Spartacus: Gods of the Arena [E06] Sinhala Subtitles | නීරස අවසානය [සිංහල උපසිරැසි සමඟ]
තවත් කතා මාලාවක අවසානය සනිටුහන් කරන්න තමයි අද මේ සූදානම. යම් යම් බාධක නිසා මුල් කොටස් කිහිපය ඉක්මනින් ලබා දෙන්න නොහැකි උනත් අවසන් කොටස් සුපුරුදු පරිදි ඔබ වෙත දෙන්න හැකි උනා. එත් හැමෝම ඕනේ කියලා ඉල්ලුවට අවසානයේ ලැබුන ප්‍රතිචාර එක්ක බලනකොට මට Vengeance එක දුන්න නම් කියලත් හිතුනා. මොකද අදහස් දැක්වීම සැහෙන්න පහල මට්ටමක තිබුනේ. මම හිතනවා මට මේ උපසිරැසි හදන්න ඔයාලා ලබා දුන්න ඒ උද්යෝගය ඔයාලගේ අදහස් මඟින් කලින් සේම නැවතත් ලැබේවි කියලා. එහෙම නැතිනම් මම කරන වැඩෙන් මටත් කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. මම කියන්නේ අඩුම තරමේ හිත සතුටු වෙන්නෙවත් නැත්තන් මේ වගේ දෙයකින්, මගේ විවේක කාලය මේ වගේ දේකට යොදවනවද කියන එක මටම ප්‍රශ්ණ කරගන්න සිදු වේවි. මේ කතාවට අදාල නැති උනත් The Following කතා මාලාව ගැන නම් මට එහෙම තීරණයක් ගන්න හිතිලයි තියෙන්නේ. බලමු නේද කාලයට ඉඩ දීලා.
එහෙනම් මම කලින් කොටස ගැන විස්තරය දෙන්නම්. කලින් කොටසේ අවසානයේ දකින්න ඇති “ටයිටස්ගේ” මරණය ඒ වගේම “මෙලිටාගේ” මරණයත්. “ලුක්‍රෙශියා” විසින් අටවපු මර උගුලෙන් ජිවිතයෙන් වන්දි ගෙවන්න උනේ “කුයින්ටස් බැටියාටස්ගේ” පියාට පමණක් නොවේ. “මෙලිටාට” පවා හුස්මට සමුදෙන්න උනා ඒ වස සහිත වයින් පානය කිරීමෙන්. ඉතින් මේ කිසි දෙයක් ගැනවත් “බැටියාටස්ට” කිසිම අවබෝධයක් නැහැ. එහි වගකීම පැටවෙන්නේ සදාකාලික හතුරා වන “ටුලියස්ට”. ඒ වගේම “ගැනිකස්” තීරණය කරනවා ශ්‍රේණිගත කිරීමේ අවසන් තරඟයෙන් පරාජය වී “බැටියාටස්” නිවසට ආයුබෝවන් කියන්න. එහෙම තමා කලින් කොටසට තිත් තැබුවේ.
එහෙම ඒ කොටස අවසන් වෙන විට, මේ අද කොටස මෙලෙසින් අරඹන්නයි හදන්නේ. “ටුලියස්ගේ” අවශ්‍යතාවය වන්නේ කෙසේ හෝ “ගැනිකස්” තමන්ගේ දේපලක් බවට හරවා ගෙන නව මල්ලව පිටියේ තරඟ වලට ශක්තිමත් ලෙස මුහුණ දෙන්න. ඉතින් බලමු අපි “ටුලියස්” සහ “වෙටියස්” සංයෝගය තම අභිලාශ ඉෂ්ඨ කර ගන්න ආකාරය “බැටියාටස්” සහ “සොලොනියස්” සංයෝගයට එරෙහිව. එහිදී මොන සංයෝගය පරදවා කුමන සංයෝගය ඉදිරියට එනවාද සංයෝග ඇතුලෙත් බන්ධන ශක්තිමත් වෙන්න අවශ්‍ය ශක්තිය තියෙනවාද කියලාත් අවසානයේ දැක ගන්න පුළුවන්. මම හිතනවා මේ කොටස් හයකින් යුතු කතා මාලාව ලොකු පිටුවහලක් වේවි කියලා ඉදිරි කතා මාලා දෙකටම. මොකද යම් චරිත ඉස්මතු වෙනවා එවිට හඳුනා ගැනීමේ එකම සාධකය තමයි මේ කොටස් හය.
වෙනදා වගේම අහිංසකව ඉල්ලන්නේ නිකම්ම යන්න එපා කියලා.නොමිලේ ගන්න දේ වටිනවා නම් ස්තුතියි කියන වචනේ කියන්න ලංකාවේ අපි පැකිලෙන්නේ නැහැ කියලා තමයි මම නම් අහලා තියෙන්නේ. බලමු එහෙමද කියලා. එහෙනම් වෙනදා කියනවා වගේම නැවත ජයෙන් ජයම වේවා කියලා ප්‍රර්ථනා කරන්නේ අලුත් කතා මාලාව සමඟ නැවත පැමිණෙන පොරොන්දුවත් සමඟයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 13200 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29
Thank you
ගොඩක් ස්තුති
Thnkz mchn ❤️
thanx machan
Thanks ……. for all episode
thanks bro a series ekat baluwa 🙂
Thanks bro
Thanks saho
❤
❤❤
thanks සහෝ
Thank you bro… ❤️
Thanks brother
සබ්වලට ගොඩක් ස්තුතියි සහෝදරයා.
niyamai
Thanks for subtitle.please add hdtv subtite format.
Thanks sub ekata
tnz sub ekata
Thanks brothers ..
niceeee
Thank you brother…
ජයවේවා
supiri series ekak. prana unth blnwa.subs dunnta thanks. niymai
thanks
Thnkz bro…
Thanks bro
SUpiri hode digatama karamu
Thanx broh
සබට ස්තුතී සහෝ නියමයි
thanks.
thnkz bro (y)
jaya wewa
Thanks for the sub MCN
Spartacus season 4 episode 6da thiyenne. Mn danna widiyata episode 10k thiyei. E okkoma relise wela thiyenne. Ithuru episode 4tath sinhala subtitles dennako. Thanks bro
supire…… neyamai saho….. jayaweewa
hema seson ekakama sub dunnata godaaak tnxxx
සීසන් එකේම සබ් වලට ගොඩක් ස්තූතී සහෝ….
ජයම වේවා…
THANKZ MACHOOO
සස්තුතියි උපසිරැසියට සහෝ.
thanks
Thanks …..
Really appreciate it
.. සහෝ තුති .. ඡය වේවා ..
thanks saho.. meka mama asama kathawa. api wenuwen ubala karana seweta ubalata yoda bala shakthiya lebenna one. thank you very much….
thnx for sub brother………
thanx
Thanks aiya..
Thanx saho
බොහොම ස්තුතී…!!!
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
A GREAT GREAT WORK DEAR.
BEST REGDRS EVER…….GO ON…
thanks lot!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
aththenma mama me katha malawa balanna gaththe nehe..eth me vage mahansiyen kepawiimen api siyalu denatama laba dena deyatama godaaak sthuthi karanawa,,,Hasantha ayya noseli idiriyatama yanna…oata jaya
bohoma sthutii
me link eka weda chuttak balala answer ekak denna
thank you
බොහොම ස්තුතී…!!! ^_^
maka baganna bana der thaz maka hadala dannako
ubee sub nan elama kiri……….
thank u brother..
supiri!!!! aparade adin mekath iwarai ne….. iwara wenakan danuneth nea,,,,, thanx mchn godak pin free sub denawata!!!!!!!
thanks machooo
ස්තුතියි සහෝ…..
කියල වැඩක් නෑ සහෝ නිමෙටම තියෙනවා sub ටික නම්.
මම තාම පලවෙනි season එක විතරයි බැලුවේ.
මම බලපු සුපිරිම tv series එකක්.
එ වගේම sub ටිකත් සුපිරියටම තියෙනවා.
ඔය ගොල්ලො මෙච්චර මහන්සි වෙලා sub දාද්දී අපිත් අඩුම ගානෙ comment එකකින් හරි සප් එකක් දුන්නේ නත්තම් වැඩක් නෑනෙ
thank you very much brother
සුපිරි……………………….
niyamai
please best selection word for sex seen
you are doing wonderful things.please continue it.please try do your best and use real word and do not think as it will e rude.
thank u machan ubata godak pin me ape sathuta wenuwen karana me deta okkoma denna labenna kiyala man parthana karanawa
ස්තූතියි.සිංහල සබ් වලටත් ස්තූතියි.මේ දවස්වල නම් බාන්නේ නෑ.
meke sub aka zlip venne
niyama movies aka nnnnniiiiiiiiiiiiiiiiiiii
ane macho mekanam nawaththanna apa me story aka maru
තැන්කිවු මචෝ. මේ සිරියස් එකම ආසාවෙන් බලනවා. සිංහල සබ් දෙනවට උබට ගොඩාක් තැන්ක්ස්..
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
ඔහොම යාන්….. 🙂
attatama bohoma stutiy saho……mul 13 ma mama baluwa….me kotas 6 baluwena …..Season 02 edasla aniwa balanawa suuuuppppar
බොහොම ස්තූතියි සහෝ හසන්ත සහෝ සිංහල උපසිරැසියට. කමෙන්ට් ගැනනම් මම හිතන එක සමහර වෙලාවට අත් හැරලා දානවා. ඒ තරමට කලකිරෙනවා.
ane saho ahema hethanda epa mokkda api hemoma meka balanne pattama asawakin oya ilagakotasa denne kawadada keyakiya hemadama balala bala inne mona de nethikarath kamak ne mekanam dena aka nathara karanna epa.ahema unoth baiscopuath epa wewi apata aththamai me keyanne matanam spartacus gen thora lowak ne.ane oyata godak pin saho apita anukampakarala spartacus awasan kotasa dakwama denna plzzzzzzzzzzzzz
thank u so much
elaela.ehenan ekatath ayubo….!
elanga ekath ikmanata denna deiyo…
aniwa machan api ube elaga kotasa genakam api ivasillak nathuwa innawa comment nodana ungane hithanee epa ehema hithala ube demotivate wennathepa moka monawa kiwwath api ubath ekka innawa comment nodana ewangana nohitah danaungana hithala wade karapan ubete jaya
Machan…….!!!! maxxaa……!!!! elzzzzzzzzzzzz
Thanx machooooo ubanam apitama galapena elakiri porak ubata sadaa jaya… api hamadamat hasantha lagai.. next part ekat lagadiama onee machoooooooooooo……….. wait 4 uuuuuuu……………………………………………………………………………………………………………………………………………………………….
Vengeance dennadooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
nice work!
maxxxxxxa bro ,,godak thx anit set ekat balamu ikmatata.u a the god of the arena
niyamaiiiiiiiiiiiiiiiiiiiiiii saho.mama me katha malawama ekak nara baluwa.ohoma digatama karagena yanna.sada jaya………………………………….
thanks macho
thanks macho………..
මේ කතාව නියමයි.බොහොම ස්තූතියි හසන්ත.
nice job machan………….
Thaxxxxxxxxxxxxxxxx………..
ෙම් කථා මාලාවත් දිගටම බැලුවා අපි කෙමන්ටු දාන් නැත්ෙත් ඔයාෙග් ෙස්වය අගය කරන්ෙන් නැති නිසා ෙනෙව් අපිත් ෙම්වා කාර්යාලෙය් අන්තර්ජාලෙයන් ෙහාෙරන් බාන්ෙන්
thanks so much
සුපිරි වැඩක් මචං
ඔහොම දිගටම අනිත් කතාවත් දෙමු
ඔබට සදා ජය…….
thanxxxxxx
Pirates.Of.The.Caribbean.Dead.Mans.Chest.2006. eke Sinhala Sub eka kauru hari mata mail karanawada?please…[email protected]
me site eke tiyena eka weda karanne na.
thanks brother your effort ,
සුපිරි වැඩක් සහෝ
තැන්ක්ස්
Fattttaaaaaaai..Macho me dawaswala war of damn balanne meke 3rd season eka..ekath pattai…Crycsus marunaa Oiiii duke ba
hasantha ayye,,godak pin meke anik kotas tikath ikamnta denna,,,oya mae karana sathkaraya yen oyage jiwithe hamadaama eliya weii.jayen jayakma weeea…mewa download karana anik kattiya karuna karala comment ekak danna,,api wenuwem mae wena mahansiyata
itz great bro …………. waiting for the nxt season …. Gud luck and thank u sooooooooooooooooooooooooooo much
පිස්සු නං කෙලින්න එපා හසන්ත මහත්තයෝ… මේකට සබ් දෙන එක නැවැත්තුවොත් නං අපිට ජීවත් වෙලා වැඩකුත් නැහැ..
මේ වගේ කතාවක් නියම විදියට රස විඳින්න බැහැ සිංහල සබ් නැති උනා නං. ඒ හින්ද බොහොම ස්තූතිය් හසන්ත අයියා මේ කරන සේවයට.
Thanks…………
ayya puluwannm ‘gladiator’fillm 1 dennako.
niyamai
ජය වේවා! ඔහොමම දිගටම කරමු…………….
අනේ දෙයියෝ.The Following නම් නවත්තන්න එපෝ.පට්ටම ආසාවෙන් බලන්නෙ ඒක.මරුම ටීවී සීරීස් එකක් ඒකනම්.
සිරාවටම කිව්වෝත් මේ කථා මාලාව නිසා ස්පාර්ටකස් ඉතිරි ටික බලන්නත් කම්මැලි වුණා.
කමක් නෑ අනික් කථා මාලාව රසවත් වේ යැයි මං හිතනවා.
එළ
ජයවේවා
අවන්කවම සුබපතනවා ඔබට…
dukwenna epa aiye.. awankawama mama meka baluwa. boru kiyanna ona wennanane mamath kamati Vengeance ekata tama kamati…… kamak naha oya piliwelakata giya eka gana satutui.. e wagema ikmanata Vengeance danna magabalan innawa….
Thanks
ජයම වේවා
හුරේ ඒකත් ඉවරයි ඕං එහෙනම්.නියමයි හසන්ත සහෝ ඔයාගෙ වැඩේ නම්.ඔක්කොම අතපසු කරන්නෙ නැතුව දෙනවනෙ වෙඩි වගේ.ජයවේවා.බොහෝ……………………………….ම ස්තූතියි…!
Thank you very much for your effort and time ! you have done a wonderful job. keep going ! good luck. I really enjoyed your work.
Thanks
waruni
අනිවා බලනෝ දිගටම දෙමු ………………..
අඩන්න ඕනලු කිරි එරෙන්න ඔය තියෙන්නෙ අදහස් 🙂
ඔබ කිසියම් කලකිරීමකින් වගේ අදහස් දක්වාතිබෙන බව පෙනෙන්නට තිබෙනවා. මෙය බාගන්න සංඛාව අනුව ප්‍රතිචාරවල අඩුවක් ඇතිබව සැබැයි නමුත් මට නමි පෙනෙන්නේ දින දින ප්‍රතිචාරවල වැඩිවීමක් එනිසා මෙය නවත්වන්න හෝ වේගය අඩුකරන්න එපා ඔබට තියන එකම රාජකාරිය මෙය නොවෙයි කියා අප දන්නවා. නමුත් ඔබට තම උත්සාහය ගැන තෘප්තිය ඉතුරුවෙනවා නේද? අප බලාපොරොත්තුවන දේ ලැබෙන්නේ කලාතුරකින් බව ඔබට වැටහෙනවා ඇතැයි සිතමි. එනිසා මෙය නතර කරන්න එපා දිගටම කරගෙන යන්න හැකියාව අපතේ යන්නේ නෑ අනාගතයේ ඔබට මෙය වාසියක්ම වෙයි. එසේ වේවායි අවංකවම ප්‍රාර්තනා කරනවා.
machan ala niyama story aka ubata thanks
man me katha malawe qzqsqn kotas den balanawa war of the damend 8 beluwa hebei english samaha wachana therumganna amarui me site eka dekke ada thanks singhalen danawata apahu mula indan balanna hithuna jayawewa macho spartacus ta inna actor ;aasa kipayakata kalin meruna cancer ekakin eya gena wenama artical ekak me crew eka kala maara dukai den wena kenek inne e part ekataithuru kotas ikmanata danna
ela… bohoma sthuthi.. eka hussmata season 2 th denna…!!!
Thank you very much for your effort and your valuable time. Really appreciated.
onnna awaaa….thnx machan
අනේ සහෝදරයා මේ වැඩේ අන්තිම ඉහලයි… අපි බලන් ඉන්නේ පිස්සුවෙන් ඊළඟ කොටස එනකන් … බුදු අම්මෝ වැඩේ අත්හරින්න නම් එපා …
සැලෙන්න එපා මචන්….අපි උබත් එක්ක හැමදාම ඉන්නවා. …..මේවා බාගන්න උනටි මේ කියන්නේ.අඩුම ගණනේ ස්තුතියි කියලවත් ලියල පලයල්ලා.නිකම් දුන්නට රන් හා සමාන කාලය තමි මේවට වය වෙන්නේ
well done bro!! thanks
Thanks Macho…
ela machooo.anit ekat demu mehemama.jayawewa.
thanks
maxxa aiye .ithuru tika nodinam inna epa me kathawe…godaaaaaaak thx
elakiri digatama denna
thanks me vidiyatama anith kotasath denna bro, mahansiyanam kawadawath apathe yanne nehe hemadama wagw jaya wewa.
thank you very much
nawathanna epoooo
thanks machan… patta…
tnx
thanks saho
season 3 ekat ikmanatama ona…
karana wede nam mal 7..
digatama karanan yanna.
ela ela.
🙂
thanks machoooo………
Niyamai…… mama okkoma beluwa…. jayawewa…
thnx mchn !! gd luck !!
tank you godak elags akata sub denna ape asawen balanawa godak tank you
patta niyamai anith eka kawadda machan denne
Machan…
elakiri…. digatama wede karagena yanna…
shakthiya lebewa,…..!!!
සැලෙන්න එපා සහො, ස්පාර්ටකස් නම් සුපිරි, අනිත් එක නම් මම බලල නැහැ,කොහොම උනත් සුභ පතනව, ජය!!
Thanks Dear…. nice work.. wish u all the best….
thanks macho. next season 1 ikmanata denna.
kaboom…doom..pattai a thanku wewa me sub dena ekata..
Ela Machan…mama Denata Balapu TV Series Walin Hodama Eka Meka….Thank U So Much Saloo…Anith Tikath Ikmanata Danna Leabawa…..(Y)…
සබ් එකට තැන්ක්ස්….
ade onna apila nm owata na hode…apila oyata hama episode ekakatama comment kora.. api inna tika dena gana hari salakala poddak gammak gamu hode..Vengeance walata kalin meka dunna ekata nm pin.vengeance eke ganikas aye enawa eka nisa katawa noterennath ida thibba oya kala ne deta nm bohoma pin me athme nounath ilaga athme hari niwan daki 😀 mokada me athme apita tawa episode tikakata sub denna oya inna epai… ela ela saho ubata jaya 😀
බොහොම ස්තූතියි සහෝ!පට්ටම තාමා.Vengeance ඉක්මනට සබ් දෙන්න ශක්තිය ලැබේවා කියලා පතනවා!
ස්තුතියි සහෝ උපසිරස දාන එක නවත්වන්න එපා දිගටම කරගෙන යමු
Niyamai machooo…..! Vengeance 1th ikmanata ona…Jayawewa….
me mage priyathama kata pelai..eka dunna obata thanx karanna vachana madi sahooooooooooo..ela ela vade elatama karala tiyenava..ikmanata anith evat denna oyata sada jaya!!!!!!!!!!!
Ela machan niyamai,,,
Next Ekath enakam balan innawa Thx bro,,,,….
thanks
Thanks brother ikmanatama anith ewath denna.
enakam egili gana gana unne,,jayen jya
බොහොම ස්තූතියි හසන්ත සහෝ!
😉
ජයවේවා!
Thax machan….
patta bro…thanks a lot(korea)
meka thama mage first comment aka..kiyanna deyak ne ala.. macho
මං නම් මේ සීරිස් එකේ එක කෑල්ලක්වත් බැලුවෙවත් බෑවෙවත් නැහැ. කොහොමවුණත් තවත් වැඩක් සුපිරියට ම අහවර කරපු එක ගැන වචනයක්වත් නොකිව්වොත් ඒක අඩුවක් හින්ද මෙහෙම වචනයකින් හරි දහිරියක් දෙන්න හිතුවා. ප්‍රතිචාර අඩුවෙන එක හිතට අමාරු වුණත් ඒ හින්දයි කියල වැඩේ අත අරින්න එපා. දිගට ම මේ වැඩේ කරමු. ජයවේවා!!!
මොනව කරන්නද හසන්ත අයියේ ඒ කියමනට අනුව ස්තුතියි කියල යන්නෙ හැමදාම වගේ එකම පිරිසක්, අනිත් උදවිය ගත්ත ගියා…. ලගකදී ඔය සිතුවිල්ල මටත් ඇති වුන නිසා මම දන්නව ඔයාගෙ හැගීම. අපි හැමෝටම වෙනත් රාජකාරි එමටයි. නමුත් ඒ අතර ලැබෙන විවේකය මේ හැම උපසිරැස කරුවෙකම් යොදන්නෙ ඔයාල වෙනුවෙන්. ඒ විවේකය බොහෝ දුරට අපිට චිත්‍ර පටයක් බල්ල විනෝද වෙන්න තියන කාලය වෙන්න පුලුවන්, ඒ හැම කැප කිරීමක්ම ප්‍රේක්ෂකයන්ට හොඳම දේ ලබාදෙන්න…
මට කියන්න තියෙන්නෙ උපසිරැස කරුවන්ගේ මහන්සිය ගැනත් පොඩක් හිතුවට පව් නැහැ කියල තමයි. හැමෝටම මෙහෙම කලකිරෙන්න ගත්තොත් ඒ පාඩුව දැනෙන දවස වැඩි ඈතක නෙමෙයි අපිටම. ඒ නිසා අපේ අහිංසක සතුට ගැනත් හිතන්න පොඩ්ඩක් අපි ඔයාලගෙන් සතයක් වත් බලාපොරොත්තු වෙන්නෙ නැහැ, නමුත් ඔයාල අපිට ලියන ව්චනය අපිට ලොකු ***********************************************
ගොඩක් ස්තුතියි සහෝ උපසිරැසට…
ඒ දේවල් ගැන නම් කතා කරන්න දෙයක් නෑ හසන්ත අයියෙ
මෙක තමා ලංකාවෙ හැටි, ආත්මාර්තකාමයෙන් පිරිල ඉතිරිලා ගිය ජාතියක් අපිට ඉන්නෙ, මේ වගේ යමක් කරනකොට කිසිම තල්ලුවක් දෙන්නෙ නෑ අඩුම ගානෙ “එල” කියලවත්
සිංහලෙන් අකුරු කොටන්න ඕන නෑ සිංග්ලිශ් වලින් හරි මොනා හරි කියල පලකො නිකම් දෙන දෙයක් නේද මොන තරම් මහන්සි වෙනවද අපේ රසවින්දනයට කියල
කතා කරල වැඩක් නෑ අයියෙ ඒ දේවල් ගැනනම්.
ඒත් බයවෙන්න එපා අනිවාර්යෙන්ම ඔයා එක්ක අපි ටික දෙනෙක් හරි ඉන්නව!
කිසිම දෙයක් අතාරින්න එපා හසන්ත අයියා දිගටම කරගෙන යමු, නොසැලී ඉදිරියට!!
අප ඔබත් සමගයි 😀
Thanks machan. api koreave kollo set ekak api me serious eka aniwa balanava. subtitle ela machan.
tx
නියමයි හසන්ත අයියා 🙂
දිගටම කරගෙන යමු
ජය වේවා!!!
sthuthi hasantha ayya stuthiyiiiiii……………………….
Elakiri putha,,,Anith ekath ikmanatama balamu neda,,,Hamadama comment nathuwata sorry wewa,,,,But everybody thanks from their hearts every time downloading these subtitles,,,,
ela ela ela
good
Next Series ikmanata one honde
බොහොම තුති
onna math meyka ankm unne anith tv s akath poatta falowing aka
elakairi machan
Thanks Machooo…. Ela
The Following එක අත්ටටම සුපිරිම කතාවක් මයේ හිතේ අපේ උන් තම බලන්න පටන් ගෙන නෑ හුග දෙනෙක් එකේ රස වැටුනම කට්ටියටම අල්ලලා යාවි. එතකන් ඇදගෙන යමු. මොකද මේවා කවදාවත් අපතේ යන්නේ නෑ.,
ලොවෙත් නෑ මචං ඇත්තටම කතාව ලංකාවේ උන්ට නිකන් දෙන ඩේ අගේ නෑ. මේවා සල්ලි වලට දුන්න නම් ඔන්න අගේ නිකන් නේ දෙන්නේ,. අනික මේවා හදන්න තියෙන අමාරුව දන්නෙත් නෑ. ඒක නිසා ඕක ගැන කතා කරලා වැඩක් නෑ.
අනිත් සීසන් එකටත් ඉක්මනට සබ් දෙන්න ශක්තිය ලැබේවා කියලා පතනවා!
downloading…………..30% tx
hasantha saho me kathawa ekka api hamadama unna.kotasin kotasa enakan hamadama balan unne baiscope eka diha…
apith dn ekema jeewath wenawa wage danenne.kathamalawama hodai..
puluwan tharam ikmanata anith tikath dei kiana balaporoththuwa thianawa..
bohoma isthuthi hasantha saho…
cmt gana nositha wadey karamu saho. oka gana hithuwoth subs denna wenna na 🙂
elakiri hasantha saho Vengeance 1kath patan gamu ehenam
බොහොම ස්තුතියි…
ලංකාවේ තාමා බන් කමෙන්ට් එකක් වත් දාන්නේ නැත්තේ, ඇත්තටම මේක නිකන් කරනකොට අගේ නෑ නේ
ඔහොමන දිගටම කරමු නොසැලී
maxxama wadak ithuru sesone ake kotas tikath ikmanata denna labeywa!!!!
එහෙනම් සහෝ තව එකක් ඉවරකලා නේ
එල එල
අනිකටත් ඉක්මන්ටම අත ගහමු එහෙනම් නෙ?
අද එකට තෑන්ක්ස්
කිරිඅප්පොච්චියේ මට බයත් හිතුනා එක නවත්තන්න හදනවා කිවවම,
අනේ එහෙමනම් කරන්න එපා සත්තරනෙ…
අපි දැන් ඔක්කොම අරගෙන දෙන දෙන එක බලනවා
ඇත්තටම කියනවනම් දැන් කාලෙ අපෙ රටේ තියෙන නාට්ටි
බලන එකට වඩා මේකක් බලන එක වටිනවා
එහෙව් එකෙ ඒකත් නැතිකොරන්න කතා කරනවා
ඇත්තටම ඉතින් කමෙන්ට් අඩු උනාම තියෙන
දුක මන් දන්නවා, ඒත් ඉතින් මොනා කරන්නද ලංකාවනෙ
කමෙන්ට් නැතත් අඩු තරමෙ දාහක් හමාරක්වත් සබ් එක අරගෙන බලනවනෙ
ඒකත් ලොකු දෙයක් එහෙම හිතලවත් සතුටු වෙන්නයි තියෙන්නෙ ඉතින් (සමහර වෙලාවට මාත් එහෙමයි කරන්නෙ )
ඔබට සදා ජය…….
thnxxxxxxx
පට්ටම තාමා ඔහොම දිගටම අනිත් කතාවත් දෙමු
දෙනකම් ඇගිලි ගැන ගැන උන්නේ බොහෝ තුති
thanks for sinhala sub
mamath gannawa denakm unne
banna damma bohoma thuthi
නියමා…..යි සහෝ ඇත්තටම ඔයාගේ සබ් පට්ට
supiri 😀
අනිවා සුපිරිම කතාව මචෝ
Thanks
gr8 digatama karamu
අඩුම මචන් තෑන්ක්ස් කියලා වත් බාන උන් දාහල්ලා සබ් දෙන කට්ටියට මේක එපා උනොත් අපිට හුළං තාමා ඒ පාර,
ජයම වේවා
elazzz thnxzzz
අනිවා බලනෝ දිගටම දෙමු
maxxama thama machan
ala saho
එලස් මේක දෙනකම් උන්නේ ජය
thanks
wow…. maru 😀
සුපිරි වැඩක් මචං
elakiri macho ahenam meykath iwari anith se aketh ikmanata denna
thanks so much
එළ එළ ජයවේවා!
patta patta machan anith akath ikmanata denna labeywa !