අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළඑළ (TV)ක්‍රියාදාමක්‍රියාදාම (TV)චාමර සම්පත්තීරණය ඔබේනාට්‍යමය (TV)යුද්ධවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Strike Back [S04 : E05] | මේරෙයිඩ් මැකේනා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 7 votes.
Please wait...

Strike Back TV SE4-1

රේචල්ගේ මරණයෙන් පස්සේ ගොඩක් අයට හිතාගන්න බැරි වුණා කවුද ඇත්තටම මේරෙයිඩ් මැකේනා කියන්නේ. ඇය ඇත්තටම IRA එකේද? ඇත්තටම කිව්වොත් අද කොටසේ හදන්නේ මේ අල් සුහාරිගේ සැලැස්ම හොයාගන්න එකයි. මුලින්ම අල් සුහාරිට වැඩ කරන්න මිනිහෙක්ව අල්ලගන්නවා. ඒ මයිකල් , සොකට්, පිලිප්, මාර්ටින්ස් කට්ටිය තමා. නමුත් ප්‍රශ්ණ කරලා මුලස්ථානයට අරගෙන යන්න හදද්දී ඒ මිනිහා වාහනයකට අහුවෙලා මැරෙනවා. නමුත් පිලිප් ට හුම්වවෙනවා ඒ මිනිහා ළග තිබිලා වීඩියෝ පටයක්. එකේ තියෙන්නේ, කලින් කොටස් දෙකකට කලින් මතක ඇතිනේ අල් සුහාරි ගොඩක් පොර ටෝක් එකක් කිව්වා. අන්තිමට කිව්වේ “ අල්ලාහ් විසින් ඔයාලගේ ඔළුවට ගිනි වැසි වස්සනවා කියලා” අන්න ඒක. එකෙන් කියන්නේ මීලගට කරන්න හදන ප්‍රහාරයට පස්සේ විකාශය කරන්න කියලා හදපු එකක්. මිලග ප්‍රහාරය දෙන්න හදන්නේ කොහෙටද? ඒවගේම තමා අර මැරිලා හැප්පුණු මිනිහා පාපොච්චාරණය කලානේ මේරෙයිඩ් මැකේනා ගැන. එකේදී කිව්වා නැව් බඩු තොගයකින් ආපු ආයුධ ගෙනයන දුම්රියක් වෙත පහර දෙනවා කියලා. ඒක නවත්තන්න පුලුවන් වෙයිද?

මේ කොටසත් නරඹලා ඉන්නකෝ එහෙනම්. ඊලග කොටසින් ඉක්මනින් හමුවෙමු.!! ජය..!!!

 Strike Back (2010– )  on IMDb

 

 

[button link=”http://goo.gl/9Jlbx6″ type=”icon” “center” newwindow=”yes”] 194 MB (1.90 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

948DBFA8669428BB7BCD6E38D0AE2A7E6221291D
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

        << Previous Season       All Episodes            Next Episode >>

13 thoughts on “Strike Back [S04 : E05] | මේරෙයිඩ් මැකේනා… [සිංහල උපසිරැසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Chaminda Lakruwan

    ස්තූති සබ් එකට

    Reply
  • kavindahk

    torrrrent eka ganna be .help machan

    Reply
  • meke torrent eka ganna be.google shorten kyla watenawa.plz help bro

    Reply
  • චාරුක ඉඳුනිල්

    පට්ට පට්ට

    Reply
  • ස්තුති චාමර සහෝ!!!

    Reply
  • බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහො!
    එල!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *