අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅභිරහස්අමුතුයි (TV)එළ (TV)බලන්නයසිරු හසරංගවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Stranger Things [S02 : E01] with Sinhala Subtitles | මෑඩ්මැක්ස් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 78 votes.
Please wait...

ඔන්න එහෙනම් කවුරු කවුරුත් එනකල් මගබලන් හිටපු කතාමාලාවක දෙවන අදියරය ගෙනාවා. ගියපාර වගේ නැතුව මේපාර කලින්ම වැඩ පටන්ගත්තා.පළවෙනි කතාසමය බැලුව ඔයාලට තේරෙන්න ඇතිනේ මේකේ සාර්ථකත අසාර්ථක බාවය.කොහොම උනත් කලින් කතාවේ සිද්ද උනේ මොනාද,චරිත එහෙම පැහැදිලි කරලදෙන, ප්‍රනීත් නාවලඇල්ල සහෝදරයා ලියපු ලිපිය මෙන්න.

“STRANGER THINGS”රේටින් අතින් ඉහලින්ම තිබුණ මේ කතා මාලාවට හුග දෙනෙක් ගොඩක් කැමැත්තක් දැක්වූවා. ගෝල්ඩන් ‍ග්ලෝබි සම්මාන දෙකකට නාම යෝජනා උන, වෙනත් සම්මාන 27ක් ලබා ගත් සහ තවත් සම්මාන 76කට නාම යෝජනා උන සුපිරි කතා මාලාවක් තමයි මේ, ඉතින් කොටස් නමයකින් යුත් මේ කතා මාලාවත් සමග එකතු වෙන්න ආරාධනා කරන ගමන් අපි බලමු පළමු කතා මාලොවේ මොකද්ද උනේ කියලා.

විල් මයික් ඩස්ටින් ලූකස් සහ ඉලවන් යන ළමුන් පස් දෙනෙක් වටා ගෙතුන මේ කතා මාලාවට ආරම්භයක් ගන්නේ විල් බයර්ස්ගේ අතුරුදහන් වීමෙන්, අත්භූත ආකාරයට අතුරුදහන් වෙන මේ විල් ගැන කිසිම තොරතුරක් නගරයේ කාටවත් හොයා ගන්න බැරි වෙනවා. ඉතින් මෙයාගේ යාළුවෝ ටික පටන් ගන්නවා විල්ව හොයන්න. ඔය අතර මෙයාලට හම්බ වෙනවා ගෑනු ළම‍යෙක්. මෙයා තමයි ඉලවන්. අත්භූතයි, බලවත් හා එයාගේ මනසේ බලයෙන් ලොකු ලොකු දේවල් කල හැකි විශේෂ ළමයෙක්. ඉතින් මෙයත් එකතු කරන් විල්ව හොයන මෙයාල දැන ගන්නෙ විල් සමාන්තර ලෝකෙක හිර වෙලා ඉන්නවා කියලා සහ ඉලවන් යනු මානසික බල ඇති ළමයෙක් ඇයව පරීක්ෂනයට ගත් අය ඇය පස්සෙන් ලුහු බදින බවත්. ඉතින් මේ කාලගෝට්ටි සේරම අස්සෙ විල්ගේ මළ සිරුර හම්බුනා මතක ඇති. නමුත් විල්ගේ අම්මා කොහොමටවත් විශ්වාස කරන් නෑ මේ එයාගේ පුතා කියලා. ඉතින් මේ ගැන සැක හිතුන නගරයේ ෂෙරිෆ් පටන් ගන්නවා ඇත්තටම මේ ළමයට මොකද්ද උනේ කියලා හොයන්න.

ඉතින් මේ හෝප් තේරුම් ගන්නවා නගරයේ තියෙන හොව්කින්ස් ලැබ් එකේ යම් යම් අත්භූත පරීක්ෂන සිදුවන බවක් හා මේ ලැබ් එක විල්ගේ අතුරුදහන් වීමට යම් සම්බන්ධයක් ඇති බව. මතකනේ මයික්ගේ අක්කා නැන්සි සහ ඇයගේ මිතුරා ජොනතනුත් දැන් මේ හෙවිල්ලට සම්බන්ධ වෙලයි ඉන්නේ .මොකද නැන්සිගේ මිතුරිය බාර්බ් වත් හිටි හැටියේම අතුරුදහන් වෙනවා. ඉතින් මෙයාලා හොයන්න යන මේ දෙන්නට රාක්ෂයෙක් පහර දුන්නා මතක ඇති . මොකද නැන්සි අනිත් මානයට ගිය නිසා.

මේ අතර අපේ යාලුවෝ මයික් ලූකස් ඩස්ටින් සහ එලවන් යනවා මේ සමාන්තර ලෝකෙට යන්න පුළුවන් මාර්ගයක් හොයන්න.ඉතින් මෙයාලා දැන ගන්නවා මේකට යන්න “දොරක්” තියෙන බවත් ලේසි නැති බවත්. කොහොම හරි මේ ජංජාල සේරමත් එක්ක ඉලවන්ගේ පස්සෙන් පන්නනවා එයා‍ව පරීක්ෂනයට ගත්ත අය. අන්තිමට මෙයාලා එයාලගේ පාසලේ හිර වෙනවා මතක ඇති. එලවන් රාක්ෂයා එක්ක සටන් කරලා දිනනවා සහ විල් නැවතත් මේ ලෝකෙට එනවා. හැලොවීන් සම්බන්ධව යන මේ කතා සමයත් ආරම්භවෙන්නේ අලුත් චරිතයක් කතාවට ගෙනල්ලා දීලමයි. අලුතින් ඉස්කෝලෙට ඇවිල්ලා ලූකස් තියපු වීඩියෝ ගේම් වාර්තාව දවසින් කඩපු කෙනෙක් තමයි එයා. ලූකස් නම් කියන්නේ මේක එයාට තර්ජනයක් කියලා.බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. විල් බයර්ස්ට පහුගිය අවුරුද්දේ සිද්ද උන අකරතැබ්බයට පස්සේ වෛද්‍ය නිරන්තර වෛද්‍ය ප්‍රතිකාරවලට ගෙනියන්න එයාගේ අම්මා පුරුදුවෙලා ඉන්නවා, ඒ අපේ පොලිස්තුමාගේ අනුදැනුම යටතේයි. අනිත්පැත්තෙන් මයික් දුක්වෙනවා එයාට ආයෙමත් එල්ව බලන්න බැරිවෙයි කියලා. එහෙම තමයි අද කතාව යන්නේ. කතාව බලලම අදහසක් දක්වලා යන්න කොහොමද කියලා. ඊළඟ කොටසින් අපි ඉක්මනින්ම මුණගැහෙමු.

*-* ජය ශ්‍රී *-*

Stranger Things on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

මෙම ලබා දී ඇති උපසිරසි WEBRiP පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

<< Previous Episode                      All Episodes                     Next Season >>

58 thoughts on “Stranger Things [S02 : E01] with Sinhala Subtitles | මෑඩ්මැක්ස් [සිංහල උපසිරැසි සමඟ]

  • download karnna denne na sub eka

    Reply
  • thanks ………………………

    Reply
  • kiynn deyk na supiriyt thibb
    Thank

    Reply
  • Thilinda Randeera

    ස්තූතියි සහෝ දිගටම දෙන්න

    Reply
  • දින්දු

    මට ඩවුන්ලෝඩ් ලින්ක් එකක් හෝ ටොරන්ට් එකක් දෙන්න පුලුවන්ද??

    Reply
  • Anonymous

    ane deyyange game of throne eken passe hithata galapunu deweni supirima kathawa.

    Reply
  • chinthaka.max4

    thankx machan

    Reply
  • Naveenlakshan98

    mewa wada karan nahane bn

    Reply
  • Hashan M. Priyadarshana

    Bohoma sthuthi bro sub ekata

    Reply
  • Lahiru Lakshan

    thanks machn….

    Reply
  • sanduwathuge

    Season 03 subtitles please…

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • Kevin sanjay

    Thanks for sub brooooh

    Reply
  • ela mchn..thank you

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය වේවා

    Reply
  • Gathsara Umesh Kumara

    Sathiyak 2k athukayh deel iwara karamuda shoo…aaa

    Reply
  • Niyamai….supiri….jaya wewa!!!!

    Reply
  • KAVINDA GAMAGE

    බොහොම ස්තූතියි ලිපි වලට. නොදන්නා බොහෝ දේවල් මේවාගෙන් දැන ගන්නවා. ඉදිරියටත් ලියන්න ජය!

    Reply
  • Niyamai saho…. subata thanks… mindhunter ekatath sub puluwannam denno….

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • LSM HUSKAA

    ඉක්මනට සබ් එක දුන්නට පින්

    Reply
  • Praneeth priyadarshana

    Tks saho

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ සබ් එකට මමනම් හිතූවෙ නෑ මේකට මෙච්චර ඉක්මනට සබ් දෙයි කියල පුලුවන් විදිහට ඉතුරු කොටස් ටිකත් දෙන්න

    Reply
  • poojana udawela

    MOVIE eka dana link eka dennako

    Reply
  • අසිත

    elama saho thank
    meda para welsanin genawata

    Reply
  • ඉෂාන් මදුෂ

    පට්ට.බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    Reply
  • Udara Damith B/K

    මේකේ සීසන් එකත් මන් බලලා නෑනේ අයියෝ සල්ලි

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි යසිරු සහෝ.ජයවේවා !

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..පට්ටම කතාවක් තමයි මේක.දිගටම සබ් එක දෙන්න සහෝ! බුදුසරණයි..ජය වේවා!

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

    Reply
  • ඉක්මනටම සබ් එක දීල..ඊයේ රෑ සීර්ස් එකම බාල ඉවර කලා k
    උපසිරසියට බොහොම ස්තූතියි 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *