Son of Batman (2014) | සතුරන් මිතුරන්… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ? ඔන්න මම තවත් අළුත් ෆිල්ම් එකක් අරන් ආවා. මේක ඇනිමේෂන් එකක්. මේක තමයි අලුත්ම අළුත් බැට්මෑන් ෆිල්ම් එක. මුලින්ම කියන්න ඕන මම මීට කලින් බැට්මෑන්ගේ ඇනිමේෂන් ෆිල්ම් එකක්වත් බලලා නෑ. ඒක නිසා කලින් සිදුවන සිදුවීම් එක්ක මේ කතාව ගළපන්න මට ටිකක් අමාරුයි.මේ ගැන මාව දැනුවත් කරපු විකියා සහෝදරයට ස්තූතිවන්ත වෙන ගමන්ම අපි කතාව ගැන බලමුකෝ.
මේ කතාවෙත් ඉන්නවා ඩෙත්ස්ට්‍රෝක්, එහෙම නැත්නම් ස්ලේඩ් විල්සන්, අපේ ඇරෝගේ (ඔලිවර් ක්වීන්) දුෂ්ටයා. එයා රාස් අල් ගූල් යටතේ ඝාතකයින්ගේ එක්සත් මණ්ඩලයේ පුහුණු උණු කෙනෙක්. ඔහු රාස්ගේ හොදම ගෝලයා වෙලා හිටපු කෙනාලු. රාස් මෙයාව තමන්ගේ අනුප්‍රාප්තිකයා කරන්න තමයි හිතන් ඉදලා තියෙන්නේ. ඒත් මෙයාගේ ඇත්ත තත්වය එළි උණාට පස්සේ මෙයාව ඝාතකයින්ගේ එක්සත් මණ්ඩලයෙන් එළවලා තියෙනවා.
මේ ෆිල්ම් එකේදී ඩෙත්ස්ට්‍රොක් එහෙම නැත්නම් ස්ලේඩ් විල්සන් ආපහු එනවා රාස් ගෙන් පළිගන්න. ඒ සටනෙන් රාස් මිය යනවා. රාස්ගේ මුණුබුරා, තාලියා අල් ගූල් ගේ පුතා තමයි ඩේමියන් කියන්නේ. තාලියා ඇගේ පියාගේ මරණයෙන් පස්සේ ඇය ඩේමියන්ව ඔහුගේ තාත්තා ළගට අරන් යනවා. ඩේමියන් කියන්නේ ටිකක් හිතුවක්කාර දක්ෂ පොඩි කොල්ලෙක්. එයාව පුහුණුකරලා තියෙන්නේ රාස් අල් ගූල්නේ. ඉතිං එයා එහෙම වෙන්න එපැයි. ඩේමියන්ට ඕන කොහොමහරි එයාගේ සීයාගේ මරණයේ පලිය ගන්න. ඒත් බැට් මෑන් කැමති නෑ මෙයාගේ අපරාධකාරී හැසිරීමට.ඉතිං කතාව බලන්නකෝ. ඩේමියන්ට එයාගේ සීයාේ මරණයේ පලිය ගන්න පුළුවන් වෙයිද? බැට්මෑන් මෙයාට උදව් කරයිද? තාලියාට මොකද්ද වෙන්නේ කියලා වගේම ඩේමියන් අන්තිමට මොනවගේ කෙනෙක් වෙනවද කියලත් ඉතිං කතාව බාගෙනම බලන්නකෝ.
නැවත හමුවෙමු. සැමට ජය.
[button link=”http://tinyw.in/d5CW” type=”icon” “center” newwindow=”yes”] 510 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/Wuas” type=”icon” “center” newwindow=”yes”] 734 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8984 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/sureni.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
good work keep it up
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට ජය වේවා…❤️❤️❤️
Sub ekta Thanks
බොහොම ස්තූතියි dr සුරේනි ✌❤
තව තවත් මෙවැනි සබ් කරන්න ජය!
සියළු යහපත් වැඩ සාර්ථක වෙන්න ජය ප්‍රාර්ථනා කරනවා!✌
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
Checkered Ninja (2018)
The Curse of the Were-Rabbit (2005)
Trolls Holiday (TV Short 2017)
The Dark Crystal: Age of Resistance (2019)
හැකිනම් මේවගෙන් එකක් හරි කරන්න ජය
Thank u
Thanks for Sub!
බොහොම ස්තූතියි
බොහෝමස්තූතියි උපසිරැසියට ජය වේවා..
sub ekata godaak sthutii
thankz sis
අඩේ සුරේනි අක්ක නොවැ මේකට සබ් එක දීලා තියෙන්නෙ… 😀
ඔන්න අද තමා බලන්නේ අක්කේ…
අක්ක දන්නවනෙ ඉතින් මම DC fanboy කෙනෙක් කියලා… 😀
සබ් එකට තුති වේවා…!!!
ජය…!!!
thnx sis.best of the luck
yako munta lamayi 4 wate lol
niymai aaaaaaaaaaaaa
thanks ……………
thankQ akkiyooo
oya wage kattiya me ratata sampathak =D
Thanks Yure Saho…….
එල….
Maru film aka. ela ela. me wage thiyena batmange anike films monawada??
බොහොම ස්තුතියි,ජයවේවා.
patta film 1ka
hari hari 5EA9893C7E17CF182F4A53447DF3CEBAA411B510 search karala download kala 😀
ane meke torrent file aka ganna bane…:(
tikak late una neda?mamath daanna haduwe.eth Admin kenek kiwwa oya baragena kiyala.ATB.! 🙂
ela ela saho jaya wewa
නියමයි අක්කේ !
අලුත්ම එකක් ගෙනාවට ස්තුතියි !
දිගටම සබ් කරමු .
🙂
ela!!!!
Thankzz akke Subata !!!
Thawa Tv ekak genawoth narakada???
Obata Jaya…
Puluwannam batman dark knight returns 2 ekata sub denawada
Me sub ekata thanks
Mamath baman pissek
bohoma stuti sahodari…. .
සබ් එක දුන්නට තැන්ක්ස්. ජය………………………………
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanx සුරේනි අක්කෙ
බොහොම ස්තුත්යි අක්කෙ
නියමයි අක්‍කේ.
ස්තුතියි සබ් එකට…
දිගටම වැඩේ කරන්න.
thanx
akeee
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට
බොහොම ස්තුත්යි අක්කෙ.inteligence වගේ තව TV සිරීස් එකක් ඕනි…..
ජයවේවා….
උපසිරැසියට තුති…….
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
me wge animation 1k nobala kohomada.aniwa balann ona.subata thanks SUREENI sis.digatama sub denn.jaya wewa…….
මං නම් මේක ආපුගමන්ම බැලුවා ආයෙ කියන්න දෙයක් නෑ ලෙසටම තියනවා 😀
බොහොම ස්තුතියි සුරේනි 😀 ජය
බොහොම ස්තූතියි සහෝදරී..
Elazz elazzz….
supiri kathavak vageee…….
50 tath lagai neee…..
ikmanatama 50 gahanna thavath kalaya
labevaa…….
thanks akke sub ekatahh…
අක්කා කාටුන් වලට
ගොඩක් මනාපයි වගෙ
එල ඇ..
සබට තුති
ඔබට ජය…………
maru aaa… meke sub denakan balagena hitiye…
thanks…
ස්තුතියි සුරේනි
ජය වේවා!
😀 එළ වගේ…..
තැන්කු………….
නියමයි අක්‍කේ.
සුපිරි එකක් ගෙනල්‍ලා වගේ.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි..
තවත් සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!
thanks
aiyo iye meka baluwane…sub danne danne…kamakna ela