේ ඉතිරි එපි ටිකත් ඔහොමම ඉවර කරමු, ජය!!

    Reply
  • sub ekata thanx aaaaaa

    Reply
  • lasantha1983

    thanx bro. pls ithiri tikath denna. pls pls pls.

    Reply
  • සබට තුති ,දිගටම දෙන්න

    Reply
  • meka mare maru. man balana kata walin hodama katawa meka tamai. ane meka digatama denna hode. parakku unath kamak ne.. meka dena aka natara karannanm apa.. ahenam hemotama jaya……….. thanxs………..

    Reply
  • ඔබට තුති!!
    දිගටම නිර්මණකරනයේ යෙදෙන්න කියලා සුභ පතනවා..

    Reply
  • thank you ane meka patta kathawak parakku karannathwa denna hode..//////////////////////////

    Reply
  • Kasun Widusha

    thanks sub ekata ,ithuru tikatath ikmanatama one………………….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *