අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)නිර්මාණි විජේසිංහරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Supergirl [S01 : E02] with Sinhala Subtitles | එක්ව ශක්තිමත්ව…… [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.4/10. From 5 votes.
Please wait...

Supergirl TV S1P3

ඉතින් යාළුවනේ. සුපර් ගර්ල් අරන් ආවා ඔන්න. මේකෙ මුල් කොටස නොහිතපු වෙලාවක නිකුත් වුන හන්දා  ටික කාලෙකට කලින් නෙ දුන්නෙ. නමුත් කතාව විකාශය වෙන්න පටන් ගත්තෙ ගිය මාසෙ 26 වෙනිදා. ඒ දුන්නෙත් කලින් නිකුත් වුන කොටසමයි. ඉතින් අළුත් කොටස ඒ කියන්නෙ දෙවනි එපිය විකාශය වුනේ නොවැම්බර් 2 වෙනිදා. උපසිරසිය නම් පරක්කු වුනාද මන්දා. ඒත් හවස 6.30ට ගෙදර ඇවිත් කරලා එවනකොට මේ වෙලාව වෙනවා. :/  ඒ වගේම හදිස්සියෙන් කරන නිසා අඩුපාඩුත් තියෙන්න පුළුවන්. ඒ ගැන සමාවෙන්න ඕන. එහෙනම් බලමුකො කතාව.

මතකයිද දන්නෙ නෑ පළවෙනි කොටස ගැන. මොකද බලලා ගොඩක් කල් නෙ. පළවෙනි කොටසෙදි දැක්කෙ කොහොමද තමන්ගෙ හැකියාවන් හංගගෙන හිටිය කාරා ඩැන්වර්ස් සුපර් ගර්ල් බවට පත් වෙන්නෙ කියලා. ඒ වගේම එයාගෙ අක්කා, ඇලෙක්ස් ඩැන්වර්ස් පිටසක්වල තර්ජන වලට එරෙහිව ක්‍රියා කරන සංවිධානයක නියෝජිතවරියක්. ඒ වගේම අපට මුණ ගැහුනා සුපර් මෑන්ගෙ යාළුවා ජිමී ඔල්සන්. එයා තමයි කාරාට සුපර් ගර්ල් වෙන්න පෙළඹවීම ලබා දෙන්නෙ. ඊටපස්සෙ කාරාගෙ යාළුවා වින්. එයත් කාරාට සුපර් ගර්ල් වෙන්න උදව් කරනවා ඇදුම එහෙම හදලා දීලා. ඒ වගේම කාරා සම්බන්ධ වෙනවා ඇලෙක්ස් එක්ක එයා වැඩ කරන සංවිධානෙටත්. ඒවගේම අන්තිමට දැක්කා කාරාගෙ අම්මාගෙ නිවුන් සහෝදරිය තමයි මේ කතාවෙ කාරාගෙ ප්‍රධාන හතුරා කියලා.
 
අද කාතාවෙදි කාරාට/සුපර් ගර්ල්ට පුහුණු වීම් කරන්න සිද්ද වෙනවා එයා ඕන දේකට මූණ දෙන්න සූදානම් බව පෙන්නන්න. නමුත් කාරා නම් මේකට වැඩි කැමැත්තක් නෑ. මොකද එයා හිතන්නෙ එයාට බය වෙන්න කිසිම දෙයක් නෑ කියලා. ඒ වගේම නගරය බේරන්න ගිහින් මිනිස්සුන්ගෙ අප්‍රසාදයටත් ලක් වෙනවා. කතාව කියනවාට වඩා බලන්නකො මොකද වෙන්නෙ කියලා.
 
 දැන් නම් ලිපිය ලියාගන්නවත් පණක් නෑ. 7ට පුටුවෙන් වාඩිවුන පාර තවම නැගිට්ටෙ නෑ. එහෙනම් අඩුපාඩු නොසලකා හැරලා බලන මෙන් ඉල්ලා සිටිනවා. ඊලඟ කොටසින් හමුවෙමු. ජය………

Supergirl (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/Soefke” type=”icon” “center” newwindow=”yes”] 179 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]

02211A4836D2B4C318B4A2445FC8403BCDE51482

[button link=”https://goo.gl/6cz1y2″ type=”icon” “center” newwindow=”yes”] 314 MB (x264) කොපිය මෙතනින් බාගන්න[/button]

50076D1B337321951CB505B6E44213E21199DB90
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

57 thoughts on “Supergirl [S01 : E02] with Sinhala Subtitles | එක්ව ශක්තිමත්ව…… [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට……………………ජය වේවා………!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • pisuru931025

    kauruhari danna kenek kiyann plzz
    SUPER GIRL SEASON 1 eka baiscope download walin direct ganna link ekak

    Reply
  • pisuru931025

    SUPER GIRL SEASON 1 eka baiscope download walin direct ganna link ekak denna sahooooooooooooo

    Reply
  • සයුරු තරංග

    සබ් එකට ග‍ොඩක් ස්තුතී
    ෴෴ඔයාට ජය෴෴

    Reply
  • Udara Damith B\K

    උපසිරසියට බොහොම ස්තූතියි………………………….

    Reply
  • Ela Mcn…………….. Thanx……………….

    Reply
  • බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ප්‍රණීත් චින්තක

    උපසිරැසියට බොහෝම ස්තුතියි.
    මෙන්න ගන්නවා.

    HIMYM එකත් ඉක්මනට අහවරක් කරන්න.
    බලන්න තියෙනවා. 🙂

    Reply
  • ආසිරි ප්‍රියන්ත

    අප්පේ, වැටිච්ච කමෙන්ට් තොගේ.,..
    අපි කරන සබ් තුන හතරක එව්වා මේකට වැටිලා..ඉරිසියාවේ බැහැ,
    එව්වා ඕනේ නැහැ, අඩුපාඩු තියේ කියලා දන්නවනම් එව්වත් හදලා දැම්මනම් මොකෝ වෙන්නේ.
    නිකං අඩුපාඩු තියේනම් සමාවෙන කියලා අපෙන් ඉල්ලන්නේ..
    මැර තර්ජන කිහිපයකුත් ආවා.. බයනම් වුනේ නැහැ..
    කෑල්ල ලස්සන නිසා බලනවා..
    ජය වේවා!!

    Reply
  • thanku………………..

    Reply
  • fattama thankz saho.. 😀

    Reply
  • Arrow,Flash wagema Super girl Series ekath Balanna Gatthta.. Bohoma sthuthi Sub ekata. Digatama Sub Denna Puluwan wenna kyla Wish krnwa Sis..Goodluck!

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි අක්කේ ඔන්න සබ ගත්තා .. දැන් තමා බලන්නේ 😀 ජය වේවා !!

    Reply
  • නිර්මාණි නංගි දුන්නොත් ඉතින් සුපර් තමයි. තෑන්ක්යූ නංගි.

    Reply
  • niayamai…kawadada enne kyla thamai balan hitiye…onna ehenm ada idala balatha haki.thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……
    (Cartoon sis,……dn SuperGirl welada manda…….keep it up…)

    Reply
  • වස්සානය

    මෙන්න බලාන ඉදපු එක ඇ… ඔන්න බැවා…

    Reply
  • සුපිරි බොහෝම ස්තුතියි

    Reply
  • enakan balaaagena hitiye bn … sub ekata thnks mchn

    Reply
  • Oya thamayi Ape Super Girl Akke……..

    Reply
  • නලින්

    හම්මේ සුපර්ගර්ල් මෙක ඉක්මනට අරන් එනකල් බලාගෙන නෙැවැ හිටයේ.

    ස්තුතියි නිර්මාණි..

    ජය වේවා!

    Reply
  • නංගි ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු. ඒ වගේම මමත් කැමතියි SMALLVILLE එකත් සබ් දෙනවානම්

    නමුත් smallville එකේ නම් season 10 තියෙනවා එත් කතාවනම් සුපිරියතම තියෙනවා. smallville සම්පුර්ණ කතාවම දානවානම් එක හැමෝම වෙනුවෙන් කරන ලොකුම සේවයක් වෙනවා.

    smallville කියන්නේ අපි පොඩි කාලේ බලපු ගොඩක් ලස්සන කථාවක් .

    මට මතක විදිහට smallville පළවෙනි season එක පටන් ගත්තේ 2001 දී ඉවර කළේ 2011 දී විතර වගේ .

    මම පොඩි කලේ පාසල් නොයා හරි ගෙදර වැඩ නොකර පිස්සුවෙන් වාගේ බලපු කථාවක් තමා එක.

    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්නට.

    Reply
  • priyankara

    sub ekata godak isthuthi sis..awa gaman labenna salassuwata.
    kathawa digatama karagena yanna.palawenikotasa balalanam sahenna kal nisa ayeth dekama balanna hithuwa.
    thankz…

    Reply
  • ඊළග එක ඉක්මණට දෙන්න. තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    Thanks සුබපැතුම්.

    සැහෙන්න වටිනවා වගේම SMALLVILLE එකත් සබ් දෙන්න. පුරුවන්නම්

    Reply
  • වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි.

    Reply
  • SMALLVILLE TV SEASON සේරමටත් සබ දෙන්න .
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .

    Reply
  • මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    ස්තුතියි .

    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.Super Girl , Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා… මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..
    ජයම පතනවා සෙට් එකටම.
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…

    අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය

    Reply
  • thank u niramanii…..I reall apriciate u

    Reply
  • Sisila Prasad

    බොහොම ස්තුතියි නිර්මාණි සොහොයුරිය…
    වෙහෙස මහන්සිය නොබලා අන් අය වෙනුවෙන් කරන්නා වූ මෙහෙය සැබවින්ම අගය කල යුතුයි.
    ඔබගේ සියලු සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉෂ්ඨ වේවායි ප්‍රාර්ථනා කරනවා.
    ජය…!

    Reply
  • වැඩක් කරන්න නම් ලැබෙන්නෙම එකක් යනකොට එකක් එනවා. එල එල. ඔන්න බැවා. ස්තුතියි.

    Reply
  • wow nice job done..well done..goodluck..

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස්!
    ජය!!!!

    Reply
  • Menaka Rajapaksha

    thank you very much sis !

    Reply
  • Thanks bro.. you are really awesome.. I have watched my favourite swapna with your subtitles. Keep it up bro.. :)M

    Reply
  • ඔයා තමා අපේ සුපර් ගර්ල් නංගියෝ.. දිගටම මේ කතාව දෙන්න. ඔයාගේ සබ් එකක් දෙකක් ඇරෙන්න අනිත්වා මං ඔක්කොම බැලුවා.

    Reply
  • palaweni eka karala masa 4 i nedha …thaw masa 4k balagena innda wena nisa ilaga ekata meka balan na kiyala hithuwa thanks..

    Reply
  • පලවෙනී එක දැක්කේ නෑ කියාන්කෝ…
    ඉතින් ඒකත් ගන්න එපැයි දැන්……..
    එල එල. උප සිරැසියට බෝම ස්තූතියි. ජය වේවා…

    Reply
  • 6.30 ගෙදර ඇවිල්ලා ඔච්චර ඉක්මනට සබ් එක කළා කියන්නෙ පට්ටනේ යකෝ… 😛
    ඔන්න එහෙනම් මේකත් මේ දවස් වල බලාගෙන යන සීරියස් ටිකට අදාළ නිසා බාන්න දානවා…
    සබට තුති අක්කේ…
    ජය වේවා…!!!
    ඊළඟ එපියෙන් හම්බෙමු…

    Reply
  • ආ මේකත් ආවා එහෙනම්.
    දැන් ඉතින් බලන්න තවත් කතාවක් වැඩිවුනා..
    එහෙනම් අපි උපසිරසි එනකම්ම බලාගෙන ඉන්නවා..
    උපසිරසියට ස්තුතියි.ඔබට ජය.

    Reply
  • well done ikmqntamq denna blanna.. ash of evil dead 2015 tv serious ekata sub danne nedda sanne ne

    Reply
  • onna mamath download wenna dammaaaaaaa…….
    thanksss

    Reply
  • sub ekata thanx aaaaaaaaaaaaaaaa

    Reply
  • Ravindu Adithya

    kalin dunna kiyala amathaka wela sikurada wenakam balan hitiya sub denakan:-( passene mathak une siddiya 🙂
    thanks weewa welawata dipu sub ekata.
    jaya wewa.
    -)

    Reply
  • Fatta sahoo
    onna ha ha pura kiyala series ekak balanna gannawa

    Reply
  • I’m the 1st clicker..sub 1ට ස්තුතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *