Supernatural [S15 : E14] Sinhala Subtitles | මිසිස් බස්ටර්…!! [සිංහල උපසිරැසි සමඟ]
පෙර කොටසින්…
කලින් කොටසෙදි අපි දැක්කා මූලිකවම සිද්ද වුනේ ජැක්ගේ ශරීර ශක්තිය ලැබීමත් එක්ක එයාගේ ආත්මය සොයාගෙන යන වැඩේ කියලා. ඒකේදි ජැක්ට එයාගේ ආත්මය ආපහු ගන්න නම් ඔකල්ටම් කියලා දෙයක් හොයාගන්න වෙනවා කියලා බිලී කිව්වා. ඒ වගේම මන්දාකිනි දෙවියන් විසින් විනාශ කරගෙන එන නිසා වෙන ලෝකයක හිටිය ඩීන් සහ සෑම් කෙනෙකුත් අපි දන්න් සෑම් සහ ඩීන් ඉන්න ලෝකේට ආවා මතක ඇති, නමුත් එයාලව ලෝකයන් දෙක අතර යන් ස්ථානයක හිර වුනත් එයාලවත් අපේ කට්ටිය බේරගෙන එයාලගේ උදව් ඇතුව චක්ට හොරෙන් ගේමට බැස්සා මතක ඇතිනේ. ඔකල්ටම් එක රූබි කියන මුල් සීසන් වල හම්බවුන ඩීමන්ගේ උදව්වෙන් ඔකල්ටම් එක කොහේද කියලා කෑස් දැනගන්නවා. ඊට පස්සේ ඔකල්ටම් එක හොයාගන්න අපේ කට්ටියට පුළුවන් වුනා. ඒත් එක්කම ජැක් උද්‍යානයට ගියා මතක ඇති, බයිබලයේ එන ඊඩ්න්ගේ උද්‍යායනය දන්නවනේ. සර්පයා සහ ඇපල් ගෙඩිය කතාව එහෙම. අන්න එහාට ගියාම කොහොමහරි ජැක්ට ආයේ ආත්මය ලැබෙනවා. ඒත් එක්කම ජැක් මානසිකව වැටෙනවා මොකද එයා මේරිට කරපු දේවල් හින්දා ඒම.
අද කොටසින්…
අද කොටසින් අලුත් අමුත්තියන් අපේ ඩීන් සහ සෑම් ඉන්න බංකරේට එනවා. ඒ වගේම බංකරය ඔහොම තිබුනට ඒක ලේඛකයින්ගේ පුරුෂයෝ හිටපු මූලස්ථානයනේ. එතැන සෑහෙන බලයක් තියෙන තැනක්. ඉතින් මේ බංකරේ සම්පූර්ණ බලය අද බලාගන්න පුළුවන්. ඒ වගේම ලේඛකයින්ගේ පුරුෂයන්ගෙ අතීත කතාවෙන් බිඳක් අද බලාගන්න පුළුවන්.
___ ____
අද කතාවේ නම ” Last Holiday”
අධ්‍යක්ෂණය: Eduardo Sánchez
ලිව්වේ: Eric Kripke
විකාශනය වුනේ: 2020 ඔක්තෝම්බර් 08
මීලග කොටස: Gimme Shelter | 2020 ඔක්තෝම්බර් 15
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
6621 downloads
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
සුපිරි වැඩක්… උපසිරැසියටත් ලිපියටත් බොහොම ස්තූතියි සහෝ… ජය වේවා….❤️❤️❤️
thanks ………………….
thanks bro
Sub ekata Thanks
ස්තූතීයි…
Kawwdda epespde 15 sub aka danna
Thanks Sub Ekata..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank you very much!
බොහොම ස්තුතියි සබ් එකට
බොහොම ස්තූතියි …. !
Thanx bro…………
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
එනකම් බලන් හිටියේ…
Thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
තෑන්ක්ස් සහෝ සබ් එකට හෙන කාලෙකට පස්සෙ ඇති යන්තන්. තෑන්ක්ස් , ජය වේවා.
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Ela thanks bn
යකෝ පහර පහර..එනකන් උන්නේ..උඹ මේ කරන්නේ ලොකු ස්මාජ මෙහෙවරක් කොල්ලෝ.. කොරෝනා වලට හිරවෙලා ඉන්න මේ වෙලාවේ ඔහොමවත් දෙයක් තමයි සැහැල්ලුව..
බොහොම ස්තූති මචං උපසිරසට… බුදුසරණයි… ජය වේවා!
අම්මෝ බොහොම ස්තුතියි සහෝ❤️
sub එක එනකන් මෙලෝකේ සිහියක් නැතුව හිටියේ. thank you very much!!!
සිංහල උපසිරැසියට ස්තූතියි