අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComics (TV)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අමුතුයි (TV)ඉංග්‍රීසි (TV)උදයංග සම්පත්එළ (TV)ක්‍රියාදාම (TV)චරිතාපදාන (TV)ත්‍රාසජනක (TV)පවුලේ සැමට (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Stargirl (2020-) [S01 : E07] Sinhala Subtitles | යුක්තියේ සහ අයුක්තියේ ද්වන්ධ සටන..! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 19 votes.
Please wait...

ආයුබෝවන්..!

ඉතිං සමාවෙන්න ඕනෙ සිද්ධ වුණු ප්‍රමාදය ගැන. නොවැලැක්විය හැකි කාරණා කීපයක් නිසා උපසිරැසිකරණය වෙනුවෙන් පහුගිය සතිය පුරාම වෙලාවක් හොයාගන්න බැරි වුණා. ඉතිං ඒ නිසා තමයි මෙහෙම ප්‍රමාදයක් වුණේ. මේ වෙනකොට සමහර අය නම් මේක බලලත් ඇති. නැති අය වෙනුවෙන් තමයි මේ උපසිරැසිය අරගෙන ආවෙ. ලොකු වැල්වටාරම් නැතුව කෙලින්ම කතාවට බහිමු.

පහුගිය සතියෙ අපි දැක්ක බෙත්ගෙ ගොගල්ස් වලට අහුවුණා ගැම්බ්ලර් විසින් සැටලයිට් එකක් හැක් කරන්න යනව කියල. ඉතිං අලුත් යුක්තියේ සමාජයේ සාමාජිකයන් මේක සැහැල්ලුවට අරගෙන ගැම්බ්ලර් අල්ලගන්න ගියා. එතනට ගියාට පස්සෙ බලාපොරොත්තු නැති විදියට ස්පෝර්ට්ස් මාස්ටර් සහ ටයිගර්ස් කඩා පාත් වුණා එතනට. ඉතිං මේ දෙන්නගෙන් කට්ටිය හොඳට ගුටි කෑව. කොහොමහරි අවසානෙ එතනට ස්ට්‍රයිප් එනව රොබෝ අරගෙන. ඒ නිසා යන්තමට කට්ටිය නොමැරී බේරුණා. ඊට පස්සෙ පැට් තීරණය කළා කට්ටියට පුහුණුව ලබා දෙන්න.

ඉතිං අද බලාගන්න පුළුවන් කට්ටිය පුහුණු වෙන විදිය. මේ අතරෙ අද අලුතෙන් චරිත දෙකක් එකතු වෙනව කතාවට. එක්කෙනෙක් නම් මාරාවේශ වෙලා ඉන්නෙ. ඉතිං ස්ටාර්ගර්ල් ගන්න මෝඩ හිතුවක්කාර තීරණයක් නිසා අද මැරුම් කන්න ඔන්න මෙන්න ගාණට එනව. ඔන්න එතනට තමයි අපේ අනෙක් අලුත් චරිතය එළි බහින්නෙ. තාම ඒ කවුද කියන්න නම් තොරතුරු අපි ලඟ නෑ. හැබැයි ස්ටාර්ගර්ල්ට පක්ෂපාතී කෙනෙක් කියල පේනව ස්ටාර්ගර්ල්ගෙ ජීවිතය බේර ගන්න නිසා. එහෙනම් ඊලඟ කොටස බදාද වගේ වෙනකොට ලබා දෙන්නම්. ඉවසීමෙන් හිටපු හැම කෙනෙකුටම ස්තූතියි. ජය වේවා..!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

17 thoughts on “Stargirl (2020-) [S01 : E07] Sinhala Subtitles | යුක්තියේ සහ අයුක්තියේ ද්වන්ධ සටන..! [සිංහල උපසිරැසි සමඟ]

  • thanks ………………..

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!! බුදු සරණයි!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sandarusiru

    බොහොම ස්තූතියි

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • උපසිරසියට ස්තුතියි

    Reply
  • Nuwandika Dilshan

    Thanks aiyandi

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඊලග කොටසත් ඉක්මටම අරන් එමු…

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

    Reply
  • Thanks. Sub denakam amaruwen iwasagena hitiye….

    Reply
  • danakjal balan hitiya.. thanks

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

    Reply
  • Sandaru Nimsara

    නියමයි සහෝ මේක දෙනකම් බලාගෙන හිටියේ ඊලග කොටසත් ඉක්මනට අරන් එමු❤

    Reply
  • දානකම් තමයි බලන් හිටියේ. සිංහල උපසිරසට බොහෝම ස්තුතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *