අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඇනිමේෂන්ඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේමධුකප්‍රිය පෙරේරාවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිළමයින්ට

Starship Troopers: Traitor of Mars (2017) With sinhala subtitles | අඟහරුලොවේ ද්‍රෝහියා[සිංහල උපසිරසි සමඟ]

Rating: 8.8/10. From 32 votes.
Please wait...

කොහොමද කට්ටිය. ඔන්න එහෙමනම් මම ගොඩ දවසකට පස්සේ තමයි මේ සිනමාපටයකින් ඔයාලා හමුවට එන්නේ. මේක ගැන කියනවනම් නමින් starship troopers traitor of mars වන මෙම animated එනම් සජීවිකරණ සිනමාපටය මේ වන විට IMDB දර්ශකයේ 5.7ක අගයක් ලබාගන්නට සමත්ව තිබෙනවා. මෙහි මීට පෙර animated සහ live action වශයෙන් සිනමාපට සතරක් පැමිණ තිබෙනවා. ඒවා පිලිවෙළින්,

Starship Troopers (1997)
Starship Troopers 2: Hero of the Federation (2004)
Starship Troopers 3: Marauder (2008)
Starship Troopers: Invasion (2012) වශයෙන් පිලිවෙලින් දැක්විය හැක.

කතාවේ අන්තර්ගතය බැලුවොත් එහෙම වෙන්නේ මෙන්න මේකයි. කර්නල් රිකෝ අගහරු ලෝකයෙන් බදවාගත් නවක කණ්ඩායම් පිටසක්වල කෘමින් එහෙමත් නැතිනම් අරක්නිඩ් රණශුරයන්ට එරෙහි සටනට සූදානම් කරමින් තමයි ඉන්නේ. ඔන්න ඔහොම ඉන්න අතරේ කිසිවෙක් නොසිතු විරූ ආකාරයකට අගහරු ලෝකය වෙත කෘමීන්ගේ ප්‍රහාරයක් එල්ල වෙන්නේ කෘමින් 100,000ක පමණ සහභාගිත්වයෙන්.

ඔය අතරේ සමුහාණ්ඩුවේ යානා බලඇණිය කෘමීන්ට ප්‍රහාරයක් එල්ල කරන්න පිටත්ව ගිහින් ඒ නිසාම අගහරු ලෝකයේ සහයට කිසිවෙක් පැමිණෙන්නේ නෑ. ඊටත් අමතරව සමුහාණ්ඩුවේ ස්කයි මාෂල්වරිය ඇමි ස්නැප්ට අවශ්‍ය සමුහාණ්ඩුවට අවනත නොවී සිය ස්වාධීනත්වය ඉල්ලීමට දඩුවමක් ලෙස අගහරු ලෝකය බෝම්බ දමා සහමුලින්ම විනාශ කොට දැමීමයි.එමෙන්ම ඇයගේ අභිලාශය අගහරු විනාශ කොට කෘමි ප්‍රහාරයේ වරද ජෙනරල් කාල් ජෙන්කින්ස් මතට පැටවීමයි.

අපි එහෙමනම් බලමු ස්කයි මාෂල්වරිය අගහරු විනාශ කිරීමට සැරසෙන මොහොතක කර්නල් රිකෝ ඇතුළු ඔහුගේ ආධුනික කණ්ඩායමට කෘමින් හා සටන් කරමින් අගහරු ලොව මුදාගැනීමට හැකියාවක් ලැබෙයිද කියලා. වැඩිය කියන්න යන්නේ නෑ. එහෙම වුනොත් කතාවම කිව්වා වගේ වෙනවා.

එහෙමනම් මේ ටික ඇතිනේ, ලිපියනම් ටිකක් අවුල් වගේ නොවෑ.. ගණන් ගන්න එපා ලිපිය අවුල් වුනාට සිනමාපටය හොදයි කියලා කියන්න පුළුවන්. සැකයක් කාරිය තියෙනවනම් පූර්ව ප්‍රචාරක පටයක් නරඹලාම සිනමාපටය බාගන්නකො. එහෙමනම් මං සමුගන්නවා.. ඔබ සැමට ජයෙන් ජය. යළිත් ඉක්මනින් තවත් උපසිරසියක් සමගින් හමුවෙමු.

Bridge of Spies (2015)

Starship Troopers: Traitor of Mars (2017) on IMDb

Mune:_Guardian_of_the_Moon(Wikipedia)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Starship Troopers Traitor of Mars 2017 1080p WEB-DL DD5.1 H264-FGT

Starship Troopers Traitor of Mars 2017 720p WEB-DL DD5.1 H264-FGT

Starship Troopers Traitor of Mars 2017 WEB-DL x264-FGT

Starship Troopers Traitor of Mars 2017 HDRip XviD AC3-EVO

Starship Troopers Traitor of Mars 2017 720p WEB-DL 700MB MkvCage

Starship Troopers Traitor of Mars 2017 1080p WEB-DL H264 AC3-EVO

Starship Troopers Traitor of Mars 2017 720p WEB-DL H264 AC3-EVO

Starship Troopers Traitor of Mars 2017 HDRip XviD AC3-iFT

Starship Troopers Traitor of Mars 2017 720p WEB-DL XviD AC3-FGT

Starship Troopers Traitor of Mars 2017 WEB-DL XviD AC3-FGT

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාල  වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

21 thoughts on “Starship Troopers: Traitor of Mars (2017) With sinhala subtitles | අඟහරුලොවේ ද්‍රෝහියා[සිංහල උපසිරසි සමඟ]

  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Supun lakmal

    ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • sub eka ganna behene…ai eeeee.not found kiyala enawa.

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Thisara Neo

    උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

    Reply
  • °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා….°°°°°°°
    Good Luck. Keep Subtitling 🙂
    Elzzzzzzzzzzzz..

    Reply
  • Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

    Reply
  • Udara Damith B/K

    උපසිරසට ස්තුතියි

    ~~~~~~~~~~ප්‍රශ්න~~~~~~~~~~~~~~~
    01 මේක බලන්ඩ කලින් අනිත් ටික බලන්ඩ වෙයිද
    02 අනිත් ඒවාට උපසිරස දීලා තියෙනවද ඔක්කොටොම

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • C. R. ජයලත්

    නියමයි මධුකප්‍රිය අයියා ජය වේවා!!!!!

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය වේවා…

    Reply
  • Gathsara Umesh Kumara

    Bohoom sthuthiy…maduka ayyee…..
    Isrw wge denkoaye sub…sathyt 4k wgee..

    Reply
  • ඉෂාන් මදූෂ

    නියමයි.බොහොම ස්තූතියි
    සහෝ මේකටත් පුලුවන්නම් සබ් දෙන්න Castlevania (TV series),episodes 4
    ජය වේවා!

    Reply
  • බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

    Reply
  • Godak sthuthi saho sub ekata….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *