අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඇනිමේෂන්ඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිජෙරෝම් වැලස්කාතීරණය ඔබේනාට්‍යමයබලන්නසිංහල උපසිරැසිළමයින්ට

Stuart Little 2 (2002) with Sinhala Subtitles | අමුතු සහෝදරයා 2 [සිංහල උපසිරසි සමඟ]

Rating: 4.7/10. From 3 votes.
Please wait...

STL 2002

මාර්තු මාසේ සබ් එකක් දුන්නට පස්සෙ අදයි ඔන්න ආයෙ සබ් එකක් දෙන්න පුළුවන් වුණේ. අද මම අරගෙන ආවේ මම අන්තිමට දුන්න ස්ටුවර්ට් ලිට්ල් චිත්‍රපටයේ දෙවන කොටස. සලරුව අධ්‍යක්ෂණය කරන්නෙ Stuart Little පළමු චිත්‍රපටය, Lion King පළමු චිත්‍රපටිය, Forbidden Kingdom සහ Mr. Peabody & Sherman වැනි චිත්‍රපටවල අධ්‍යක්ෂකවරයා වෙන Rob Minkoff විසිනුයි. නළු නිළි කැල මෙහෙමයි. මේකෙ ප්‍රධාන චරිතය වෙන ස්ටුවර්ට් ලිට්ල් විදිහට Michael J. Fox තම හඬ දායකත්වය ලබාදෙනවා. ස්නෝව්බෙල් සඳහා Nathan Lane ද, මාගලෝ ලෙස Melanie Griffith ද, මොන්ටි විදිහට Steve Zahn ද, ෆැල්කන් ලෙස James Woods ද මෙම චිත්‍රපටය සඳහා හඬ දායකත්වය ලබා දෙනවා. ස්ටුවර්ට්ගේ මව ලෙස Geena Davis ද, ස්ටුවර්ට්ගේ පියා විදිහට Hugh Laurie ද, ස්ටුවර්ට්ගේ සහෝදරයා වෙන ජෝර්ජ් විදිහට Jonathan Lipnicki ද රංඟනයෙන් දායක වෙනවා. චිත්‍රපටය බෙදා හරින්නෙ Colombia Pictures චිත්‍රපට සමාගම විසිනුයි. හරි එහෙනම් කතාව පොඩ්ඩක් බලමු.

මුල් කතාව බලපු අය දන්නවා ඇතිනේ ස්ටුවර්ට් කියන්නෙ පුංචි මීයෙක් කියලා. ඉතින් දවසක් මෙයාට මුණ ගැහෙනවා එයාගෙම ප්‍රමාණයට ගැලපෙන යාළුවෙක්ව. එයා පුංචි කුරුල්ලෙක්. ඊට පස්සෙ මෙයාගෙ හොඳම යාළුවා වෙන්නෙ මේ පුංචි කුරුල්ලා තමයි. හැබැයි මේ පුංචි කුරුල්ලා මේ ස්ටුවර්ට් හිතන් ඉන්න විදිහෙ කෙනෙක් නෙවෙයි. ඉතින් මම කතාවෙ විස්තරෙට කියන්නෙ මෙච්චරයි. චිත්‍රපටය නරඹලා ඔයාලම ඉතිරිටික දැනගන්න. එහෙනම් තවත් චිත්‍රපටයකින් හම්බවෙමු…. බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!!

Stuart Little 2 (2002) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Stuart.Little.2.2002.BrRip.720p.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/09/saman.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

23 thoughts on “Stuart Little 2 (2002) with Sinhala Subtitles | අමුතු සහෝදරයා 2 [සිංහල උපසිරසි සමඟ]

  • Thank you very much bro..!!!

    Reply
  • තැන්ක්ස්

    Reply
  • Thank you very much saho

    Reply
  • Thank you very much bro..!!!

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ඔබට ජය…….

    Reply
  • බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • supun sandeepa

    එල එල . නියමයි !

    Reply
  • ‍වාව්‍.
    ‍නි‍ය‍ම‍යි ‍පැන්‍‍ත‍ර‍යෝ.
    ‍දෙ‍වැ‍නි ‍පා‍ර ‍හ‍රි ‍මේ‍ක‍ට ‍නි‍ය‍ම ‍ට‍යිම්‍ ‍ල‍යින්‍ ‍
    ගැ‍ල‍පෙ‍න ‍සබ්‍ ‍එ‍ක ‍ක‍ර‍ලා ‍ඉ‍ව‍ර ‍ක‍ලා ‍නේ.
    ‍එ‍ල ‍එ‍ල.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍ක‍රන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!

    Reply
    • Saman Prasad ( Black Panther )

      😀

      Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    එල කිරි මචෝ, මේකත් ඕනි Stuart Little 3: Call of the Wild (2005) ,ජයවේවා.

    Reply
  • “චූටී මල්ලි”

    මේකනම් ඉස්සර බලලා තියෙ
    අපි පොඩි කාලෙ හෙහ් 😛
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • උබත් හාවා හද දකින්න වගේ නොව ඇවිත් යන්නේ
    සබට බොහොම ස්තුතියි ආ
    අනිත් දවසේවත් සබ කරනකොට ෆිල්ම් එකත් ඒ එක්කම ප්ලේ කරගෙන යමන්

    Reply
    • Saman Prasad ( Black Panther )

      හරි හරි ඉතින්. හදන්න ගත්තෙ වෙන සබක්. ප්ලේ කොලේ වෙන සබක් 😛

      Reply
  • නලින්

    ස්තුතියි සමන් සහෝ!

    ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *