අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඑළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේපබසර දිල්ෂාන්බටහිරබලන්නවෙනත් භාෂාසිංහල උපසිරැසි

Spy Time (2015) with Sinhala subtitles | රහස් නියෝජිත ඇනක්ලීතෝ. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 4.5/10. From 2 votes.
Please wait...

SPY TIME (2015)

ඇත්තටම මුලින්ම කියන්න ඕන මම මේක මගේ පලවෙනි උපසිරැසිය නිසා වැරදි තියෙන්න පුළුවන්. ඒත් මම මේක මගෙ උපරිමයෙන්ම මම කලා. ඇත්තටම ෆිල්ම් එක ගැන කිව්වොත් මේක Action සහ Comedy ගණයට අයත් වෙනවා. ඇත්තටම මේක ස්පාඤ්ඤ චිත්‍රපටයක්. හරි අපි දැන් චිත්‍රපටයේ කතාව ගැන පොඩ්ඩක් බලමුකෝ.

මේකෙ ප්‍රධාන චරිතෙ වෙන්නෙ ඇනක්ලීතෝ. ටිකක් නම නම් අමුතුයි තමයි ඒත් ෆිල්ම් ඒක නම් සුපිරියි. ඇනක්ලීතෝ කියන්නෙ GP කියන රහස් ඒජන්සියෙ රහස් නියෝජිතයෙක්. මෙයාට ඉන්නවා එක ප්‍රධාන හතුරෙක් එයා තමයි වස්කියුස්. මෙයා ඇනක්ලීතෝ නිසා අවුරුදු 30ක් හිරේ ඉඳල හිරෙන් පනිනවා. ඊට පස්සෙ වස්කියුස්ගෙ ඉලක්කය වෙන්නෙ ඇනක්ලීතෝගෙ පුතා ඇඩොල්ෆෝ. ඇඩොල්ෆෝ දන්නෙ තාත්ත සොසේජස් හදන කෙනෙක් විදියට. ඇනක්ලීතෝයි ඇඩොල්ෆෝයි ඉන්නෙ වෙන් වෙලා. දැන් වස්කියුස් හිරෙන් පැනපු නිසා ඇනක්ලීතෝ යනවා එයාගෙ පුතා ගැන බලන්න. ඒවෙනකොට ඇඩොල්ෆෝගෙ ගෙදරට වස්කියුස්ගෙ එක ගෝලයෙක් ඇවිල්ල ඇඩොල්ෆෝව මරන්න හදනවා. ඒත් ඇනක්ලිතෝ ඉපදුන දවසෙ ඉදලම ඇඩොල්ෆෝට සටන් උගන්නල තියනවා ඒත් ඇඩොල්ෆෝට ඒක මතක නෑ ඒත් ඒ‍යා පුරුද්දට ඒ මිනිහත් එක්ක සටන් කරනවා. ඊට පස්සෙ වෙන ටික ඉතින් ඔයාලම බලාගන්න.

෴ එහෙමනම් තවත් නිර්මාණයක් එක්ක නැවත හමුවෙමු ෴
෴ ජය වේවා!!! ෴

 Spy Time (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/60cA5m” type=”icon” “center” newwindow=”yes”] 703 MB (BRRip) කොපිය මෙතනින් බාගන්න[/button]

07DE17205D3545B48E208C1135A71C9EBB5FC7DA
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පබසර දිල්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

18 thoughts on “Spy Time (2015) with Sinhala subtitles | රහස් නියෝජිත ඇනක්ලීතෝ. [සිංහල උපසිරැසි සමඟ]

  • පළමු උපසිරසට සුභ පැතුම් !

    Reply
  • bojoma sthuthi asahooo niyamai

    Reply
  • Rakitha Ranathunga

    ela ela bn.
    1st sub ekata congrats…

    Reply
  • බොහොම ස්තූතියි පබසර සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • පළමු උපසිරසියට සුබපැතුම්..

    Reply
  • Nicol Vshan

    පලවෙනි සබ් එකට සුබ පතනවා.. දිගටම සබ් දෙන්න. ෆිල්ම් එකත් සුපිරියක් වගේ…. ඔන්න එහෙනම් බානවා…

    Reply
  • G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks PABASARA saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    Reply
  • පළමු සබ්” එකට ස්තුතියි..බලමු ෆිලුමත් හොඳ එකක්ද කියල…
    ”බයිස්කෝප්” එකට සාදරයෙන් පිලිගන්නවා…සහෝ…

    Reply
  • Welcome to Baiscopelk.com bro

    Reply
  • පළමු උපසිරසට සුභ පැතුම් !

    Reply
  • Sajith Anthony

    පළමු උපසිරසට සුභ පැතුම් !
    සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ
    ජය වේවා…!!!

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    https://kat.cr/user/megaradon/uploads/
    https://yts.ag/browse-movies

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *