Stranger Things [S01 : E03] with Sinhala Subtitles | කථා කරන බල්බ්.. [සිංහල උපසිරැසි සමඟ]
ස්ට්‍රේන්ජර් තින්ග්ස් තුන්වෙනි කොටස මේන් ගෙනාවා..imdb අගය 9.0 ක් මේ එපියට සටහන් වෙලා තියෙනවා.. කලින් එපිය ගැන කියනවනවම් එකපාරටම මතු උන,මනසින් යම් යම් දේවල් කරන ඉලවන් දැන් ඉන්නේ මයික්ගෙ ගෙදර. ඔය අතර අතුරුදහන් උන විල්ව මුලු ගමම එකතු වෙලා හොයනවා.. විල්ගේ අම්මට නාමික දුරකථන ඇමතුම් එනවා. ඇයට තේරුම් යන විදිහට ඒ කතා කරන්නේ විල් වගේ පේන්නෙනම්..ඉතින් ඔය කලබගෑනි අස්සේ අපි බලමු අද මොකකින් මොකක් සිදුවෙයිද කියලා. ඇත්තටම විල් අතුරුදහන් උනාද?? ඒක එලවන් ගේ වැඩක්ද? හෝප්ලට විල්ව හම්බ වෙයිද? මනසින් යම් යම් දේ කිරීමට හැකි මේ එලවන් ඇත්තටම කවුද?? ඉතින් මේ දේවල් වලට උත්තර හොයා ගන්න අද කොටසත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.. ඊළග එපිය යසිරු සහෝගෙන් බලාපොරොත්තු වන්න.. ගිහින් එන්නම්..ඔබට ජය..යන්නේ…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
32506 downloads
thanks …………………….
ස්තුතියි සහෝ දිගටම දෙන්න ❤
ස්තූතියි සබ් එකට…
thanks bro
thankx machan sub eka
Thank you bro sub ekata..
Jaya wewa.!
thanks machn…
thanks
fatta
බොහෝම ස්තූතියි උපසිරැසියට
Tnx sub ekata
Stranger things episod 5 sub avapako
Please
Stranger things maru film ekak bn
Episode 5 eke sub evapanko
Stranger things S01e05 eka
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Stranger things eke episode 4 sub denne kiyatada
Thanks bro.
Thanks bro.
thanks thanks
පට්ට සීරිස් එක සහෝ ආ….බොහොම ස්තුතියි සබ් එකට…. පුලුවන්නම් Fear the Walking Dead එකේ ඉතුරු ටිකටයි elementary එකේ ඉතුරු ටිකටයි සබ් දෙන්න…..
ela tnq mcn puluwnm link eka dipnko reply ekt hri web copy ganna
උපසිරැසියට බොහොම ස්තුතියි.
elama saho thanks
patta.. patta…
thanks machan…balagena hitiye denakan.hamadaama ekak denna puluwan wewa kiyala prarthana karanawa… 🙂
Elama Kolla ………
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි ප්‍රනීත් සහෝ.ජයවේවා !
thANK YOU
ස්තුතියි සහෝ සබ් එකට
thanks machan….
kauru hari LUKE CAGE tv serious akata sub dennakoooooo
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴
අයිය දෙයියෙක් නෙමෙයි…දේවාලයක්….බොහොම ස්තූතියි….දිගටම උපසිරැසි දෙන්න….අපි මග බලාගෙන ඉන්නවා…….සුපිරි කතාවක්……………..
නියමයි සහෝ.
මේක අනිවා බලන්න ඉන්න එකක්.
වෙලාවක් හම්බුන ගමන්ම පුළුවන් විදියට බලාගන යනවා.
උපසිරැසියට බොහොම ස්තුතියි.
ජයවේවා!