අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඅසංක ප්‍රදීප් රණතුංගඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේසිංහල උපසිරැසිහොල්මන්

Species (1995) with Sinhala Subtitles | මෝහිනී 1 (18+) [සිංහල උපසිරසි සමඟ]

Rating: 6.8/10. From 8 votes.
Please wait...

ආයුබෝවන් යාලුවනේ . ඔන්න ඉතින් කියපු විදියට මගේ දා හත්වන උපසිරැසිය විදියට ලස්සන පිටසක්වල ජීවියෙක් ඉන්න එක අරන් ආවා. ලස්සන වගේම බියකරු .ඒ හින්දා ගැලපෙනම නමක් මම දැම්මා. ඇත්තටම මේ චිත්‍රපට එකතුව , ඒකියන්නේ කොටස් හතරකින් යුක්ත Species චිත්‍රපට, කාලයක ඉතාමත් ජනප්‍රිය වෙලා තිබ්බත් කාලයත් එක්ක නම අමතක වෙලා ගිහින් . ඒත් මේවා නරඹලා තියන අයට නම මොකක් උනත් කතාව මතකයි. Horror, Thriller මෙන්ම Sei-fi කැමති යාලුවෝ මේ චිත්‍රපටවලට ගොඩක් කැමති වේවි. මේ දක්වා බයස්කෝප් එකේ නොමැතිව තිබ්බ හින්දා ඔන්න අද ඉඳල ඔයාලට සිංහල උපසිරසි එක්කම බලන්න පුළුවන්.

කතාව ගැන කියනවා නම් අපේ ලෝකේ  විද්‍යාඥයෝ කණ්ඩායමකට පිටසක්වල එක්ක අහම්බෙන් තොරතුරු හුවමාරු කරගන්න අවස්ථාව හම්බවෙනවා.ඉතින් ඒ තොරතුරු වලට අනුව ජාන වෙනස් කරලා හදනවා මිනිස් පිටපතක්. ඇත්තටම ගැහැණු දරුවෙක්. ඒත් එයාගේ අසාමාන්‍ය ක්‍රියාකාරකම් හින්ද තීරණය කරනවා එයා මරලා දාන්න. ඒත් ඒ ගැහැණු දරුවා පැනලා යනවා. ගිහින් මිනිස්සු ගොදුරු වලට අරන් වේගෙන් ලොකු වෙනවා. අන්තිමට එයා දරුවකු හදන්න උත්සහ කරනවා. පිටින් මිනිස් රුපයක් තිබ්බට ජාන වෙනස් කරපු එකෙන් බිහිවෙන්නේ අර පිටසක්වල ගැහැනියක්. ඉතින් මේ සතා , එහෙම නැත්නම් කෙල්ල අල්ල ගන්න විශේෂ කණ්ඩායමක් කරන උත්සාහය තමා මේ චිත්‍රපටිය. එයාලට පුළුවන් වෙනවද බැරි වෙනවද කියල බලන්න ඔයාලට චිත්‍රපටිය බලන්න වෙනවා. IMDb අගය 5.8 අරන් තියන හින්ද ඔයාලට බලන්න කලින්ම හිතා ගන්න පුළුවන් නේ.

මම ඊළඟට දෙන්නේ මම මිට කලින් නොදුන්න ජාතියේ චිත්‍රපටියක්. සම්බාව්‍ය එකක් කියුවොත් හරි. ඊට පස්සේ මේකේ අනිත් කොටස් දෙන්නම්.

මේකේ තියන ඇතැම් දර්ශන හේතුවෙන් වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටියක් කියල කියන්න පුළුවන්.

බුදු සරණයි …..!

 

 

Species (1995) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

33 thoughts on “Species (1995) with Sinhala Subtitles | මෝහිනී 1 (18+) [සිංහල උපසිරසි සමඟ]

  • meke 2009 movie eke sub eka nane eka hadanna puluwanada

    Reply
  • Thankyou bro සබට. බයිස්කෝප් ඩවුන්ලොඩ් මේ දවස් වල මේ ෆිල්ම් එකේ ලින්ක් එක ආයි දලා. එ නිසා හොයා ගෙන ආවේ සබ. එලම. උබ සබ දලා තිබ්බේ වෙලාවට

    Reply
  • බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sajith Anthony

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!!

    Reply
  • සිංහල සබ් එකට බොහොම ස්තුතියි සහෝ!!!!!!!!!!!!!!!

    Reply
  • පට්ට හොදේ
    තෑන්ක්ස්
    මේක තිබ්බත් ගත්තේ නැත්තේ සබ් නැති නිසා.
    දැන් ෆිල්ම් ටික බලුවහැකි
    ජය වේවා!!!!!!!!!!!

    Reply
  • ඔක්කම dvd සිංගල් ගෙනත් බැලුවෙ එ දවස් වල. නියම මුවී ටික . ඔන්න ඔය උපසිරැසි ගන්වපු නිසා මම මෙක බෑව. බොහොම ස්තුතියි සහොදරය ,ඉතුරු ටිකත් ඉක්ක්මනට දෙන්න

    Reply
  • DCD Weerawardhana

    Thanks Bro….
    Ikmanata ithuru kotasuth denna 🙂

    Reply
  • ………………………………………………………………………..
    ……………………උපසිරැසට බොහොම ස්තූතියි…………………….
    ……………………………………………………………………….

    Reply
  • Udara Damith B\K

    ………………බොහොම ස්තූතියි……………

    Reply
  • kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    Reply
  • මෙකෙ තව කොටස් ටිකක් තියෙ මට මතක හැටියට ,එවත් දෙන්න සහො. තැනක්ස්

    Reply
  • මෙකෙ තව කොටස් ටිකක් තියෙ මට මතක හැටියට ,එත් දෙන්න සහො

    Reply
  • dilan deshapriya

    supiri kollekne..me wage film denawanam ithin balannada bari..wade niymay good luck..digatama karagena yamu..animal movie ma demu putha..

    Reply
  • Species (1995) චිත්‍රපටය බාගත කරගැනීමට පහත ක්‍රම අනුගමනය කරන්න.
    820 MB 720P BR එක ගන්න පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න.
    7082f227f27d9968e152a7443853dc6ec2c291ef
    1.64 GB 1080P BR එක ගන්න පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න.
    3e7ce1bb2091072c3263452715efbdd4c5adef58

    Reply
  • Madhawa Priyadarshana

    Thanks bro.. ilagata dena ewath serama BR copy ekada denne? e tikath ekka eka para down wenna daanna poddak release eke namat dannako!

    Reply
    • බොහොම ස්තූතියි සහෝ සිංහල sub

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *