අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)කනිෂ්කා පෙරේරාකොමඩි (TV)කොරියානු (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසි

Something About 1% AKA 1%ui Eoddungut (2016) [E03] with Sinhala Subtitles | අහංකාරයාගේ ආදරය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Something About 1% (2016)

3 කොටස

තමන් එක්ක විවාහ වෙන්න කැමති නැත්නම් සීයගේ ඉල්ලීම ඉෂ්ට කරන්න තමන් එක්ක මාස හයක් සම්බන්ධයක් ලවත්වගෙන යමු කියලා ජේ ඉන් ඩා හයින්ට යෝජනා කරනවා. ඒ වෙනුවෙන් ඩා හයින්ට අවශ්‍ය දෙයක් දෙන්නත් එයා පොරොන්දු වෙනවා. මේක විහිලුවට ගන්න ඩා හයින් තමන්ගෙ පාසලට අවශ්‍ය දේවල් ඉල්ලනවා. ඒ හැමදේම කරල දෙන්නම් කිව්වම ඇය හිතනවා ඔහු කරන්නේ විහිලුවක් නෙවෙයි කියලා. ඉතින් ඇය තමන්ගේ තරුව වුන ජි සු වෙනුවෙන් ඉල්ලීමක් කරනවා. මේ හැමදේටම ජේ ඉන් කැමති වුනාට පස්සේ දෙන්නා ඒ වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කරනවා. ඇත්තටම ඒක ඩා හයින්ගේ යෝජනාවක්. ඉන්පස්සේ දෙන්නා තමන්ගේ පලවෙනි දිනය වෙනුවෙන් එලියට යනවා. ඉතින් මේ අපූරු ජෝඩුවගේ පලවෙනි දවස කොයි වගේ වෙයිද…

Something About 1% (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

One.Percent.Of.Anything.E03.161012.450p-BarosG-LIMO-NEXT

One.Percent.Of.Anything.E03.161012.XviD-WITH-iPOP-BarosG-LIMO

One.Percent.Of.Anything.E03.161012.720p-WITH-iPOP-BarosG-LIMO-ES-PinkGirl

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Previous Episode                         All Episodes                         Next Episodes>>

13 thoughts on “Something About 1% AKA 1%ui Eoddungut (2016) [E03] with Sinhala Subtitles | අහංකාරයාගේ ආදරය [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • tanx sub ekata. Jaya weva !

    Reply
  • බොහොම ස්තූතියි අක්කේ සබ් එකට.
    ~~~ ජය වේවා ! ~~~

    Reply
  • thanks akke ikmanata dendooo…

    Reply
  • තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

    Reply
  • Sub ekata thank you. .. korean nm aniwa blnwa. Ikamanta sub dennakooo..

    Reply
  • ස්තුතියි සිංහල උපසිරැසියට කනිෂ්කා නංගි…
    කොරියන් මග නොහරිමි…

    Reply
  • tharidu eranga

    thanz sis sub walata……. ikmanatama sub denna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *