Supernatural [S05 : E04] | අවසානය… [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් අපි වෙන කවරදාටත් වඩා කලින් අවසානේටයි ඇවිත් ඉන්නේ. 😉
මං හිතන්නේ මං 2.09 එපිසෝඩ් එකේදී කිව්වා ඒක වැඩිය වැදගත් වෙන්නේ ඉස්සරහට එන සීසන්වලට බව. ඔන්න දැන් ඒ කියපු සීසන් එක ඇවිත් තියෙනවා. අනේ මන්දා, සොම්බි චිත්‍රපටියක් වගේ කියලයි මටනං හිතුනේ 😉
කැස්ටියෙල් පාර අයිනේ බලා ඉන්න අතරේ, ඔන්න අද “අසිපත” ගිහින් ඩීන්ව මුණගැහෙනවා. (ඩීන්, ඩීන් තරං අහිංසක නෑ) ලුසිෆර්වත් මුණ ගැහෙනවා.
වැඩිය කිව්වොත් කතාවෙන් වැඩක් නැතිවෙන නිසා බලලම එන්නකෝ.
ප.ලි
“2014 අගෝස්තු 1වෙනිදා.” තව පොඩ්ඩ දවසයි ළමයිනේ තියෙන්නේ. ඊට කලින් මේක බලන්නලා 😛
– – –
අධ්‍යක්ෂණය කලේ : ස්ටීව් බෝයම් (Steve Boyum)
කථාව /රුපවාහිනී තිර රචනය : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශනය වුනේ : 2009 ඔක්තෝම්බර් 1 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 11439 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️
thanks…
thank you
ස්තුතියි
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
ගොඩක් ස්තුතියි සහෝ 😀 මන් නම් ඔය කියන දවස පහු වෙලා තමා මේ බලන්නේ 😛
නියමයි නියමයි.
ඔහොම යමු.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!
ස්තුතියි 🙂
ISSRAHATA ENA EPISOD WALA SUBS TIKATH DENNA HODE… THANX
elaga subath one.thankz
thanks lot saho
sub dena wege poddak adu wela ah awlak na kohomahar parakku wela hari sub eka one ahhh
puluwannam smallville eka dennako
thankz macho.ikmanata s5 e5 danna.. api supernatural abbahi uwan…
tnxxxx
බොහෝම ස්තූතියි සබට………..
thanx machan thanx
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanku wewaa!!!!
උබ නම් ලොවෙත් එල බුවෙක් බන්…මන් සීසන් 9 වෙනකන්ම ගෙනාව උබ සබ් දෙනකන් බලන් නෑ……..
mama hithuwa ada sub 1k dai kiyala thanks MDG saho
THanks MDG
එල
සබට තුති
ඔබට ජය…….
THNKZZZZZZZZZZZ
thanks saho..JAYA WEWA!!!!!!!!!
එලකිරි සහො 😀 ජය
බොහොම ස්තුතියි සහො smallville එක
ඊළඟට දෙන්න
dannam saho sub denna tikak late wenawa :/ awlk ne saho oyatath wada athine.eth ikmanata denna balanna.good luck.sub ekata thanks hode 🙂
දැං සබ් දෙන එක අඩු කරලනෙ. 🙁 ඉස්සර වගේ නෙමෙයි. දැං දවස් තුනක්ම බලාගෙන ඉන්නවෙලා. දවස් තුන ගානෙ දුන්නොත් එහෙම මුළු එකම ඉවර වෙන්න අඩුම තරමෙ අවුරුදු 2ක් වත් යනවනෙ. 🙁 🙁 🙁 Anyway Thanks for da Sub. I know it’s not a easy job though 🙂 🙂 🙂
යෝ ඔයා නම් ලෙසටම සබ් දෙනවා tnks සුදූ 😉 😉 😉
දැන්නම් MDG සබ් දෙන වේගේ අඩු වෙලා වගේ.කලින් දවස් දෙකකට සැරයක් දීපු එක දැන් තුන වෙලා 🙁
niyamai thaz suba patum…..
නියමයි.. නියමයි.. ගොඩාක් ස්තුතියි..
අපි ආසාවෙන් ඉන්නෙ ෆ්ලෑශ් ටීවී සීරියස් එක බලන්න..
aniwa aka s1 e1 akat avella,…………..
thnx
woooooooooow patta … thanxxxxxxxxxxxxxxx
thanks
හම්මේ.. තෑන්ක්ස් සහෝ 😀