The Mentalist [S03 : E09] | සටන් බිම… [සිංහල උපසිරසි සමඟ]
The Mentalist කතා මාලාවේ තවත් උපසිරැසිරැසියක් අරගෙන තමයි මම අද ඔබ හමුවට එන්නේ. මේ කතාව ආරම්භයේදීම පෙන්වන්නේ රිස්ග්බි කෙල්ලෙක් එක්ක බොක්සිං මැච් එකක් බලන්න යනවා. ඒත් ඒ අතරතුරේ මෘත ශරීරයක් හොයාගැනීමකුත් සිදු කරනවා. මේ මෘතශරීරය හොයාගන්න ලැබෙන්නේ රිස්ග්බි බොක්සිං මැච් එක බලන්න ගිය ස්ථානයේදීම තමයි. මේ පිලිබඳව තමයි අද විමර්ශණ කටයුතු සිදුවෙන්නේ.
අද ව්‍යසකයාගේ නම තමයි චාලට් මිචෙල්. ඇය පත්තර වාර්ථාකාරියක්. මේ සිදුවීම සිදුවුනු අතරේ බොහෝ මිනිස්සු ගොඩනැගිල්ලේ සිටිය නිසාවෙන් කවුරු මේක කලාද කියලා හොයාගන්න එක ලේසි වැඩක් නෙමෙයි. මෙතැනදී ප්‍රශ්ණ කරන්න පුළුවන් සෑම කෙනෙකුගෙන්ම ප්‍රශ්ණ කරලා සැකකාරයෙක් හොයාගන්න බැළුවත්, මේක හොයාගන්න වෙන්නේ නෑ. ඒ වුනාට ජේන් විසින් කොහොමහරි මේ වැඩේ හොයාගන්න ප්‍රයෝගයක් කරනවා. අන්තිමේදී හොරා අල්ලන්න කියලා. අන්තිමේදී කොහොම නමුත් බඩුත් එක්කම හොරු අහුවෙනවා. මේ කතාව අතරතුරදී ජේන් විසින් තරහා කාරයෝ දෙන්නෙක්ව කුලප්පු කරවලා CBI ඇතුලේ ලොකු කලහයක් ඇති කරවනවා.
මේ වගේ ජොලි සීන් අස්සේ ජේන් විසින් කොහොමද මිනීමරුවා ඇල්ලුවේ කියලා ඔයාලට මීලඟ උපසිරැදිය ගේනකං කතාව බලන්නම වෙනවා.
ආයු- බෝ- වේවා !!! __/|__
5325 downloads
Godak sthuthi..Jaya wewa!
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
patta thawa sub ikmanata danna
එල එල
සබට තුති
ඔබට ජය…………
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks
Thanks sahooo
meka pattama kathawak
season 7 meke aweilla thiyanwa
ikmanata demu sahoooo
Thanks PRANEETH Saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks
සහෝ ඔයඔය විස්තරය දාල තියෙන්නේ 11 වෙනි කොටසෙ
ඒ උනාට සබ් එකනම් 9 වෙනි කොටසෙ තමා
සබ් එකට ස්තුති සහෝ
සබට තුති !!!!
thankzz sahoo …digatama demu
thanks mcn.
නියමයි සහෝ නියමයි..
සබට තුති..
ජයම වේවා..!!!
thankz bro