අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S05 : E04] | අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 10 votes.
Please wait...

Supernatural 5

ඉතින් අපි වෙන කවරදාටත් වඩා කලින් අවසානේටයි ඇවිත් ඉන්නේ. 😉

මං හිතන්නේ මං 2.09 එපිසෝඩ් එකේදී කිව්වා ඒක වැඩිය වැදගත් වෙන්නේ ඉස්සරහට එන සීසන්වලට බව. ඔන්න දැන් ඒ කියපු සීසන් එක ඇවිත් තියෙනවා. අනේ මන්දා, සොම්බි චිත්‍රපටියක් වගේ කියලයි මටනං හිතුනේ 😉

කැස්ටියෙල් පාර අයිනේ බලා ඉන්න අතරේ, ඔන්න අද “අසිපත” ගිහින් ඩීන්ව මුණගැහෙනවා. (ඩීන්, ඩීන් තරං අහිංසක නෑ) ලුසිෆර්වත් මුණ ගැහෙනවා.

වැඩිය කිව්වොත් කතාවෙන් වැඩක් නැතිවෙන නිසා බලලම එන්නකෝ.

ප.ලි
“2014 අගෝස්තු 1වෙනිදා.” තව පොඩ්ඩ දවසයි ළමයිනේ තියෙන්නේ. ඊට කලින් මේක බලන්නලා 😛

– – –
අධ්‍යක්ෂණය කලේ : ස්ටීව් බෝයම් (Steve Boyum)
කථාව /රුපවාහිනී තිර රචනය : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශනය වුනේ : 2009 ඔක්තෝම්බර් 1 වෙනිදා

ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/bKtr” type=”icon” “center” newwindow=”yes”] 145 MB (2.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
e9642eca259bd7ced8a7442c51eb3c0b007b70d0
[button link=”http://tinyw.in/96jx” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
57575672f1cf1425f18aea1cf7392dad4367492a
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

39 thoughts on “Supernatural [S05 : E04] | අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️

    Reply
  • ඉෂාන් මදුෂ

    ස්තුතියි

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ 😀 මන් නම් ඔය කියන දවස පහු වෙලා තමා මේ බලන්නේ 😛

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු.
    ‍‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!

    Reply
  • Nishshanka Ruwan

    ස්තුතියි 🙂

    Reply
  • ISSRAHATA ENA EPISOD WALA SUBS TIKATH DENNA HODE… THANX

    Reply
  • GhosT-FaceR

    thanks lot saho
    sub dena wege poddak adu wela ah awlak na kohomahar parakku wela hari sub eka one ahhh

    puluwannam smallville eka dennako

    Reply
  • thankz macho.ikmanata s5 e5 danna.. api supernatural abbahi uwan…

    Reply
  • බොහෝම ස්තූතියි සබට………..

    Reply
  • ජනිත ජයසංඛ

    thanx machan thanx

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උබ නම් ලොවෙත් එල බුවෙක් බන්…මන් සීසන් 9 වෙනකන්ම ගෙනාව උබ සබ් දෙනකන් බලන් නෑ……..

    Reply
  • mama hithuwa ada sub 1k dai kiyala thanks MDG saho

    Reply
  • වලාකුළ

    THanks MDG

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • thanks saho..JAYA WEWA!!!!!!!!!

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි සහො 😀 ජය

    Reply
  • බොහොම ස්තුතියි සහො smallville එක
    ඊළඟට දෙන්න

    Reply
  • dannam saho sub denna tikak late wenawa :/ awlk ne saho oyatath wada athine.eth ikmanata denna balanna.good luck.sub ekata thanks hode 🙂

    Reply
  • දැං සබ් දෙන එක අඩු කරලනෙ. 🙁 ඉස්සර වගේ නෙමෙයි. දැං දවස් තුනක්ම බලාගෙන ඉන්නවෙලා. දවස් තුන ගානෙ දුන්නොත් එහෙම මුළු එකම ඉවර වෙන්න අඩුම තරමෙ අවුරුදු 2ක් වත් යනවනෙ. 🙁 🙁 🙁 Anyway Thanks for da Sub. I know it’s not a easy job though 🙂 🙂 🙂

    Reply
  • යෝ ඔයා නම් ලෙසටම සබ් දෙනවා tnks සුදූ 😉 😉 😉

    Reply
  • සම්පත්

    දැන්නම් MDG සබ් දෙන වේගේ අඩු වෙලා වගේ.කලින් දවස් දෙකකට සැරයක් දීපු එක දැන් තුන වෙලා 🙁

    Reply
  • niyamai thaz suba patum…..

    Reply
  • නියමයි.. නියමයි.. ගොඩාක් ස්තුතියි..

    Reply
    • අපි ආසාවෙන් ඉන්නෙ ෆ්ලෑශ් ටීවී සීරියස් එක බලන්න..

      Reply
      • aniwa aka s1 e1 akat avella,…………..

        Reply
  • හම්මේ.. තෑන්ක්ස් සහෝ 😀

    Reply

  • නියමයි
    මග බලන් හිටියේ ඊයේ ඉඳන්
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *