Supernatural [S07 : E18] | බේබදු හොල්මං… [සිංහල උපසිරැසි සමඟ]
මදැයි කැස් ආවා, ආවා වගේම ගියා.
සෑම් කසාද බැදපු වෙලාවේ උදව්වට ආව ගාර්ත්ව මතකනේ. නොපෙනෙන යකෙක් මරලා දාපු ළමයෙක් ගැන හොයන්න ගිය ගාර්ත් ඒ ප්‍රශ්නේ විසදගන්න බැරුව ඩීන්ගෙන් උදව් ඉල්ලනවා. උදව්වට එන සෑම්නුයි ඩීන්නුයි හොයා ගන්නේ මේකට බීල වෙරි වුනාම විතරක් පේන ජපන් හොල්මනක් සම්බන්ධ බවයි.
හොදයි මිනීමරු ජපන් හොල්මනකට එරෙහිව වෙරිවුන දඩයක්කාරයෝ දෙන්නෙක් කිව්වම කතාව ඊට වඩා පැහැදිලි කරන්න ඕනේ නෑ මං හිතන්නේ නේද? ඒ දඩයමට මොකද වෙන්නේ, ජපන් හොලමන ඇමරිකාවට ආවේ කොහොමද, මේවා කතාව බලල දැනගමු.
——-
අදකතාවේ නම ” Party On, Garth” 1992 Wayne’s World ප්‍රහසන චිත්‍රපටයේ හාවිතා වෙන කියමනක්ලූ.
අධ්‍යක්ෂණය : ෆිලිප් ස්ග්‍රීසියා (Phil Sgriccia)
ලිව්වේ : ඇඩම් ග්ලාස් (Adam Glass)
විකාශනය වුනේ : 2012 මාර්තු 30
මීලග කොටසෙන්:
7.19 Of Grave Importance
Promo, Sneak peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 12969 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
ස්තූතියි සහෝ
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
ගොඩක් ස්තුතියි සහෝ 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanx sahooo 😀
thanks
ituru tikat ikmanata dapanko ban..
THANKS MDG SAHO!!
THANKS MDG !!
ikmnta mage puthe nith ekath dennako,,,
hamadama enawa balannaa
ikkmanatama anith ewath denna machooooooooooooooooooooooooooooooo
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි 🙂
එල මචන් එල
සබට තුති
ඔබට ජය……………….
dws kyk awda bn uba sub den nttn wena kennekta hari wade dynko krnna kyla mehema bln innkta apa wenwa bn
kawuru hari friends tv sr 1kata sub dannako.baiscop eke comedy tv s 1kak wath natho plsssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssss
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
thanks
Thanks…
thank you mdg oya apiwa atha arinna kiya la viswasai.
Thanks MDG… Great work
hamme denakan hitiye koheda ban gihin hitiye
ambo parakku karanna epa machoo papuwe kakkuma hadenawa Thanks MDG saho
niayamai…thanks MDG saho..sub ekata..Digatama sub demu.jaya wewa……
ගොඩක් ස්තුතියි MDG සහෝ
කඩ්ඩ සබ් දාගෙන වත් මේක බකලන්න හිතෙන්නේ නෑ
ඉක්මනට ඉතිරි සබ් ටික දෙන්න සහෝ
hamme………..athi yanthan 🙂 tikak late una thmy awlk na ubath manussayekne 🙂 next eipya ikmanata denna saho 🙂
sehena dawasak balan hitiya kohomahri danmane ela MDG saho Thanks
හම්මේ.. අද දවස ශේප්.. වහින වෙලාවේ කරන්න දෙයක් නැතුව හිටියේ :v
දෙනකල් මග බලාගෙන හිටියෙ සහෝ.. ගොඩක් ස්තූතියි සබ් එකට…!
තෑන්ක් යූ
නියමයි මචං ගොඩක් ස්තූතියි subs වලට….දිගටම කරගෙන යමු……..
මේක දෙනකල් මග බලාගෙන හිටියේ……..
ඊලඟ සබ් එකනම් ඉක්මනටම ඕනේ…..
Thank You MDG Bro……..
thnkz mcho ant awt ikmnta denwnda
Ane Tanx . . . dawas ganak balan hitiye. .
thank sahooo
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanx mcn sub ekata patta ,godak dawas balan hetya mekata .anith tikath ikmanata danna bro
athi yantham matchan thawa late una nam pisu hadila thamai nawatinne thx…bro anith tikakth ekmanta denna
good luck
පරක්කු වෙලා හරි දුන්නට පින් සහෝ…..season 7 ඉක්මනට ඉවර කරන්ඩෝ…………………..MDG you are the best
තෑන්ක් යූ මචන්!
පිං සිද්ද වෙනවා MDG උබට,,,
Ammo athi yanthan mchn… nikam deiyo budun dakka wage… ela thnx mchn….. 🙂
aiyooow parakkui machoooow!!!
ilaga eka ikmanta demmmuuuuu 🙂
thx machan. Enakan balan hitiye meka