Snowpiercer (2013) | ඉදිරියට යන්න නම් සටන්කරන්න. [සිංහල උපසිරසි සමඟ]
හැමෝටම සුබ දවසක්…!!
මේ පාරත් මම ඔයාලට ගෙනාවේ සුපිරි කොරියන් ෆිල්ම් එකක්. මේක මුලින්ම නිකුත් වෙලා තියෙන්නේ 2013 අගෝස්තු 1 දකුණු කොරියාවෙදී. ඊට පස්සේ 2014 ජූනි 27 ඇමරිකාවේදී ඉංග්‍රීසි බසින් නැවත නිකුත් වෙලා තියනවා. මේකට පාදක වෙලා තියෙන්නේ “Le Transperceneige” කියන ප්‍රංශ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රකතා මාලවක්. කොරියන් කිව්වට මේ ෆිල්ම් එකේ 80% ආසන්න ප්‍රමාණයක් රූගතකරලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. අපිට නම් කිසිම වෙනසක් තේරෙන්නේ නෑ සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි වගේ තමයි. කොරියානු නිකුතුවේදී සහ ඇමරිකානු නිකුතුවේදී පිළිවෙලින් ඇ.ඩො. මිලියන 80.2ක් සහ 171,187ක් උපයාගැනීමට මේ සුපිරි චිත්‍රපටයට හැකිවෙලා තියෙනවා. ඒ වගේම IMDB වල 7.0ක සහ Rotten Tomatoes වල 95%ක ඉහළම අගයන් ගන්නත් හැකිවෙලා තියනවා.
ඊළඟට මේකෙ හොඳ කොපියක් ආවෙ 2014 අප්‍රේල් වලදී වගේ තමයි මට මතක. ඒ කාලෙදිම මේකට සබ් එක කරන්න ඇහුවත් අදහස් හුවමාරුවේ ගැටලු නිසා හරියටම ස්ථිර වුණේ අගෝස්තු අගදි. මේක ටිකක් පරක්කු උණේ අන්න ඒ නිසයි. හැබැයි ඒ වෙනකොට මම හදාගෙන ගිය සබ් එක ඉවර කරලා තමයි මේක හැදුවේ. මේ ටිකේ පොඩි නිවාඩුවක ඉන්න නිසා මේක දවස් දෙක තුනකින් ඉවරකරන්න පුළුවන් උණා.
මේකෙ කතාව යන්නේ මෙහෙමයි.. ගෝලීය උණුසුම නවත්තන්න විසඳූමක් විදිහට රටවල් 79ක් විසින් CW-7 කියලා කෘතිම සිසිලන රසායන ද්‍රව්‍යක් ඉහළ වායුගෝලයට මුදාහරිනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට මුලු ලෝකෙම හිමෙන් වැහිලා ගිහින් හැමදෙයක්ම විනාශවෙලා යනවා. මේකෙන් බේරුණ ටික දෙනෙක් අරුම පුදුම, සුපිරි කෝච්චියක වැසියන් බවට පත්වෙනවා. මේ කෝච්චිය තමයි “Snowpiercer” කියලා කියන්නේ. මේ කෝච්චියේ ඉදිරි කොටසේ ඉන්න අය ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන නමුත් කෙළවර කොටසේ ඉන්න අය ඉතාම දුක්බර ජීවිතයක් ගතකරනවා. මේ නිසා කෙළවර කොටසේ සිටින කර්ටිස් කියලා කෙනෙක් අනිත් අයගේ සහයෝගය ඇතිව කෝච්චියේ ඉදිරියට යන්න හදනවා. එයා හදන්නේ මේ කෝච්චියේ අයිතිකාර විල්ෆ්‍රඩ් කියන කෙනාව මුණගැසීමටයි.
ඉතින් මේ අයට ඉදිරියට යන්න පුළුවන් වෙයිද? මේ කෝච්චිය සුපිරියි කියන්නේ ඇයි? ඉස්සරහදී මොකද වෙන්නේ? මේවට උත්තර හොයාගන්න මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. මේක පවුලේ හැමෝටම බලන්න පුළුවන් ෆිල්ම් එකක්, වල් කෑලි මොනවත්ම නෑ. 😀 උත්සාහය අගේ කරලා මේක බාගන්න අය පොඩි වෙලාවක් අරන් Comment එකක් දාලා යන්න බලන්න, ඒක ගොඩක් වටිනවා.
එහෙනම් තවත් සිංහල උපසිරසියක් එක්ක ආයෙත් හම්බවෙමු. ජයවේවා..!!
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 14593 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුරංග උස්වත්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Thanks for Sub…
empty folder
Dan Wada Saho
Thanks
දැනුයි ෆිල්ම් එක බලන්නේ. ❤
Thanks …
Thanks for the subtitles
Godak sthuthi..Jaya wewa!
බාන්ඩයි යන්නේ එහේනම්
ජයේන් ජය
ලේ පිරිසිදු වේනටත් එක්ක පොඩි විහිළු කතාවකුත් කියාගේනම යන්නම්
“මං තමයි හොදටම කොලේ “
ela bro
Thanks….❤️
Thank You saho
niyamai
Supiri…
meke tv series blana gamn inne. patta paharak wennathi mekath. chathurang brothnq sub ekata,,,
Thanks bro …
Thanks
Thanks Bro !!
jaya wewa. onna bawa
සබ් එකට බොහොම ස්තූතියි සහෝ
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
godak sthuthi sahodaraya obata jaya
Thanks for Subtitle……….
Jayawewa……….!!!!!!!!!!!!
Thanks
Thanks for the sub bro… Good luck!
hoda sub ekak mchan.good luck
∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞
Thanz for subtitles and ur contribution bro !!!
බොහොම ස්තූතියි,ජයවේවා ඔබට
thank u bro
sub ekata godak thankss
thanks sub ekata, godak pin , jaya weewa …..
bohoma sthuthi sub ekata
thanks brother
Sub ekata thanx
සුපිරිම සුපිරි පිලුමක් මචං. සබත් පට්ට ඈ. තෑන්ක්ස් මචං
Thanks
thankz aiye….patta film eka
bohoma pin,jaya wewa!!
film eka gena kiyanna wachana nehe. subs tika geneth kiyanna thiyenne ekamai. niyama wedak. Chathuranga, jaya wewa, thawa subs godak apata denna wasanawa oyata lebewa!
සබට බොහොම ස්තුතියි
thanks
හැමෝටම ස්තූතියි..!!
wowww thnxxx brow.. man azama krana film ekka sub ekak thnxxxxxxxxxxxx
මම බලපු සුපිරිම චිත්‍රපටි වලින් එකක් තමයි මේක. අනික ඔයා සබ් එක නියමෙටම කරලත් තියෙනවා. බොහෝම ස්තූතියි සහෝ ඔයාගේ උපසිරසියට ජය෴
thanks bro..
maxxa film eka …niyamai
me movie ekanam patta. next rooftop prince sieries eka dennako
එල සහෝ
සබට තුති
ඔබට ජය………………..
එල එල,ජයවේවා.
godak thanks macho….digatama ohoma sub karanna..ela 😀
බොහොම ස්තූතියි චතුරංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks…..
අදහස් දැක්වූ හැම දෙනාටම ස්තූතියි..!! 🙂
ELAZZZ machoooo,,,,
meka korian kiyala danne dan,,
hituwe English flim ekak kiyala,,,,
digatama demu,,
ela,,,,,,,
බොහොම ස්තුතියි උපසිරැසියට !
කතාව නම් පට්ට වගේ .
මේක හොය හොය හිටියේ .
දිගටම සබ් දෙන්න .
සුභ පතනවා .
thanx brov patta..
Thank you bro…
supiri film ekak wage thank you ……………..!
සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
Thanx…!!!
බොහොම තුති සහෝ….!!!
නියම කථාවක්. ගොඩක් ස්තූතී සහෝ……………
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
thankssssssssss………..
නියමයි චතුරංග සහෝ.. 😛
Captain America හාදයත් ඉන්න නිසා බලන්න ඔනේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
thanka aiye jayawewa
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
supiri film ekak wage thank you ……………..!
Movie Ekanam Balala Godak Kal.
Kohomaunath Subata Godak Sthuthi..!
bohoma sthuthi…………….!!!!!!!!!!!!!!!!
meka sub nathuwa baluwa…niyamai…dn subth ekka banna puluwan.onn sub gatta.thanks CHATHURANGA saho.keep it up.jaya wewa………..
me katawata sub danna kiyala onna mn nm baiscop ekata mail kara.msg kara.den tikak kal appa… 😀
kohoma hari onna den awit tiyanawa sub ekkama.
bohoma stuti saho… .
Thank Uuuuuuuuuuuuuuuuuuuuuuu!!!!!!
god job!
all the best
niyamai sahoo
niyamai
jayama wewa…!!!
Hodai hodai
Tnx bro tnx
thnq 🙂
ස්තුතියි චතුරංග සහෝ..! මාත් මෙක බැලුවා.. හොද කථාවක් කියන්න පුළුවන්..
ස්තුතියි සබට..
ජය වේවා!
niyamai saho superi akka waga thaz subapatum..