අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S07 : E11] | ළමයි සහ යක්කු…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 8 votes.
Please wait...

Supernatural-S6-2
දැන්, අයිය මලෝ දෙන්නගේ තත්වේ කොහොමද කියලා හිතා ගන්න පුළුවන්නේ. ඩීන්ට ඕනේ ඩික් රෝමන්ගෙන් පලිය ගන්න විතරමයි. ඒකට බොබී අන්තිම මොහොතේ දීපු ඉලක්කම්වල තේරුම හොයා ගන්න ඕනේ.

මේ අතරේ බොබීගේ ෆෝන් එකට කෝල් කරන ළමයෙක්ට උදව් කරන්න යනවා සෑම්. විස්තර කතාව බලලම දැනගමු.

——-
අද කතාවේ නම “Adventures in Babysitting” 1987 චිත්‍රපටයෙන්.
අධ්‍යක්ෂණය : ජැනො ශ්වාර්ක් (Jeannot Szwarc)
ලිව්වේ : ඇඩම් ග්ලාස් (Adam Glass)
විකාශනය වුනේ : 2012 ජනවාරි 6

මීලග කොටසෙන්:
7.12 -Time After Time
Promo, Sneak Peek

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/D74G” type=”icon” “center” newwindow=”yes”] 140 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
acf2ea7448cf178528b445e390db4c57acc3cc77
[button link=”http://tinyw.in/ffmL” type=”icon” “center” newwindow=”yes”] 250 MB (5.7 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
b79e2e48443319118f9f83c5e8ba5bc1a1583218
[button link=”http://tinyw.in/AxSL” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
cb302f7666ba695d85a8851bdcbeb31d394499b0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

29 thoughts on “Supernatural [S07 : E11] | ළමයි සහ යක්කු…[සිංහල උපසිරැසි සමඟ]

  • ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ 🙂

    Reply
  • THANKS MDG SAHO!!!!!!!!!!!!!!!!!!

    Reply
  • nishshanka ruwan

    ස්තූතියි 🙂

    Reply
  • චන්දිම අමරසිංහ

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Sub ekata godak thanks saho 🙂

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි..
    සබට තුති..
    ජයම වේවා..

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • thanks saho sub ekata jaya

    Reply
  • Kushan charith

    thanks sub එකට දිගටම sub දෙන්ඩ MDG කිව්වොත් subම තමයි.MDG ට ජය෴෴

    Reply
  • thakz macha sub ekata

    Reply
  • Thanks..
    !!..Jaya Weva..!!

    Reply
  • Thank you meka ikmanatama denawata

    Reply
  • විනෝද්

    fattaa bn!! ikmanata sub danawa nam godak hodaiii

    Reply
  • Sadis M. Kulatunge

    sub දුන්නට ඔයට ගොඩක් ස්තුතියි MDG සහෝ……

    Reply
  • ඉමල්ක

    ගොඩක් ස්තුතියි සහෝ
    ඉතිරි සබ් ටිකත් ඉක්මනටම දෙන්න
    ජය වේවා

    Reply
  • thanks sub ekata 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *