MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S03 : E06] – Sinhala Subtitles | උදෑසන රතු අහස… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 8 votes.
Please wait...

supernatural 1

දැන් අපි දන්නවා ඩීන්ගෙ ගිවිසුම අයිති කවුරු නමුත් ඩීමන් කෙනෙක් ඉන්නවා.
ඉතින් මේ අතරේ ගෑනු කෙනෙක් හොල්මන් නැවක් දකිනවා. ඒක දැකලා පැය කීපයක් ඇතුලත ෂවර් එකේ ගිලිලා මැරෙනවා! මේ ගැන හොයන්න යන සෑම්ටයි ඩීන්ටයි සිද්ධ වෙන්නේ බෙලා (3.03 කතාවේ අදුනගත්ත බෙලාව මතක ඇතිනේ) එක්ක කෞතුකාගාරෙකින් අතක් හොරකම් කරන්නයි! ඒ මොකටද කියලා දැන ගන්න කථාව බලමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10977 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

42 thoughts on “Supernatural [S03 : E06] – Sinhala Subtitles | උදෑසන රතු අහස… [සිංහල උපසිරැසි සමඟ]

  • ස්තූතියි සහෝ සබ් එකට,. ජය වෙවා,.

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ 😀

    Reply
  • ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍
    ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි ‍අ‍යි‍යේ.
    ‍එ‍ල ‍එ‍ල, ‍වැ‍ඩේ ‍නි‍ය‍මෙ‍ට‍ම ‍ය‍න‍වා.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!

    Reply
  • නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • .මේක නම් මරු..ආසවෙන් ඉන්නේ sub දෙනකම්… මේ කරන වැඩේට ස්තූතියි…දිගටම දාන්න..ජය වේවා…:-)

    Reply
  • katha kolla

    thanks machan …. lt unath wade elata kalane ela hode thanks

    Reply
  • MDG oya wenadata meeta wada ikmanata sub dunnane he he kamak na oyatath wada watiila athi. thanx eelaga eka denakan balan innawa

    Reply
  • නලින්

    ස්තුතියි වේවා සහෝ

    ජය වේවා!

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • Saho me para tikak late una neda?ane saho mekata mul thana deela sub denna…..oya mulin deepu widiyatama sub denna =D anith tikath ikmanatama denna saho..A wagema 50 weni Subtitle ekata Congratulations 🙂

    Reply
  • මේක දෙනකන්මයි හිටියේ ,,,, ඉක්මනට දෙන එක ගැන ස්තුතියි!!! . 😀 SUB එකටත් ස්තුතියි!!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • ammo sub denakan iwasillak nathuwa hitiye saho..anith tikath ikmanatama danna jaya wewa!!!!

    Reply
  • niyamai niyamai ethuro tika ekamnata denna … jaya

    Reply
  • දෙනකන් මඟ බලාගෙන හිටියේ බොහෝම ස්තූතියි යාළුවා

    Reply
  • ඇති යන්තන් .. ඉස්තුතියි සහෝ

    Reply
  • දැනුයි දැක්කෙ, වෙන වෙන එව්වා දුන්නත් මේක අමතක කරන්නේ නෑනේ? මේකට මුල්තැන දීල ආයෙ මොක කෙරුවත් කමක් න, තෑන්ක්ස්!

    Reply
  • අම්මෝ බයෙන් හිටියේ පරක්කු වෙයි කියලා
    ඔන්න ගත්තා සබට තුති කොල්ලෝ
    ජය වේවා …….50 ට ත් සුබ පැතුම්
    අනිත් එපි ටිකත් ඉක්මනටම දෙන්න

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • සම්පත්

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    50 වෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ

    Reply
  • තෑන්ක්ස් සහෝ. episode 5 බලල ඉවර උනා විතරයි.. 6 එකටත් සබ් දාල..
    අනිත් ටිකත් ඉක්මනටම දාන්න

    Reply
  • ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    50 වෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ

    Reply
  • ela denkn idye…thanks lot!!!!!!!!!

    Reply
  • Iyeth sub dila adath sub ekak denwa kiynne mare maru….
    Thankzz!!!
    Digatna demu…

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි සහො බොහොම ස්තුතියි 😀 ජය

    Reply
  • Tks bro, Me para tikak late una neda, ok anith tika ikmanta danna maga balan innawa,
    Tks..

    Reply
  • Maga Balan Hitiye….. Thanks Saho……………..

    Reply
  • thanks machan meka enakan hitiye……….anik tikat ikmanata denna………….jaya wewa

    Reply

Leave a Reply to Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත ) Cancel reply

Your email address will not be published. Required fields are marked *