Slither (2006) with Sinhala Subtitles | පිටසක්වලින් ආ පණුවා! [සිංහල උපසිරැසි සමඟ]
එන්.විජිත අසංක වන මගේ පනස් එක් වැනි උපසිරැසි නිර්මාණය විදිහට තෝරගත්තෙ 2006 වසරෙදි තිරගත වුනු Comedy, Horror, Sci-Fi වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 6.5 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 95 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ James Gunn නම් අධ්‍යක්ෂවරයා විසිනුයි. සුප්‍රසිද්ධ Guardians of the Galaxy චිත්‍රපට මාලාව අධ්‍යක්ෂණය කරන්නෙත් ඔහු තමයි.
මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ Serenity, Percy Jackson: Sea of Monsters වැනි සුප්‍රසිද්ධ චිත්‍රපටි රැසක රඟපෑ Nathan Fillion නම් නළුවා සහ Spider-Man, The Uninvited, Man on a Ledge, The Hunger Games, Power Rangers වැනි අතිශයින් ජනප්‍රිය චිත්‍රපටි රැසක රඟපාන Elizabeth Banks නම් නිළියයි.
මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
Due to copyright issues, we do not provide any torrent links.
Slither.2006.720p.BluRay.x264-[YTS.AG]
5064 downloads
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-09-26
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Thanks…….good luck….
thnx bro
thanks for subtitles
Thanks bro
thank you!
උපසිරස ලබා දුන්නාට බොහොම ස්තුතියි.
Thanks for Sub!
thankz bro
Thanks brooo.
Jaya wewa.
Thanks broo
Thanks සහෝ
ස්තුතියි විජිත!
Thanks bro sub ekata..
Jaya wewa
Thanks bro
Superb bro…
Niyamai….
thx
niyama kathawak wage. thanks
thank you bro……
Thank you.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you sub akata…
Great job….
Patta thanks
thanks comrade
supiri bro
බොහොම ස්තූතියි සහෝ සබ් එකට. මේක සුපිරිම පිලුමක්. මම බලලා තියෙනවා. අද තමයි සබත් එක්ක තේරෙන විදියට බලන්න පුළුවං. ගොඩාක් පිං සහෝ.
Thank you machan…..jayawewa……!
#Hail_Hydra
උපසිරැසියට බොහොම ස්තුතියි……………….
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
mekata sab denakm hitiye
thanks
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
super
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
Supiri wadak sahoo para unat makata sb dapu eka nm maru. Mat meka torrent dakala thibba gatta na sb thibba nati nisa .dm gannam thx mewaga ewa hoyala danawata saho..
බොහෝමත්ම ස්තූතියි හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
බොහොම ස්තූතියි සහෝ