අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S09 : E07] |නරක ළමයි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 13 votes.
Please wait...

Supernatural S09 1

ඩීන්ගේ පරණ හිතවතෙක් පවත්වාගෙන යන ළමා  පුනරුත්තාපන නිවාසෙක මිනිස්සු මැරෙන්න ගන්නවා. මේ ගැන උදව් කරන්න යන සෑම්ට ඩීන්ගේ ජීවිතේ හොදම මාස දෙක ගැන දැනගන්න ලැබෙනවා. අද කතාවත් අතීතාවර්ජනයක් එක්කයි යන්නේ.

————————–

අද කතාවේ නම ” Bad Boys”  1983 එනමින් ඇති චිත්‍රපටියේ නම ඇසුරෙන්
 අධ්‍යක්ෂණය : කෙවින් පාර්ක්ස් (Kevin Parks)
ලිව්වේ : ඇඩම් ග්ලාස් (Adam Glass)
විකාශනය වුණේ : 2013 නොවැම්බර් 19
මීළග කොටසෙන්:
9.07 Bad Boys
Promo
https://www.youtube.com/watch?v=0hqWTBCTuYE
Senak Peek
https://www.youtube.com/watch?v=cZaI5knADrM

 

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyurl.com/lo2tvmh” type=”icon” “center” newwindow=”yes”] 130 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
3EA5328EF27913BB6D88EBB4CC6FFD52E12D77F7
[button link=”http://tinyurl.com/ofs7m2k” type=”icon” “center” newwindow=”yes”] 255 MB (5.02 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
792E81878166893AB70FD89B285A77DEA324C694
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

37 thoughts on “Supernatural [S09 : E07] |නරක ළමයි [සිංහල උපසිරැසි සමඟ]

  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    Reply
  • උපසිරසියට බොහෝම ස්තූතියි

    Reply
  • Pamudaya Lal

    niyamaii aaa thnxxx sub akata

    Reply
  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thankz a lot saho.. 😀

    Reply
  • Keshan Wasala

    දැන් තමයි සහෝ බලන්නේ වෙලාවක් ලැබුනේ 😀 ඔන්න එහෙනම් සබ් එක ගත්තා 🙂 බොහොම ස්තුතියි !!

    Reply
  • උපසිරසියට බොහෝම ස්තූතියි 🙂

    Reply
  • thanks bro, mahansi wela sub dena eka gena pin

    Reply
  • Thanks machan.anith tkath ikmanatama demu 🙂

    Reply
  • sry wenna oni sho 6 tai 7 tai comment karanna bari unata . thanks saho sub ekata hnde . mara gdak t v series tyanawane kawada balala iwara karanna pulwan weida madnda. kohama weathtat oya api wenuwen mahansi wenawa gadk thnx saho jaya wewa

    Reply
  • Ane bn season okkoma diyan saho.maga nathara karanna apa

    Reply
  • ada kathawa supiri kathakak thanx

    Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය……

    Reply
  • ප්‍රදීප් මධුසංඛ

    නියමයි…
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා…!
    😀

    Reply
  • D.Chamara

    niyamai sahoo niyamai

    Reply
  • thanks bro meka anakan balan hitiye

    Reply
  • ela ela patta
    thnx machan

    Reply
  • ela mchan…..niyamyi/……..

    Reply
  • Thankz MDG saho … sub aka denakam hiye .. good luck.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *