Watch Trailer

Star Wars: Episode VI – Return of the Jedi (1983) | පිය සෙනෙහස. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් අපේ බයිස්කෝප් රසිකයෝ හැමෝටම 🙂 ඕං මම මගේ හය වෙනි සබත් දෙනව ඉතින්.මේකත් ඉතින් පරණ එකක්ම තමා 🙂 හැබැයි එහෙම කියලා අයින් කරනවා බොරු, ඈ 🙂 Star Wars කිව්වම කව්ද දන්නැත්තේ 🙂 මේ තියෙන්නේ ඒ කථා මාලාවේ හය වැන්න. The Return Of The JEDI තමා ඒකේ නම. මේකට අයි.ම්.ඩී.බී. අගය 8.4ක් ලැබිලා තියනවා. ඒක තමා…

Star Wars Episode VI - Return of the Jedi 1983

කොහොමද ඉතින් අපේ බයිස්කෝප් රසිකයෝ හැමෝටම 🙂 ඕං මම මගේ හය වෙනි සබත් දෙනව ඉතින්.මේකත් ඉතින් පරණ එකක්ම තමා 🙂 හැබැයි එහෙම කියලා අයින් කරනවා බොරු, ඈ 🙂 Star Wars කිව්වම කව්ද දන්නැත්තේ 🙂 මේ තියෙන්නේ ඒ කථා මාලාවේ හය වැන්න. The Return Of The JEDI තමා ඒකේ නම. මේකට අයි.ම්.ඩී.බී. අගය 8.4ක් ලැබිලා තියනවා. ඒක තමා පරණ උනත් අයින් කරන්න බැරි 🙂 මේකට රංගනයෙන් දායක වෙන්නේ Mark Hamill, Harrison Ford හා Carrie Fisher කියන නළු නිළියන් තමා.මේක ඉතින් වයස් භේද ඕනි නැති සලරුවක් 🙂

කතාව ගැන කිව්වොත් නම්, මෙහෙමයි. අධිරාජ්‍යා (ඔයාලා දන්න විදියට අඳුරේ බලවතා) “Deth Star”වල හදමින් ඉන්නවා සුපිරි ආයුධ බලාගාරයක්. මේ කථාවේ තියෙන්නේ හැන් සෝලෝ, ලූක් ස්කයිවෝකර් හා ලේයා කුමරිය එක් වෙලා ඒක විනාශ කරන හැටි. මුලින්ම ලූක් ස්කයිවෝකර් හා ලේයා කුමරිය යන්නේ “Jubba the Hutt” කියන මැරයාගේ ගුහාවට. මොකටද දන්නවද? ඒකේ සිර කරලා තිබෙන සෝලෝව බේරා ගන්න. ඔහුව බේර ගත්තහම අනෙක් පිරිස දැනගන්නවා ලූක් JEDI වරයෙක් කියලා.ඔයාලට JEDI වරයෙක් ගැන පැහැදිලි කරන්න ඕනි නම් කියන්නම්. JEDI වරයෙක් කියන්නේ හොඳ මානසික හා කායික බලයක් ඇති බලවත් කෙනෙක්. කොහොමහරි ලූක්ගේ JEDI ගුරුවරයා වන යෝඩා මිය යනවා. අන්තිමට මුළු විශ්වයේම ඉන්න එකම JEDI වරයා තමා ලූක්. ඒ නිසා අධිරාජ්‍යා ඩාර්ත් වේඩර්ගේ උදව් ඇතිව ලූක්ව අඳුරේ පැත්තට ගන්න හදනවා.ඩාර්ත් වේඩර් කියන්නේ ලූක්ගේ තාත්තා බව ඔයාලා දන්නවා ඇති.

කොහොමහරි මේකේදී හෙලි වෙනවා ලූක් හා ලේයා නිවුන් සහෝදරයන් බව. මම කිව්වනේ අධිරාජ්‍යා ලූක්ව තමාට නම්මගන්න හදනවා කියලා. ඒකට හේතුව තමා ඔවුන්ගේ පරපුරේ තිබෙන අධිකතර බලය.ඒත් ලූක් කැමති වෙන් නේ නෑ අධිරාජ්‍යාගේ පැත්තට එන්න. ඒනිසා අධිරාජ්‍යා ලූක්ව මරන්න හදනවා. ඒකෙන් ලූක්ව බේරා ගන්නේ ඔහුගේ පියා වන ඩාර්ත් වේඩර්. ඒත් ඩාර්ත් වේඩර්ට තමාගේ ජීවිතය අහිමි වෙනවා 🙁 කොහොමහරි අන්තිමටම වෙන්නේ මොකද්ද, පියා තම පුතා වෙනුවෙන් දිවි පුදන්නේ කොහොමද කියලා දැනගන්නනම් ඔයාලා මේක බලන්නම ඕනි 🙂

ඒවගේම ගිහින් එන්න කලින් තවත් දෙයක් කියන්න තියනවා.අපි මේ වැඩේ කරන්නේ ඔයාලාගේ අදහස් බලාපොරොත්තුවෙන් බව ඔයාලා දන්නවානේ. ඒක නිසා හැමෝම එක්කෙනා ගානේ එක Comment ටිකක් දාන්න බලන්න. එතකොට තමා අපේ උත්සාහයේ වටිනාකමක් තියනවා කියලා දැනෙන්නේ 🙂 එහෙනම් මම කැපුනා. මීළඟ උපසිරැසියෙන් හමුවෙමු 🙂

Star Wars: Episode IV – A New Hope (1977) – Top 250 #19 | Won 6 Oscars. Another 38 wins & 26 nominations.

Star Wars: Episode V – The Empire Strikes Back (1980) – Top 250 #12 | Won 1 Oscar. Another 15 wins & 16 nominations

Star Wars: Episode VI – Return of the Jedi (1983) – Top 250 #74 | Nominated for 4 Oscars. Another 15 wins & 14 nominations.

Star Wars: Episode I – The Phantom Menace (1999) – Nominated for 3 Oscars. Another 17 wins & 57 nominations.

Star Wars: Episode II – Attack of the Clones (2002) – Nominated for 1 Oscar. Another 13 wins & 44 nominations.

Star Wars: Episode III – Revenge of the Sith (2005) – Nominated for 1 Oscar. Another 16 wins & 35 nominations.

Star Wars: Episode VI - Return of the Jedi (1983) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

A7F008967F9B8F169FA843EFE07887D1A2A90379

1.80 GB (BR) කොපිය මෙතනින් බාගන්න

C92F656155D0D8E87D21471D7EA43E3AD0D42723 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,630 downloadsDownload Star-Wars-Episode-VI-1983.zip86 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/BashithU.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

භාෂිත් උඩවත්ත

Subtitles

1,630 downloadsDownload Subtitles86 KB

52 comments

  1. kavinda

    බොහෝම ස්තුතියි මචන් මේ වගේ කතාවක් දෙන්න හිතපු එකටම. අනේ මේ වගේම Daredevil Movie 1o80p එකට සිංහල Sub අප්ලොර්ඩ් කරලා දෙන්නකෝ.

  2. me

    Thanks

  3. Kulanjana Maduranga

    niayamai…thanks BASHITH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. camara

    ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    ඒ වගේම මමත් කැමතියි Daredevil ෆිල්ම් එකේ 1o80p එකට සිංහල සබ් අප්ලොර්ඩ් කරලා දෙනවානම්
    ඒ වගේ පට්ට සුපිරි ෆිල්ම් එකක් dvd rip එකකින් බලනවාට වඩා නියම ගතියක් තියෙන්නේ blure 1080p rip එකකින් බලන එක තාමා ගොඩාක්ම සුපිරියටම තියෙන්නේ.

  5. indika

    thn Q :)

  6. Bhathiya

    බොහෝම ස්තුතියි මචන් සබ් එක දුන්නට. Star Wars 2002,2005 ආපු film
    දෙකටත් sub දෙන්න.. ජය වේවා......!

  7. එල්.සී. දමැල්

    උපසිරසට ස්තූතියි සහෝ!
    ජය වේවා!

  8. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  9. අසිත

    එල.....නියමයි ඈ....
    ඉල්ලා ඉල්ලා හිටියේ.බොහොම පින්,ජය වේවා!!!!!!!!!!!!

  10. Deex

    thank you so much

  11. thisal

    tnxxxxxxxxxxxxxxxxxxx bn denkm hitiyeeeeeeeeeeeeeeeeeee

  12. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය............

  13. danuka

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .

  14. herry

    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..

  15. sacin

    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි

  16. gamage

    බොහෝම ස්තුතියි සිංහල සබ් එක දුන්නට. Star Wars 2002,2005 ආපු ෆිල්ම්ස් ටිකටත් සිංහල සබ් දෙන්නකෝ blure 1080p rip
    එකකටම.
    Size වැඩි වුණාට අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.
    මං අහලා තියෙනවා මේක ගොඩක් ලස්සන කතාවක් කියලා.
    ඒ වගේම පුරුවන්නම් Daredevil ෆිල්ම් එකේ 1o80p එකට සිංහල සබ් අප්ලොර්ඩ් කරලා දෙන්නකෝ.
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
    ඉක්මනින්ම යන්න ඕනා... ෆිල්ම් එක මං එනකම් බලාගෙන ඉන්නවා...
    ජයවේවා අයියා!

  17. prabhath

    thanks

  18. danuka

    thank you

  19. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  20. රොයිලි

    බොහොම ස්තූතියි භාෂිත් සහෝ සිංහල උපසිරැසියට. ලිපියෙ නම් පොඩි අඩුපාඩු වගයක් තියෙනවා. අවුලක් නෑ ඉතින්. ඒක බලන්න බාධාවක් නෙවෙයිනේ. කලින් කොටස් දෙක බැලුවනම් ඒක තේරෙන්න ගියා. ජය෴෴ :P :P

  21. yuresh

    maru film ekak. anith ewatath sub denna

  22. hasini

    thank you

  23. rohana

    thank you

  24. තිසර නියෝ

    උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  25. Shamal manojan

    අයියෝ සහෝ ඔයාටවත් බැරිද මේකේ ඉතිරි ෆිල්ම් දෙක දීලා මෙක ඉවරයක් කරලා දාන්න. අපි ඉන්නෙ ඔක්කොම ඒකපාර බලන්නනේ.

    Star Wars Episode II: Attack of the Clones - 2002
    Star Wars Episode III: Revenge of the Sith - 2005

  26. indika

    බොහොම ස්තුතියි... :)

  27. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  28. Udamith Damith (b\k )

    ගොඩක් ස්තූතියි.

  29. Wijitha Asanka

    Thnx for the sub bro. This is a nice series.

  30. janith

    Thanks saho..

  31. Kavindu malinga

    Tns mcn.ela wadak.sub eka pattatama krala thyanawa.digatama me wage sub denda kyla wish krnwa.good luck mcn.

  32. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තූතියි සහෝ.

  33. ashan alnkanath

    thanks.................................................................

  34. LSM HUSKAA

    නියමයි සහෝ.බොහෝම ස්තූතියි

  35. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  36. Sisitha Chamika

    ස්තූතියි සහෝ!

  37. Amila Mudalige

    Sub ekta Thanks saho

  38. Bhawantha Chamod

    Thanks Mcn.

  39. Nishanpradeep95

    Elakiri mcho

  40. Supun M. Hettigoda

    ස්තුතියි.. ජයම...!!

  41. sasanka sathyajith

    thanks for sub

  42. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  43. chinthaka.max4

    thnakx machan

  44. Shaggy

    Thank you very much

  45. Mando

    Thanks භාෂිත් සහො
    Good luck baiscopelk

  46. Anonymous

    thnx bro

  47. yasiru

    Thank u brooooo

  48. Ashen Kodikara

    Niyami idiriyath karanna

  49. Anonymous

    Thanks machan...

  50. Nisala Sandaruwan

    Thns for sub

Load more comments