අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S07 : E12] | යුගයෙන් බැඳි යු‍ගයේ…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 12 votes.
Please wait...

Supernatural-S6-2

දඩයමක් වැරදිලා ඩීන් කෙලවර වෙන්නේ නොහිතපු තැනක. සෑම්, ඩීන්ව එතනින් මුදා ගැනීමේ මෙහෙයුමක් කරන අතරේ ඩීන්ට අද බොහොම විශේෂ කෙනෙක් මුණ ගැහෙනවා.

ඒ කවුද කියලාත් ඩීන් ගියේ කොහෙද කියලත් කතාව බලලම දැනගමු.

දැනුමට:
ක්‍රෝනොස් (Chronos) ගැනනං මං දන්නේ නෑ. හැබැයි දැනගන්න ඕනේ කෙනෙක් ඉන්නවනං මෙතනින් බලන්න පුළුවන්.

එලියට් නෙස් (Eliot Ness)
විසිවෙනි ශතවර්ශේ මුල්භාගේදී එෆ් බී අයි එකේ නීති විරෝදී මත්පැන් වලට එරෙහිව වැඩ කරපු චිකාගෝහී නිලධාරියෙක්. මෙයා ප්‍රසිද්ධ වුනේ අල්කපොන් ( Al Capone) කියන මැර නායකයාව අල්ලන්න කරපු මෙහෙයුම නිසයි, ඔහු නායකත්වය දුන් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම “The Untouchables” නමින් ජනතාව අතර ප්‍රචලිත වුනා. මේ ගැන නොයෙක් පොත් ලියවුනා, රුපවාහිනි වැඩසටහන්, චිත්‍රපටි හැදුනා. අද කාතාවේ ඩීන් කෙළවරක් නැතිව කියවන්නෙත් The Untouchables (1987) චිත්‍රපටිය ගැනයි.

————

අධ්‍යක්ෂණය : ෆිලිප් ස්ග්‍රීසියා (Phil Sgriccia)
ලිව්වේ : රොබී තොම්සන් (Robbie Thompson)
විකාශනය වුනේ : 2012 ජනවාරි 13

මීලග කොටසෙන්:
7.13 The Slice Girls
Promo, Sneak peek

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/D74G” type=”icon” “center” newwindow=”yes”] 140 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
acf2ea7448cf178528b445e390db4c57acc3cc77
[button link=”http://tinyw.in/ffmL” type=”icon” “center” newwindow=”yes”] 250 MB (5.7 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
b79e2e48443319118f9f83c5e8ba5bc1a1583218
[button link=”http://tinyw.in/AxSL” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
cb302f7666ba695d85a8851bdcbeb31d394499b0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

39 thoughts on “Supernatural [S07 : E12] | යුගයෙන් බැඳි යු‍ගයේ…[සිංහල උපසිරැසි සමඟ]

  • ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ 🙂

    Reply
  • THANKS LOT MDG SAHO!!!

    Reply
  • nishshanka ruwan

    ස්තූතියි 🙂

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    පට්ටයි
    සබට තුති
    ඔබට ජය…………….

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    සුපිරි වැඩක්..
    තෑන්ක්ස්…

    Reply
  • චන්දිම අමරසිංහ

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Thanks….
    !!..Jaya Wewa..!!

    Reply
  • ඉමල්ක

    ගොඩාක් ස්තුතියි MDG bro

    Reply
  • Sub ekata godak thanks saho 🙂

    Reply
  • Kushan charith

    thanks MDG…………well done

    Reply
  • thanks sahooo degatma karagena yamo

    Reply
  • Asantha Akila

    thanxxx sahoo digatama pata gaala denna supapathanawa !!

    Reply
  • ස්තූතියි සහෝ..!

    Reply
  • Sadis M. Kulatunge

    thanku machoo sub walata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *