අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S08 : E08] | අලුත් දඩයක්කාරයෙක්! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 18 votes.
Please wait...

Supernatural SE8-3

කාටුන් බලලා තියෙන අය මේවට උත්තර දෙන්න. බලමු කීදෙනෙක් කොච්චර කාටුන් බලලා තියෙනවද කියලා. 😛

1. ලස්සන ගෑනු ළමයෙක් දැක්කම හදවතට මොකද වෙන්නේ?
2. ප්‍රපාතෙකින් හරි උස ගොඩනැගිල්ලක උඩම තට්ටුවෙන් හරි පිටට අඩිය තිබ්බම මොකද වෙන්නේ?
3. බිත්තියක දොරක් හරි කළු පාට රවුමක් හරි ඇන්දොත් මොකද වෙන්නේ?
4. බිම කතිරයක් ලකුණු කලාම මොකද වෙන්නේ?
5. මොනවා හරි හයිය දෙයක් ඔලුවේ වැදුනොත් මොකද වෙන්නේ?

ඇයි මේ ප්‍රශ්න ඇහුවේ කියලා කතාව බැලුවම තේරෙයි. අලුත් දඩයක්කාරයා කවුද කියලත් කතාව බලලාම දැනගමු.

———–
අධ්‍යක්ෂණය : පෝල් එඩ්වඩ්ස් (Paul Edwards)
ලිව්වේ : ඇන්ඩෲ ඩැබ් (Andrew Dabb)
විකාශනය වුණේ : 2012 නොවැම්බර් 28
මීළග කොටසෙන්:

8.09 Citizen Fang
Promo, Sneak Peek

 

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://j.mp/1CtwQLG” type=”icon” “center” newwindow=”yes”] 130 MB (3.1 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
9b206b8d6c902103fea1af4c7106b62a92b6256f
[button link=”http://j.mp/1CtwFjt” type=”icon” “center” newwindow=”yes”] 255 MB (5.8 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
01dd7146f0ee7082c1bb81d7fd8dd05fa65e5766
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

33 thoughts on “Supernatural [S08 : E08] | අලුත් දඩයක්කාරයෙක්! [සිංහල උපසිරැසි සමඟ]

  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

    Reply
  • වැඩේ ගොඩ ජය වේවා සහෝ

    Reply
  • canot download sub eposoid 8 to

    Reply
  • මේ 8,9,10,11,12,13 ,ඒවගේ සබ් ගන්න බෑ අනේ උදවු කරන්නකෝ

    Reply
  • සබ ගන්න බෑ බන් මොකද ඒ වෙන්නේ?

    Reply
  • THANKS LOT MDG SAHO!!

    Reply
  • චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…

    Reply
  • “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanx wewa sahoo!!! 😀

    Reply
  • season 10n ehata story eka giyoth S10n sub dena eka nawaththanna epa mchan.. ehema unoth api anathai.. Thanks !

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ් එක ගත්තා 😀

    Reply
  • Dulanga sugeeth

    1.Hadwata issarahata enawa
    2.Bima balanakan bimata wetenna patan ganne ne
    3.Etanin biththiya haraha yanna puluwan
    4.Ekanan mataka ne
    5.oluwe adi bagayak vtara usta kehel gediyak wage ulak enawa 😀

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝ

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • me thiyanna sub ne niyamai niyami sahoo
    thanks degatma karagena yamoo jaya… 😀

    Reply
  • Kasun Widusha

    thanks bro………..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *