අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)පවුලේ සැමට (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්නහොල්මන් (TV)ෆැන්ටසි (TV)

Stranger Things [S04 : E03] Sinhala Subtitles | රාක්ෂයා සහ සුපිරි වීරයා [සිංහල උපසිරැසි]

Rating: 7.8/10. From 30 votes.
Please wait...

ස්ට්‍රෙන්ජර් තින්ග්ස් කතා මාලාවේ තුවෙනි කොටස නැතුව අරගලයක් කරපු බව පේනවා දෙවෙනි කොටසේ කමෙන්ට් සෙක්ෂන් එකේ.  හේතු කියල තේරුමක් නැති නිසා එකම හේතුව කොටස් ටික සේරම ඒක දිගට ලබා දෙන්න අවශ්‍ය නිසා යම්කිසි ප්‍රමාදයක් උනා කියල විතරක් කියන්නම්. මින් ඉදිරියට හත්වෙනි කොටස දක්වා එපිසෝඩ් සියල්ලම ඔයාලට ප්‍රමාදයකින් තොරව ලැබේවි. 

කලින් කොටසේදී උන දේවල් ඔයාලට කියල වැඩක් නැති වෙයි ඒ නිසා මේ කොටසේ වෙන දේවල් ටිකක් වගේ කියන්නම්. රින්කෝ මේනියා එකේදී ඉලෙවන් හොඳ රෝද සපත්තුවකින් ඇන්ජෙලාට සංග්‍රහා කලාට පස්සේ තත්වේ තව ටිකක් වෙනස් අතකට හරිගෙන එනවා. මොකද ප්‍රසිද්ධියේ පහර දීමක් එක්ක ඉලෙවන්ට නිකම්ම මේ කාරණාවෙන් ගැලවෙන්න ලැබෙන්නේ නැහැ.  ඉලෙවන් බලන්න ආපු මයික්ට වෙන්නේ  ඉලෙවන් එක්ක කෙසේ වෙතත් වෙනස්ම විදිහේ අත්දැකීම් ටිකක්. ඒ වගේම ජෝයිස්ට ලැබුණු පාර්සලය හරහා ලැබුන පණිවිඩයෙන් ජොයිස් හොපර්ව බේරගන්න උත්සාහයක යෙදෙනවත් දකින්න ලැබේවි. 

ඒ අතරේ ෆ්‍රෙඩ් සහ ක්‍රිසි දෙන්නගේ මරණ වලින් පස්සේ හෝව්කින්ස් වල ෂර්ලොක් හෝම්ස්ලා ටික එඩි බේරගන්න මරණ වලට ඇත්තම හේතුව හොයන්න පටන් ගන්නවා. ඉතින් මේ මට්ටමෙන් මම දැනට නතර වෙන්නම්. ඊළඟ කොටස විතරක් නෙමෙයි හත්වෙනි කොටස දක්වා සේරම ටික හෙට දිනය තුල ඔයාලට ලැබේවි. කමෙන්ට් බොක්ස් එක රත් කරපු කමෙන්ට් ගොඩක් දාලා කලින් එපිසෝඩ් එකේ සබ් එක කරපු මල්ලිව දිරිගන්වපු හැමෝටම ජයෙන් ජය ! ආයේ මුණ ගැහෙමු!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

42 thoughts on “Stranger Things [S04 : E03] Sinhala Subtitles | රාක්ෂයා සහ සුපිරි වීරයා [සිංහල උපසිරැසි]

  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!

    Reply
  • niymy sub niymet thibuna
    thnks!

    Reply
  • thanks …………………..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thilinda Randeera

    ස්තූතියි සහෝ දිගටම දෙන්න

    Reply
  • මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

    Reply
  • Yasindu Kalana

    Thank you ayiye

    Reply
  • Lahiru Lakshan

    thanks machn….

    Reply
  • හසා අයියේ බොහොම ස්තුතියි උපසිරසට, පට්ට ආසාවෙන් බලන් හිටියේ එනකන්

    Reply
  • අම්මෝ උදේ දවල් රෑ හැමවෙලේම බැලුවා සබ් දෙනකම්.

    Reply
  • sahangayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Reply
  • Hasanka Sandaruwan

    Godaaak Isthuthi…

    Reply
  • Anuja Lakshitha

    thanks ayye sub ekt

    Reply
  • Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි හසන්ත අයියේ. ජයවේවා!

    Reply
  • යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි අයියේ

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Hasantha aiye aye sub prkku unoth ekt hethuw comment ekk widiyt puluwn nn daan na. Meke inna ewn salli dil gnnw wgene oylt banin ne. Me gonnu kiyna ewa ganan gnnep oyl krn wde digtm krgen ynna.

    Sub ekt thanks..

    Reply
  • Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

    Reply
  • අනිත් ටිකත්දීපන් ඉක්මනට

    Reply
  • Dan sub tika roll karala gahaganin P@##

    Reply
    • Ade baninna epa bn. Api itm sub gnne salli dila nemei ne.eyala nikn ne bn denne.sub eka parakku wuna thama itm.kmk n itm mnw krnnd.

      Reply
  • Eng sub dan balalath iwarayi dan

    Reply
  • Sub එකට ස්තුතියි ඉලග sub ටිකත් ඔනි

    Reply
  • Hasantha ayya thanx hode. S04 eke part 1,2 dekatama sub denn hode.

    Reply
  • බුදු සරණයි,තැන්ක් යූ ආදරෙයි

    Reply
  • Hasantha ayyath wadeta bahala..aayi kathaa dekak naa sub nam supiriyatama thiyewi
    sub ekata godak thanks….

    issarahatath sub karanna shakthiya labeewa

    Reply
    • Ade supiri ayye….. thanks❤️ ithuru tikath ikmanta oni

      Reply
  • Pavan pavithra

    Thanks sub ekata…..but anith tikath davask athulatha denna පුළුවන් nm hodai

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    Reply
  • thank you very much! siya prak vitara beluwa dilada kiyala…
    nawaththala dala tiyana anith tv series walatath sub denna

    Reply
  • Finally ❤️

    Thanks for sub

    Reply
  • කාන්තාරෙට දිය පොදක් වැටුනා වගේ. sub එකට tnx එනකන් බලන් හිටියෙ මෙච්චර දවස්..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *