Sorority Slaughterhouse (2016) with Sinhala Subtitles | ගුරුවරයාගේ පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]
ඔව්, ඔව්, මම දන්නවා හැලෝවීන් පහුවුනා කියලා, ඒත් Horror ෆිල්ම් එකක් බලන්න හැලෝවීන් ඕන නෑනේ. ඒත් මේක Horror ෆිල්ම් එකක් වෙන්නේ මැරිච්ච ආත්මයක් සෙල්ලම් බඩුවකට වැහෙන නිසාද කොහේද? නැතුව බයක්නම් නෑ. එහෙම කියලා හොදකුත් නෑ වගේ. අනේ මන්දා බලලාම ඉන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
Sorority.Slaughterhouse.2016.HDRip.XViD-ETRG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2973 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු ආදිත්‍ය” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මචං බනිනවා නෙමේ. මේක මහා කුජීතයි. මීට වඩා සුපිරි highest grossing films තියේනේ ඊයේ පෙරේදා ආපු.
WAR DOGS (2016) – Miles Teller
ARMY OF ONE (2016) – Nicolas Cage
HELL OR HIGH WATER (2016) – Ben Poster / Chris Pine
මේවා පරණ උනත් රජ බඩු.
THE BODYGUARD (2004) – Tony Jaa
THE BODYGUARD 2 (2007) – Tony Jaa
THE PROTECTOR (1985) – Jackie Chan
ඔය ටිකක් විතරයි. මට හොඳටම sure මේවා මේකට වඩා නම් x10 හොඳයි. 😀
මහන්සියට ස්තූතියි! ආයේ කරද් දී මේ වගේ එකක් කරහන් bro.
ජය 🙂
sub eka madakinne start wenne.a mokada a?
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා…!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
elama saho thanks
thanks filumta saho!
ගොඩක් හොද films මේ ලොකේ තියෙද්දි මේ වගේ එවාට sub දෙන්න එපා බන්.
පළ ඩො යන්ඩ
ඌ හරි බන්. යාළුවෙක්ගේ ඉල්ලීමට කලාට මගෙත් කිසිම කැමැත්තක් නෑ මේකට.
:-[
උබලා කුජීතයි bro. imdb vote 50ක් වත් නැති score එක 4 වඩා නැති මේකට හොඳා කියනවා. imdb vote 50,000 + score එක 8 ත් පන්නන ඒවා තේරුම් ගන්න බෑ කියනවා.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……