Supernatural [S01 : E15] – Sinhala Subtitles | බෙන්ඩර්ස්ලා… [සිංහල උපසිරැසි සමඟ]
හොදයි, මෙදා පාර අයියයි මල්ලියි දෙන්න යන්නේ විශාල වශයෙන් මිනිස්සු අතුරුදහන් වෙනවය කියන පළාතකට ඒ ගැන හොයල බලන්න. මෙහෙම අතුරුදහහන් වීමක් ඇසින් දුටුවය කියන පුංචි ළමයෙක් කියන්නේ භයානක විදිහට කෑ ගහන සතෙක් පැහැරගැනීම කළා කියලයි. ඒත් මේ ගැන හොයන්න පටන් ගන්නත් කලින්ම සෑම්නුත් අතුරුදහන් වෙනවා. පොලිස් පරීක්ෂකවරියකගේත් උදව් ඇතුව සෑම්ව හොයන ඩීන්ට දැන ගන්න ලැබෙන්නේ ඒගොල්ලෝ මෙච්චරකල් දඩයම් කරපු හැම කෲර දුෂ්ඨ දේකටමත් වඩා තවත් දුෂ්ඨ දේවල් මේ ලෝකේ තියෙන බවයි. මේ දුෂ්ඨ සතා කවුද කියලා දැන ගන්න අද කථාව බලන්න.
දැනුමට:
“බෙන්ඩර්ස්”ලා (Benders) කියන්නේ එක්දහස් අටසිය ගණන්වල ජීවත් වුන මිනීමරු පවුලක්. පිටිසර ප්‍රදේශයක තිබුණ තමන්ගේ තානායමට එන මිනිස්සු දුසින් ගානක් ඉතාම කෲර විදිහට මරා දාලා තියෙනවා මේ පවුලේ උදවිය එකතු වෙලා. පස්සේ මේගොල්ලෝ ප්‍රසිද්ධවුනා “බ්ලඩී බෙන්ඩර්ස්” (The Bloody Benders) ලෙස. ඉතින් අද කතාවට නම තියලා තියෙන්නේ මේ පවුල පදනම් කරගෙන බවයි සුප(ර්)නැචුරල් කණ්ඩායම කියන්නේ. බෙන්ඩර්ස්ලා ගැන කියවන්න කැමතිනම් නම් මේ ලිපිවලින් පටන් ගන්න; Bloody Benders, Bender.
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 15338 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for the subtitles. Keep up the good work.
thanks
thank you
Thanx Bro Sub ekta,.. jayawewaa,.
ස්තුතියි සහෝ sub එකට
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
බොහොම ස්තුතියි…!!! ^_^
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
බුදු සරණයි.. !!!
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
thanks 🙂
(y)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…..දිගටම උපසිරැසි ලබාදෙන්න…ජයවේවා!!!!!!
O:)
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
එලකිරිනෙ එම්ඩීජී.
ජයවේවා.බොහෝ……………………………………………………………………………………..ම ස්තූතියි…!
thankz a lot bro…
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
ස්තුතියි සහො 😛 😛 ජය
ඇත්තටම හොද වැඩක් අද සබ් එකක් දෙන්න පුළුවන් නම් හොදයි /තෑන්ක් යු සහෝ
ස්තුතියි සහෝ උපසිරැසියට…ඔයා මේ කරන වැඩේ ගොඩක් වටිනවා,දිගටම කර ගෙන යමු.ජය! 😛 😛 😛
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
නියමයි නියමයි…
සබ් එකට ගොඩාක් ස්තූතියි………..
thanks thanks
niyamai mchn…ithuru tikath ikmanata demu saho….thanx..uba nam deyyek…
meke season 2 සබ් දෙනවා නේද දුන්නේ නැතිනම් පිස්සු හැදිලා මැරෙයි එතරම්ම සුපිරිම කතාවක් හෙටත් එකක් ඕනේ
16 eka kawadda denne
Pattane saho…..ekak balala iwara wennath kalin anith ekath dila..niyama wadak saho..digatama ohoma demu..ape diriyath aragena digatama karagena yamu saho…jayen jaya..!!!
කට්ටිය තව තවත් කමෙන්ට් කලොත්
අපේ සහෝට ඒක හොද සවියක් වෙයි
මේක ඉක්මනට ඉවරයක් කරන්න..
එල එල සහෝ
සබට තුති
ඔබට ජය……………….
අම්මටසිරි … කොල්ලා සබ් දෙනවනෙ හිටුකියලා . පට්ට පට්ට
මේකත් වැම්පයර් ඩයරිස් වගේ නිසා මට නම් හොදට හිතට අල්ලලා තියෙන්නේ.වැම්ප්පයර් ඩයර්රිස් එක සිංහල සබ් දාන්නකෝ සම්පුර්ණ කතාවම අනේ . චලිඳු සහෝ.
පට්ට පට්ට සහෝ…
ජයෙන් ජය..
mehema ikmanata sub dena lokayak thiyenawada………
Andenamwa ,,,,,,,,,,,,,
ela kollo digatama karagena yamu
txz
ohoma yan bro….
pattai machan……..thanks
Subtitle download karana aya 1 wachanekin hari comment 1k daala giya nam hodai neda?? Mechchara ikmanata subs dena ape sahota karana upaharayak washayen!!!
Niyamai machan Patta speedne!!
niyamai mchn thnx
patta machan
Thanx machan…