අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Mentalist [S01 : E21] | කපටිකම හා මගඩිකම… [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.7/10. From 6 votes.
Please wait...

Mentalist 3

ආරම්භක කතා පෙලෙහි අවසාන කතා ත්‍රිත්වයේ පලමු කතාගයයි අද දින The Mentalist තුලින් ඉදිරිපත් කරන්නට මගේ මේ සූදානම. ඒත් බොහෝම බැගෑපත්ව සමාව ඉල්ලා සිටිනවා. කතාවේ උපසිරැසි පමාව සම්බන්ධයෙන්. (අනේ සමාවෙන්න) හේතුව වුනේ මට මේ කතාංගයේ ලිපිය යොමු කරන්න බැරි වීම. ඒක සම්පූර්ණ අතපසුවීමක්. ඒත් මම නිදහසට කරුණු කියන්න සූදානම් වෙන්නේ නෑ. ඒ වගේම මේ වැරැද්ද ආයෙමත් සිදුවෙන්නේ නැතිවෙන්න මම වගබලාගන්නවා.

කතාව ගැන කිව්වොත් ආරම්භය සනිටුහන් වෙන්නේ යාත්‍රාංගනයක් අසලින්. ජේන් ලිස්බන් ප්‍රමුඛ කණ්ඩායම එතැනට එන්නට හේතුව වෙන්නේ අතුරුදහන් වුනු පුද්ගලයෙකුගේ බෝට්ටුවක් පරීක්ශා කිරීමට. ව්‍යසකයාගේ නම තමයි ජිමී ගූල්බ්‍රැන්ඩ්. ඔහු ගයා මැට්‍රික්ස් කියලා මෘදුකාංග සමාගමක අයිතිකරුවෙක්. ඔහු අතුරුදහන් වෙලා, ඒ නමුත් ඔහුගේ ලේ සලකුණක් බෝට්ටුව මත දකින්නට ලැබෙනවා. ඒ හෝඩුවාවෙන් ජේන් ව්‍යසකයාගේ මෘතශරීරය සොයාගන්නවා. ඒකෙන් මේකෙන් ඔවුන්ට සුපුරුදු පරිදිම මිනීමැරුමක් දක්වා පරීක්ශණය පුළුල් කරන්න වෙනවා. මේ කතාව අතරතුර කපටි වංචාවන් සිදුකරන කෙල්ලෙකුත් ජේන්ට මුනගැහෙනවා. ජේන් කොහොමත් ඒ වගේ අයත් එක්ක අංචි අදින්න කැමතියි කියලා ඔයාලා දන්නවානේ. ඒ වගේ අවස්ථාවන් මේ කතාවේ ඔයාලට දකින්න පුළුවන් වේවි. ඒ වගේම වෙනවා වාගේම හොඳ විදියේ උගුලක් අටවලා තමයි මිනීමරුවාව අල්ලන්නේ.

බලමු එහෙනං අද කතාව රසවිඳින්න හොඳ විදියේ කතාවක්. එහෙනං තව දෙකයි තියෙන්නේ මේ සීසන් එක ඉවරයක් කරන්න. ඒ තුන පටාස් ගාලා දෙනවා. එහෙනං ලොකුවට සමාවක් භජනය කරන ගමන්ම මම ලිපියේ විස්තර මෙතැනින් හමාර කරනවා. 22 කතාංගයෙන් හැමෝම හමුවෙමු.

ආයු- බෝ- වේවා !!! __/|\__

The Mentalist (2008) on IMDb

 

 

[button link=”http://tinyw.in/6bx8″ type=”icon” “center” newwindow=”yes”] 125 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න[/button]

60d58166f15ee87d27e30eaca40613cde5dfed40

[button link=”http://tinyw.in/u94z” type=”icon” “center” newwindow=”yes”] 250 MB (5.4GB) කොපිය මෙතනින් බාගන්න[/button]

6fbffb1d2cd3420ade4dc958b60f98b8c608693d
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                        All Episodes                      Next Episode >>

23 thoughts on “The Mentalist [S01 : E21] | කපටිකම හා මගඩිකම… [සිංහල උපසිරසි සමඟ]

  • Godak sthuthi..Jaya wewa!

    Reply
  • ස්තූතියි බං ගොඩක්

    Reply
  • උපසිරැසියට තුති……

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය………………..

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thnx bro…………

    Reply
  • SHAN ( CITILIFE )

    THANK’S MACHO.BEST OF LUCK.

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    නියමයි ප්රණිත් සහෝ.. 😛
    පරක්කු උන එක ලොකු දෙයක් නෙමෙයි.

    “මේ වැරැද්ද ආයෙමත්
    සිදුවෙන්නේ නැතිවෙන්න මම වගබලාගන්නවා. ”
    මේ කියපු කතාවම ලොකු දෙයක් නෙමෙයිද? 😀

    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

    Reply
  • තිලංක

    Elazzzzzzzzzzz……

    Reply
  • thanks saho denakan hitiye

    Reply
  • ..::දුලාජ් නලින්ක::..

    බොහෝම ස්තූතියි සහෝ…පුළුවන් නම් elementry session 2 එකේ සබ් දෙන්න….

    Reply
  • thank subta ilaga ekath ikmaninma demu

    Reply
  • Niyamai enakan balagenna hitiye….Thank u wewa saho..

    Reply
  • yahhhhhhhhhhhhhhhhh tnx tnx tnx yalu…….amoooooooooooo anekam mage balagena unne………

    Reply
  • චන්දිම අමරසිංහ

    akanma onna bawa thaz subapatum..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *