Supernatural [S06 : E03] | තෙවැන්නා… [සිංහල උපසිරැසි සමඟ]
ටවුමක පොලිස් නිලධාරින් වගයක් මැරෙනවා අසාමාන්‍ය ලෙඩ හැදිලා. කැස්ගේත් උදව් ඇතුව හොයලා බැලින්නං මෝසෙස්ගේ සැරයටියෙන් කරපු හපන් කමක් බවයි දැනගන්න ලැබෙන්නේ. ඉතින් ටවුමට මෝසෙස් ඇවිල්ලද?
ඒ වගේම පහු ගිය ටිකේ කැස්ට මොකද වුනේ කියලත් අද දැනගන්න පුළුවන්. ඒ අතරේ නින්ජා ටර්ට්ල් ගැනත් ආරංචියක් ලැබෙනවා. ඇයි තව ඩීන්ගේ අලුත්ම හතුරා, “සෑම්ගේ කාර් එකට” මොකද වෙන්නේ කියලත් අද බලා ගන්න පුළුවන්. 😛
දැනුමට:
මෙතන ඉදන් ඉස්සරහට කියවගෙන ගියොත්, ඊජිප්තු වසංගතයි මෝසෙස්ගේ සැරයටියයි ගැන දැනගන්න පුළුවන්.
– – –
අද කතාවේ නම “The Third Man” 1949 එනමින් ඇති චිත්‍රපටය ඇසුරෙනුයි.
අධ්‍යක්ෂණය : බොබ් සිගර් (Bob Singer)
ලිව්වේ : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශනය වුනේ : 2010 ඔක්තෝම්බර් 8
මීලග කොටසෙන්:
6.04 Weekend at Bobby’s – Promo, Sneak Peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 10233 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks
thank you
බොහෝම ස්තුතියි සහෝ
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
ko ban sub na ne meke?
ko ban sub?
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
ගොඩක් ස්තුතියි සහෝ 😀
නියමයි නියමයි.
ඔහොමම යමු.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
දිගටම දෙන්න.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!1
thanks lot MDG saho!!!!!!
thanks
★★★★★★★★★★★★★★★★★★★★
————-Thanx machoo———————
★★★★★★★★★★★★★★★★★★★★
thanx
Thank You..! (Y)
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
thank you MDG
එල මචන් සබ නියමෙටම දීල තියෙනවා..
එලස් කොල්ලෝ
සබට තුති
ඔබට ජය….
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ade pattai eeee.godak pin ubata 😉 ithuru tikath ikmanata demu saho 🙂
fattzzzzzzzzz go ahed
huree thank you wewa
me danna niyami saho ohoma yan.. thankss… 😀
ස්තුතියි 🙂
ela bn..thank u…….
Thanks bro
thanks..
patta 😀
ස්තුතියි MDG සහෝ!
ජය වේවා!
අම්මේ එනකන් උන්නේ.. 😛
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
thanks